labrador Puppy

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    රු.1500 ක් විතර වෙනවා බන්..
    බෙහෙතේ ක්‍රියා කාලය වැඩී බන් අනිත් ඒවාට වඩා:yes:
    දැං tixfree rs600ක් වියදං කරල එක පාරයි යූස් කරන්ඩ පුලුවන්
    1500ට කෑලි ගොඩක් හම්බෙනවද?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,943
    1
    31,466
    113
    - උඩරට -
    chocolate eka patta.. kiyanne umbath kala baluwada? :-)
    මාස 8 ක් 12 ක් එක චොකලට් එකෙන් මැක්කෝ කිනිතුල්ලෝ නැතුව ඉන්න පුලුවන් කියන්නේ පට්ට නැද්ද බන්.. නැත්තම් නාවන්නයි ශැංපු ගාන්නයි දවස් 3 න් 3 ට එපා වෙනවනේ..
     
    • Like
    Reactions: anchor14

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    ඕවා දෙන්න එපා පෙඩිග්‍රී පටන් ගනින්..:yes:
    View attachment 100853
    ඒක ලාබයි ! බල්ලොත් කනවා ආසාවෙන්.
    පාවෝ එක දීපන් ඉක්මනට..
    ඒක වයිරස් එකක්..
    පාවෝ ආවොත් බල්ලා මැරෙනවා..හොද කරන්න බෑ..
    කොහොමත් මුල් මාස 6 ඇතුලත ඉන්ජෙක්සන් තියෙනවා ගොඩක් ගහන්න..
    පාවෝ , රේබීස් , ඩිස්ටෙම්පර්ඩ්,තව තියෙනවා..
    හොද පශු වද්‍ය ඩොකෙක්ට පෙන්නලා පොතක් එක්ක බෙහෙත් ටික කරව ගනින්..
    ඒක එක තැන් වලට අරන් යන්න එපා හැමදාම යන්න එකම තැනක් ‍තෝර ගනින්.

    ගේ ඇතුලට පුරුදු කරව ගත්තොත් හෙන අමාරුයි බ්‍රෝ.
    ජරා කරන එක සාමාන්‍ය පුරුද්දක්..
    මුල් කාලේ එහෙම තමා..
    හොදම දේ එලියේ කූඩුවක් හදපන් හැමදාටම පාවිච්චි කරන්න පුලුවන් විදිහට ලොකුවට.
    යකඩ කූඩූවක් උනත් නිදා ගන්න යට කොටස සිමෙන්ති දාලා හදපන්..
    ඊට පස්සේ බල්ලව දාලා තියපන්..
    මුල් දවස් 7 විතර කෑ ගහයි කූඩූ කරා කියලා..
    ඊට පස්සේ හරි යනවා නිකන්ම ඒකටම හුරු වෙලා.
    අපිත් එහෙම තමා කරේ

    Golden Retriver Brown කෙනෙක් ඉන්නේ මට:love:

    Golden Retriver weage ekek eliyata daanne kohomada bn. mata me ordinary ballawath eliye thiyanna hithenne na :dull:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    මාස 8 ක් 12 ක් එක චොකලට් එකෙන් මැක්කෝ කිනිතුල්ලෝ නැතුව ඉන්න පුලුවන් කියන්නේ පට්ට නැද්ද බන්.. නැත්තම් නාවන්නයි ශැංපු ගාන්නයි දවස් 3 න් 3 ට එපා වෙනවනේ..
    පණු අමාරුවටත් ඒක හොඳ ඇති නේද...
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,943
    1
    31,466
    113
    - උඩරට -
    පණු අමාරුවටත් ඒක හොඳ ඇති නේද...
    ඒවාට පනු බෙහෙත් දෙන්න ඕනී බන් වෙනම..
    ඔය වල් බල්ලෝ වගේ නෙවේ බන් මුන්ව හදන්න වෙනම ටයිම් ටේබල් එකක් හදන් වේලාවට ඔක්කොම කරන්න ඕනී..
     
    • Like
    Reactions: AnuradhaRa

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    ඒවාට පනු බෙහෙත් දෙන්න ඕනී බන් වෙනම..
    ඔය වල් බල්ලෝ වගේ නෙවේ බන් මුන්ව හදන්න වෙනම ටයිම් ටේබල් එකක් හදන් වේලාවට ඔක්කොම කරන්න ඕනී..
    uba satis ekeda bn inne gr ballek genapu eka gana? natnan dn hitenwada genapu eka aparade kiyala? matath asai ekek hadanna. eth godak viyadam vadaklu neda.
     
