මේක කීයක් වෙනවද බං.oooka dila naa bn kawadawathma.. owata wada chocolate eka patta.. phamacy wala tiyenawa..
View attachment 100897
Tixfree එකනං 500-600ක් වගේ වෙනව
මේක කීයක් වෙනවද බං.oooka dila naa bn kawadawathma.. owata wada chocolate eka patta.. phamacy wala tiyenawa..
View attachment 100897
රු.1500 ක් විතර වෙනවා බන්..මේක කීයක් වෙනවද බං.
Tixfree එකනං 500-600ක් වගේ වෙනව

chocolate eka patta.. kiyanne umbath kala baluwada?oooka dila naa bn kawadawathma.. owata wada chocolate eka patta.. phamacy wala tiyenawa..
View attachment 100897
දැං tixfree rs600ක් වියදං කරල එක පාරයි යූස් කරන්ඩ පුලුවන්රු.1500 ක් විතර වෙනවා බන්..
බෙහෙතේ ක්‍රියා කාලය වැඩී බන් අනිත් ඒවාට වඩා![]()
නෑ එකයිදැං tixfree rs600ක් වියදං කරල එක පාරයි යූස් කරන්ඩ පුලුවන්
1500ට කෑලි ගොඩක් හම්බෙනවද?
මාස 8 ක් 12 ක් එක චොකලට් එකෙන් මැක්කෝ කිනිතුල්ලෝ නැතුව ඉන්න පුලුවන් කියන්නේ පට්ට නැද්ද බන්.. නැත්තම් නාවන්නයි ශැංපු ගාන්නයි දවස් 3 න් 3 ට එපා වෙනවනේ..chocolate eka patta.. kiyanne umbath kala baluwada?![]()
ඕවා දෙන්න එපා පෙඩිග්‍රී පටන් ගනින්..
View attachment 100853
ඒක ලාබයි ! බල්ලොත් කනවා ආසාවෙන්.
පාවෝ එක දීපන් ඉක්මනට..
ඒක වයිරස් එකක්..
පාවෝ ආවොත් බල්ලා මැරෙනවා..හොද කරන්න බෑ..
කොහොමත් මුල් මාස 6 ඇතුලත ඉන්ජෙක්සන් තියෙනවා ගොඩක් ගහන්න..
පාවෝ , රේබීස් , ඩිස්ටෙම්පර්ඩ්,තව තියෙනවා..
හොද පශු වද්‍ය ඩොකෙක්ට පෙන්නලා පොතක් එක්ක බෙහෙත් ටික කරව ගනින්..
ඒක එක තැන් වලට අරන් යන්න එපා හැමදාම යන්න එකම තැනක් තෝර ගනින්.
ගේ ඇතුලට පුරුදු කරව ගත්තොත් හෙන අමාරුයි බ්‍රෝ.
ජරා කරන එක සාමාන්‍ය පුරුද්දක්..
මුල් කාලේ එහෙම තමා..
හොදම දේ එලියේ කූඩුවක් හදපන් හැමදාටම පාවිච්චි කරන්න පුලුවන් විදිහට ලොකුවට.
යකඩ කූඩූවක් උනත් නිදා ගන්න යට කොටස සිමෙන්ති දාලා හදපන්..
ඊට පස්සේ බල්ලව දාලා තියපන්..
මුල් දවස් 7 විතර කෑ ගහයි කූඩූ කරා කියලා..
ඊට පස්සේ හරි යනවා නිකන්ම ඒකටම හුරු වෙලා.
අපිත් එහෙම තමා කරේ
Golden Retriver Brown කෙනෙක් ඉන්නේ මට![]()

පණු අමාරුවටත් ඒක හොඳ ඇති නේද...මාස 8 ක් 12 ක් එක චොකලට් එකෙන් මැක්කෝ කිනිතුල්ලෝ නැතුව ඉන්න පුලුවන් කියන්නේ පට්ට නැද්ද බන්.. නැත්තම් නාවන්නයි ශැංපු ගාන්නයි දවස් 3 න් 3 ට එපා වෙනවනේ..
ඒවාට පනු බෙහෙත් දෙන්න ඕනී බන් වෙනම..පණු අමාරුවටත් ඒක හොඳ ඇති නේද...
uba satis ekeda bn inne gr ballek genapu eka gana? natnan dn hitenwada genapu eka aparade kiyala? matath asai ekek hadanna. eth godak viyadam vadaklu neda.ඒවාට පනු බෙහෙත් දෙන්න ඕනී බන් වෙනම..
ඔය වල් බල්ලෝ වගේ නෙවේ බන් මුන්ව හදන්න වෙනම ටයිම් ටේබල් එකක් හදන් වේලාවට ඔක්කොම කරන්න ඕනී..
Ado oya kaama jaathi denna epa ballata. Samaposhath deela.labrador puppy
ekek gaththa. Dawas 28i danata. Pawo eka thama dunne na. u hamathanama jara karanawa ge athule. chu karanawa. mekata mukuth solution ekak nadda huru karanna uta eliyata yanna. tikak bada burulata yanne. danata denne Cerelak, samaposha, yogurt
ගෙනාවේ ආසාවෙන් බන්!uba satis ekeda bn inne gr ballek genapu eka gana? natnan dn hitenwada genapu eka aparade kiyala? matath asai ekek hadanna. eth godak viyadam vadaklu neda.





එතකොට අපි දුවන්න ඕනී ඒක තමා අවුල














yes choclate recommanded.මාස 8 ක් 12 ක් එක චොකලට් එකෙන් මැක්කෝ කිනිතුල්ලෝ නැතුව ඉන්න පුලුවන් කියන්නේ පට්ට නැද්ද බන්.. නැත්තම් නාවන්නයි ශැංපු ගාන්නයි දවස් 3 න් 3 ට එපා වෙනවනේ..
වෙනම සබන් එකකුත් දුන්නා මුල් කාලේ..yes choclate recommanded.
ballawa nawanna eka shampoo or soap ekak use karanna. (Lifebuoy තමයි අපේ තඩියට ගාන්නෙ) රෑශස් එන්න පුලුවන්. දූවිල්ලෙ තියන්න එපා. සැර කෑම දෙන්න එපා. (අන්නාසි..)
බෙහෙත් ටික වෙට් කෙනෙක්ට කියල විදින්න. දින පහු කරන්නෙ නැතුව. විටමින් නම් දෙන්න කියනවා. අපෙ බුවාට දුන්නෙ නෑ අපි. කැල්සියම් එකක් දුන්නා වෙයිට් එක වැඩි නිසා සෙල්ලම් කරද්දි වැටිලා බෝන් ඩැමේජ් වෙයි කියලා.
ගෙනාවේ ආසාවෙන් බන්!
.....
....
ඒ නිසා මූට කැමති ගෙදර ඔක්කොම අය..![]()
German Shepard ත් අවුලක් නෑ හැබැයි Golden Retriver තරම්ම හුරතල් නෑ ..ela ela bn! Golden retriever mara hurathal intelligent breed ekak. train krannaath llesilu math asawen inne GS hri GR kenek hri genna.![]()
