Ane manda bn a danne unge profit eka newe wenna athi.500-1000$ hoyanne khmda ethakota bn
Ane manda bn a danne unge profit eka newe wenna athi.500-1000$ hoyanne khmda ethakota bn
Karalama balapan.matanam labayak naa yantham balance karagena yanawa.okata bahalama balanna ona bn.
හොද product එකක් හරියට කරනවා නම් ලාබ ගන්න පුළුවන්. මම මේ කියන්නේ ඩ්‍රොප්ශිපින්ග් ගැන නෙමේ. තමන් ලග තියන product, තමන් ෂිප් කරලා කරන එක. ඕකේ ලොකුම ප්‍රශ්නේ තමයි ගොඩක් eBay මාර්කට් එක තියෙන්නේ US සහ යුරෝප්. එහෙ ගොඩක් බලන්නේ ඉක්මනට ශිපින්ග් දෙන සර්විස්. ඒ වගේ රටක ස්ටොක් තියාගෙන එහෙන් ෂිප් කරන්න පුළුවන් නම් හොදට කරහැකි. ලංකාවේ ඉදල උනත් කමක් නෑ ඉක්මනට ශිපින්ග් කරන්න පුළුවන් මෙතඩ් එකක් හොයාගත්තොත් ගොඩ.
එහෙම එකක් කියල නෑ නේ. පොඩි මාර්කට් රිසර්ච් එකක් කරලා හොයාගන්න. රෙගුලර් අයිටම්ස් තියනවා සීසනල් අයිටම් තියනවා.mcn mona wage products bn samanyen export krnna hoda idea ekak tynwa bn
එහෙම එකක් කියල නෑ නේ. පොඩි මාර්කට් රිසර්ච් එකක් කරලා හොයාගන්න. රෙගුලර් අයිටම්ස් තියනවා සීසනල් අයිටම් තියනවා.
paypal limit wena eka thma ban lokuma aula . nttn loku aulak wela na me aurudu 4 5ta
paypal limit wena eka thma ban lokuma aula . nttn loku aulak wela na me aurudu 4 5ta
ow direct payments awoth hari lankawata .eBay ල paypal ලාගෙන් අයින් වුනා. දැන් eBay ල ඩිරෙක්ට් පේමන්ට් හැන්ඩ්ල් කරන්න පටන් ගත්තා. ඉස්සරහට paypal ල හලලම දායි.
ow ban holdhakota ape income eka hold wenwada bn
60% 40% wage tynne banPaypal limit unoth goda danna barida ban.
ow ne bn unge coarse ekakta 25000k gewnna kwa ekai mama blwe
25,000 දෙන්න එපා බන්....ඕනේ තරම් free sites , YouTube තියෙන්නේ.
eBay ල paypal ලාගෙන් අයින් වුනා. දැන් eBay ල ඩිරෙක්ට් පේමන්ට් හැන්ඩ්ල් කරන්න පටන් ගත්තා. ඉස්සරහට paypal ල හලලම දායි.
ow direct payments awoth hari lankawata .
ow ban hold
60% 40% wage tynne ban
full limit unoth dws 180kin gnna puluwn
YouTube videos tiyenwa ona tharam
Ewa okkoma wage tiyenawa ban..mamath karala na thama study karanwa..mc account eka suspend unoth thaniyama ganna plwnda bn ethakota
Ewa okkoma wage tiyenawa ban..mamath karala na thama study karanwa..