    • Like
    Reactions: charitha2011

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    ලබ්බඩෝව මරු :love: මං මතක් කෙරුව කියන්ඩ එයාට (y)
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    labrador puppy

    ekek gaththa. Dawas 28i danata. Pawo eka thama dunne na. u hamathanama jara karanawa ge athule. chu karanawa. mekata mukuth solution ekak nadda huru karanna uta eliyata yanna. tikak bada burulata yanne. danata denne Cerelak, samaposha, yogurt
    Ado oya kaama jaathi denna epa ballata. Samaposhath deela. :o:o samaposha godak welawata balu watawunta dirawanne naa mama hithanne. podi kale doctor kenek kiyana akuratama kaama beema, beheth tika dipan. wena dewal denna epa.
    Tikak loku wunamanam ubata lesi widiye kaama bima dunnata awulak naa
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,943
    1
    31,466
    113
    - උඩරට -
    uba satis ekeda bn inne gr ballek genapu eka gana? natnan dn hitenwada genapu eka aparade kiyala? matath asai ekek hadanna. eth godak viyadam vadaklu neda.
    ගෙනාවේ ආසාවෙන් බන්!
    35 ක් දීලා ගෙනාවේ!:sorry:
    වියදම් නම් සැරයි මුල් මාස 6 වෙනකන්..
    ඊට පස්සේ නම් අවුලක් නෑ..
    මුල් කාලේ වියදම් තියෙන්නේ බෙහෙත් වලට සහ ඩෝග් ෆුඩ් වලට තමා..:eek:
    ලොකු උනාම අවුලක් නෑ ඕනීම දෙයක් කනවා ඒ නිසා හොදයි..
    ඌටම කියලා වෙනම හදන්න ඕනි නෑ අපි කන එකෙන්ම දෙන්න පුලුවන්..
    අපේ එකා ආසම පලතුරු කන්න.. වරකා කුරුම්බා කෙසෙල් ගස්ලබු අබ තමා වැඩියෙන්ම ආස..:yes:
    කිසි කරදරයක් නෑ ඒ නිසා..
    මස් මාලුම ඕනී නෑ ..:yes:
    උන්ට කනවට වඩා වතුර ඕනී බොන්න ගොඩක්..
    හැමවෙලේම වතුර බොනවා චූ කරනවා තමා වැඩේ..
    මුල් කාලේ ගේ ඇතුලේ තියා ගත්තා ,මාස 3 ක් විතර.. වැඩේ හරි යන්නේ නෑ අමාරුයි ගෙදර තියෙන උගේ ගන්න පුලුවන් බඩු ඔක්කොම ඇදන් යනවා කඩනවා හපනවා තැන තැන් චූ කරනවා බෙටි දානවා වැඩේ අවුල්..:baffled:
    ඊට පස්සේ කෙලින්ම කූඩූවක් හදලා දැම්මා ඇතුලට .. දැන් ඩොගියා ලොකුයි..
    ඌ බන් කූඩූව ඇතුලට දැම්මත් හරි බෙටි චූ මුකුත් දාන්නේ නෑ ඒවා කරන්න ඕනී උනාම කෑ ගහනවා :eek:එතකොට අපි දුවන්න ඕනී ඒක තමා අවුල:growl:

    අපි ගියේ නැත්තම් පැය බාගයක් විතර කෑ ගහලා බැරිම තැන විතරයි කරන්නේ නැත්තම් එලියට දානකම් ඉන්නවා..
    ඒ වගේ හොද සීනුත් තියෙනවා..:yes:
    රෑට කන්න දීලා කුඩූවට දාපුවම හරියටම පාන්දර 6.00 ට කෑ ගහනවා නේ එලියට දාන්න කියලා..:confused:
    ඔරලෝසුවක් වගේ බන් එලාම් ඕනීත් නෑ..:lol:
    ඊට පස්සේ එලියට දාන්න ඕනී ගිහින් නිවාඩු දවසක් උනත් කරන්න දෙයක් නෑ නිදා ගන්න බෑ..:rolleyes:

    ගෙදර කාගෙවත්ම හපන්නේ නෑ..:love:
    හැබැයි අපි පොඩ්ඩක් සැර කරාම මූන අවුල් ගහලා කන්නේ බොන්නේ නැතුව ඉන්නවා..:baffled:
    එතකොට ඉතින් යාලු කර ගන්න කට්ටක් කන්න ඕනී..:dull:
    ඊට පස්සේ අවුලක් නෑ..
    යන්න කියනකොට යනවා / එන්න කියනකොට එනවා/
    අපිට දැන් මූ ඇති හිටියා එලියේ ඇතුලට දාන්න ඕනී ඉක්මනට කියලා හිතුනොත් අපේ මූන දිහා බලලා ඌම යනවා කියපන්කෝ කූඩූවට.:shocked:
    තේරුම් ගැනීමේ හැකියාව වැඩී , මාර බුද්දිමත්..;)

    වෙලාවකට එපා වෙනවා ඒත් ඌත් එක්ක ඉන්නකොට හරිම ෆන් බන්..
    මනස උනත සැහැල්ලු වෙනවා..:love:
    සෙල්ලමට තමා ආස..
    පූසා එක්ක උනත් හරි එකමුතුයි.
    ඒ නිසා වෙලාවකට යම් යම් හේතු නිසා එපා උනත් පස්සේ ආයේ හිතෙන්න ගන්නවා කැමත්තක්..

