Corona 2nd wave (Megathread)

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,983
    1
    31,496
    113
    - උඩරට -
    hena ganna athi appa :dull:
    ලංකාවේ ජනගහනයෙන් 20% කට දෙනවලු බෙහෙත කියලා තියෙන්නේ.
    ඒක මම හිතන්නේ බෙහෙතක් කිව්වට කොරෝනා හැදෙන එකෙන් ආරක්ශා වෙන්න ගහන එකක්..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,445
    23,679
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවේ ජනගහනයෙන් 20% කට දෙනවලු බෙහෙත කියලා තියෙන්නේ.
    ඒක මම හිතන්නේ බෙහෙතක් කිව්වට කොරෝනා හැදෙන එකෙන් ආරක්ශා වෙන්න ගහන එකක්..

    මම දැනුවත්ව වයිරස්වලට කොහොමත් එන්නත් තමයි තියෙන්නෙ. :rolleyes:
     
    • Like
    Reactions: charitha2011

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අපේ රටේ නාට්ටි වල බොරුව.. මේ නාට්ටි අදාල මේ කාලෙ ට නෙවේද.. එක නාට්ටියක වත් කොරෝනා නෑ.. සැනිටයිසර් යූස් වෙන් නෑ.. හැබැ ලොකෙ නෙවේ නාට්ට් තියෙන්නෙ..
    මේ නාට්ටි හරියට කාත්තන්කුඩිවල හෙල්මට් නැතුව මෝටසයිකල් පදිනව වගෙ එහෙම පදින්න උගන්නනව වගෙ

    7.20 Min
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,445
    23,679
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොළඹ තවත් පොලිස් බලප්‍රදේශ 05ක් හුදෙකලා කරයි : ගම්පහ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට ඇති පොලිස් බලප්‍රදේශ ගණන 07ක් දක්වා අඩු කෙරේ

    සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශය හුදෙකලා කරන බවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

    මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට ඇති පොලිස් බලප්‍රදේශ සංඛ්‍යාව 17ක් වේ.

    මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ජා-ඇල, මිගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කඩවත යන පොලිස් බලප්‍රදේශ හුදෙකලා කිරිම දිගටම පවතී.
    ඒ හැර දැනට හුදෙකලා කොට ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශ හෙට අළුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවනු ලබන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
    නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම ප්‍රදේශ හුදෙකලා කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    Source: http://nethnews.lk/article/81571
     
    • Wow
    Reactions: saja

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,445
    23,679
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝනා වෛරසයට එරෙහිව බලාපොරොත්තුවක් Moderna ගෙන එයි

    නව කොවිඩ් 19 වෛරසයට එරෙහිව සිදුකළ පර්යේෂණ මගින් තමන් නිපදවූ එන්නත සීයයට 94.5 ක ඵලදායීතාවයක් පෙන්නුම් කරන බව පර්යේෂණ සිදුකරන අමෙරිකාවේ Moderna සමාගම නිවේදනය කර සිටිනවා.

    Moderna සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ තමන් විසින් මේ වන විට සිදුකරමින් යන පර්යේෂණ ප්‍රථිපල අනුව එම එන්නතේ ඵලදායීතාවය පෙන්නුම් කොට ඇති බවයි.
    මිට සතියකට පෙර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වූ එන්නතක් සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන Pfizer සමාගම නිවේදනය කළේ සිය එන්නත 90% ක පමණ සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවයි.

    ලොවපුරා කොරෝනා වසංගතයේ දෙවන රැල්ලක් ආරම්භ වී ඇති පසුබිමක වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තුවක් ඇතිවී තිබීම බලාපොරොත්තු දනවන කරුණක් බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

    Source: http://nethnews.lk/article/81600
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    okata hari behethak nathuwa athi oya kiwwata
    කොරෝනා වෛරසයට එරෙහිව බලාපොරොත්තුවක් Moderna ගෙන එයි

    නව කොවිඩ් 19 වෛරසයට එරෙහිව සිදුකළ පර්යේෂණ මගින් තමන් නිපදවූ එන්නත සීයයට 94.5 ක ඵලදායීතාවයක් පෙන්නුම් කරන බව පර්යේෂණ සිදුකරන අමෙරිකාවේ Moderna සමාගම නිවේදනය කර සිටිනවා.

    Moderna සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ තමන් විසින් මේ වන විට සිදුකරමින් යන පර්යේෂණ ප්‍රථිපල අනුව එම එන්නතේ ඵලදායීතාවය පෙන්නුම් කොට ඇති බවයි.
    මිට සතියකට පෙර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වූ එන්නතක් සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන Pfizer සමාගම නිවේදනය කළේ සිය එන්නත 90% ක පමණ සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවයි.

    ලොවපුරා කොරෝනා වසංගතයේ දෙවන රැල්ලක් ආරම්භ වී ඇති පසුබිමක වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තුවක් ඇතිවී තිබීම බලාපොරොත්තු දනවන කරුණක් බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

    Source: http://nethnews.lk/article/81600
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,445
    23,679
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝනා ආසාදනය වීමෙන් දින 20 ක බිලිඳෙක් මියයයි

    කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කළ දින 20 ක් වයසැති බිලිඳෙකු කොවිඩ්-19 වයිරසය ආසාදිත වී අද (08) සවස මිය ගිය බව රෝහල් අධ්‍යක්ෂක ජී. විජේසූරිය මහතා පැවසීය.

    බිලිඳා අද අලුයම 4.00 ට පමණ අසාධ්‍ය තත්වයෙන් රෝහලට ඇතුළත් කර ඇති අතර නිව්මෝනියාව රෝගී තත්වය උත්සන්න වී හුස්ම ගැනීමේ අපහසුතාවය තිබී ඇත. වෛද්‍යවරුන් බිළිඳාට කෘතිම ස්වසනය ලබා දී තිබු බව අධ්‍යක්ෂවරයා කීය.

    එම බිලිඳා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වූ බවත් අධ්‍යක්ෂවරයා කීය.

    කොවිඩ්-19 වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය ලාබාලතම තැනැත්තා මෙම බිලිඳා බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

    Source: http://www.lankadeepa.lk/latest_news/කොරෝනා-ආසාදනය-වීමෙන්-දින-20-ක-බිලිඳෙක්-මියයයි/1-583143
     
    • Wow
    Reactions: saja