    වල් බල්ලෙකුත් ඉන්නවා..
    ඌ සැරයි කන්න දීපූ අත උනත් හපා කනවා..:angry:
    ඒක තමා අවුල..:(
    උන්ට මස් මාලු නැත්තම් කන්න බෑ.
    ඔලුව අත ගාන්න අමාරුයි පොඩ්ඩක් රිදුන ගමන් කන්න පනිනවා..:confused:

    ඒ නිසා මූට කැමති ගෙදර ඔක්කොම අය..:love:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,498
    23,035
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාස 8 ක් 12 ක් එක චොකලට් එකෙන් මැක්කෝ කිනිතුල්ලෝ නැතුව ඉන්න පුලුවන් කියන්නේ පට්ට නැද්ද බන්.. නැත්තම් නාවන්නයි ශැංපු ගාන්නයි දවස් 3 න් 3 ට එපා වෙනවනේ..
    yes choclate recommanded.

    ballawa nawanna eka shampoo or soap ekak use karanna. (Lifebuoy තමයි අපේ තඩියට ගාන්නෙ) රෑශස් එන්න පුලුවන්. දූවිල්ලෙ තියන්න එපා. සැර කෑම දෙන්න එපා. (අන්නාසි..)
    බෙහෙත් ටික වෙට් කෙනෙක්ට කියල විදින්න. දින පහු කරන්නෙ නැතුව. විටමින් නම් දෙන්න කියනවා. අපෙ බුවාට දුන්නෙ නෑ අපි. කැල්සියම් එකක් දුන්නා වෙයිට් එක වැඩි නිසා සෙල්ලම් කරද්දි වැටිලා බෝන් ඩැමේජ් වෙයි කියලා.
     
    • Love
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,943
    1
    31,466
    113
    - උඩරට -
    yes choclate recommanded.

    ballawa nawanna eka shampoo or soap ekak use karanna. (Lifebuoy තමයි අපේ තඩියට ගාන්නෙ) රෑශස් එන්න පුලුවන්. දූවිල්ලෙ තියන්න එපා. සැර කෑම දෙන්න එපා. (අන්නාසි..)
    බෙහෙත් ටික වෙට් කෙනෙක්ට කියල විදින්න. දින පහු කරන්නෙ නැතුව. විටමින් නම් දෙන්න කියනවා. අපෙ බුවාට දුන්නෙ නෑ අපි. කැල්සියම් එකක් දුන්නා වෙයිට් එක වැඩි නිසා සෙල්ලම් කරද්දි වැටිලා බෝන් ඩැමේජ් වෙයි කියලා.
    වෙනම සබන් එකකුත් දුන්නා මුල් කාලේ..
    දැන් දීලා තියෙනවා ශැම්පු එකක්..ඒක දාලා නාවන්න තියෙන්නේ මද රස්නේ උනු වතුරෙන්.
    ඒකට ඔය රෑශ් එහෙම එන්න තියෙන අවස්තාව අඩු කරනවා.
    නැත්තම් නාවලා ඉවර උනාම බඩ යට , කන් පෙති යට රෝස් පාට වෙන්න ගන්නවා..
    හැමවෙලේම එන්නේ නෑ සමහර වෙලාවට එනවා නැත්තම්..
    වැඩිම උනොත් ඩොකාට පෙන්නලා ටැබ්ලෙට් එකක් දෙනවා බොන්න දෙන්න කියලා..
    ශැම්පු එකත් ඩොකා තමා දුන්නේ..

    වෙලාවට ගහනවා බෙහෙත් ටික.. අවුලක් නෑ..

    කන්න බොන්න ගියාම අපි පාන් බනිස් රසකැවිලි කනවා දැක්කොත් කෑ ගහනවා..
    ඒක තමා අවුල,..
    පැනි රස දෙන්න එපා කියලා තියෙන්නේ..
    ඒ උනාට සමහර වෙලාවල් වලට නොදී බෑ..

    පොඩි ලමයිට මාර ආසයි පැනගෙන දුවනවා ලගට.. :love:

    විටමින් දුන්නා ටික දවසක් දැන් දෙන්නේ නෑ..
    අර හරක් මස් හම් වලින් හදපු කට්ටක් දෙනවා හප හපා ඉන්න..
    ඒකේ බෙහෙතුත් තියෙනවා නේ..
    ඌ ආසයි ඒක කන්න
     
    • Love
    Reactions: Amith0424

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    ගෙනාවේ ආසාවෙන් බන්!
    .....
    ....
    ඒ නිසා මූට කැමති ගෙදර ඔක්කොම අය..:love:

    ela ela bn! Golden retriever mara hurathal intelligent breed ekak. train krannaath llesilu math asawen inne GS hri GR kenek hri genna. :love2:
     
    • Love
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,943
    1
    31,466
    113
    - උඩරට -
    ela ela bn! Golden retriever mara hurathal intelligent breed ekak. train krannaath llesilu math asawen inne GS hri GR kenek hri genna. :love2:
    German Shepard ත් අවුලක් නෑ හැබැයි Golden Retriver තරම්ම හුරතල් නෑ ..
    හැබැයි සැර තියෙනවා..
    ඒක හොදයි..
    මුන් සැර නැති නිසා ඕනී කෙනෙක්ට හොරෙන් ගෙනියන්න පුලුවන්..ඒක අවාසියක් :confused: