general perception is you sorta gain weight by continues blood donation. I've not done much research on the matter may be it's something in the lines of getting skinner due to masturbation.E qwe bade fat eka bahinawada? 6 pack hadanna leseinee enam
general perception is you sorta gain weight by continues blood donation. I've not done much research on the matter may be it's something in the lines of getting skinner due to masturbation.E qwe bade fat eka bahinawada? 6 pack hadanna leseinee enam
ලේ දුන්නම බඩ යනවා
ඒක කවුරුත් වැඩිය කියන්නෑ, ඒ උනාට ලේ දෙන එකෙක්ගෙන් අහපංකෝ
සුපිරියට බඩ යනවා ලේ දුන්නම, මම ලේ දෙන්නෙත් නැත්තේ ඒකයි
ඔව් නිල් පාට වතුර වගේ තියෙන වීදුරුවකට දැම්ම.55kg wage tiyenna oni.podak search parak dala balanna. tawa Blood walin podak aran chemical ekak tiyana bottel ekakata danawa ban. eka yata giye nethnan .ubata yakada pethi bonna kiyai.
අඩෝ මමත් මෙච්චර අතේ ගහන නිසාද මන්දා ලේ එන්නේ නැත්තේgeneral perception is you sorta gain weight by continues blood donation. I've not done much research on the matter may be it's something in the lines of getting skinner due to masturbation.
ආයේ කට්ට ගලවලා ගහන්න හැදුවා. මගෙන් අහුවා,. මම හා කිව්වා. ඊට පස්සේ ලොකු නර්ස් කෙනෙක්ගෙන් ආයේ ඒ නර්ස් ඇහුවා පෙන්නලා. ගලවන්න කිව්වා, ආයේ ගහන්න එපා කිව්වනේ.උඹ කියන්නේ ලූස් මෝෂන් නම් එක වෙන්න ඉඩක් තියෙනවා උන් දෙන කිරි එක ඇඟට පත්තියන් නොවුනම.
නැත්තන් අවුලක් නැ.
ගොඩක් අයට ලේ දෙන එකට හදාගත්ත excuses ගොඩක් තියෙනවා
@Heshan Daminda
දැනට 10 පාරක් දීල තියෙනවා
උඹේ veins හීනියි or හරියට හොයාගන්න බැරිවෙන්න ඇති.
මටත් ඔය ප්‍රශ්නෙම තියෙනව.දැනට 3 පාරකට වඩා ඔය සීන් එක හින්දා
blood ටිකකින් නැවතිලා clot වෙන්න ගන්නවා.
ඊටපස්සේ ඉතින් bag එක අයින් කරන්න වෙන්නේ.
ඔහොම වෙලා මන් අනිත් අතටත් කට්ට ගහගෙන දෙන්න හදල තියෙනවා 2 ඒත් හරිගිහින් නැ.
අද හෙටයි විවේකිව ඉදලා අනිද්දාම ජිම් පලයන්
උඹ නොර්මල් weight දාලා cardio වගේ වැඩිපුර කරන කෙනෙක් නම් හෙට ගියාට අවුලක් නැතිවෙයි.
11 i...
උඹල අර ෆෝම් එක ෆිල් කරද්දී යාවජීව ඩොනර් කෙනෙක් විදිහට ටික් කලාද? මාස 4-6-12 කට වතාවක් දෙනවා කියල, එතකොට එහෙන් කෝල් කරනවා දවස් ලං වෙලා මතක් කරන්න?11 යි
ඔව් නිල් පාට වතුර වගේ තියෙන වීදුරුවකට දැම්ම.
අඩෝ මමත් මෙච්චර අතේ ගහන නිසාද මන්දා ලේ එන්නේ නැත්තේ
ආයේ කට්ට ගලවලා ගහන්න හැදුවා. මගෙන් අහුවා,. මම හා කිව්වා. ඊට පස්සේ ලොකු නර්ස් කෙනෙක්ගෙන් ආයේ ඒ නර්ස් ඇහුවා පෙන්නලා. ගලවන්න කිව්වා, ආයේ ගහන්න එපා කිව්වනේ.
උඹල අර ෆෝම් එක ෆිල් කරද්දී යාවජීව ඩොනර් කෙනෙක් විදිහට ටික් කලාද? මාස 4-6-12 කට වතාවක් දෙනවා කියල, එතකොට එහෙන් කෝල් කරනවා දවස් ලං වෙලා මතක් කරන්න?
දවසට 10ක් නම් නෑ දවසට දෙපාරක් වගේ.ඒ නිල්පාට වතුර කියන්නේ අයඩින් ද්‍රාවණයක්.උඹේ ඇගිල්ල හිල් කරලා ගන්න ලේ බිංදුවක් ඒකට දැම්මම හෙමිට යට යන්න ඕනේ.
ලේවල යකඩ ප්‍රමනේ බලන්නේ සාම්පල් එකක් විදියට
උඹ නිදිමරණවා වැඩි නම් ඇඟේ යකඩ ප්‍රමනේ ටික අඩුවෙනවා.
දවසට 10 පාර වගේ ගහනවද,කොහොමත් ජිම් යද්දී හොඳට ඇඟට වර්කවුට් කෙරෙද්දී ඇඟේ ටෙස්ටෙස්ටෝරෝන් ටිකක් බූස්ට් වෙනවා.
එකේ අතුරුපලයක් හැටියට ලිංගික පද්දතිය හොඳට පර්ෆොර්ම් කරනවා,
උඹ ඒ වුණාට ඇබ්බැහි වෙන්න එපා අතේ ගහන්න
එක ප්‍රශ්නයක් නෑ බන්.මගේ දකුණු අතේ veins පෙන්වා අඩුයි නම් වම අතේ කොහොමත් සෙට් වෙන්නේ නැ.
ගොඩක් වෙලවට ඕක එහෙම නොකරන්නේ බන් එයාලට නිකන් අවුල් වගේ හින්දා කරපු වැඩක් වැරදුනා වගේ හන්ගීමක් එනව හින්දා.
මට එක තේරිලා තියෙනවා.මට වෙහ්ච හින්දා.එවෙලෙට පළපුරුදු මිස්ස් ලා වුනත් ටිකක් අයි කරනවද කියල දවුට් එකක් තියන් ඉන්නේ.
අනික බන් අපිට වුනත් අමාරුයි,උබට ගැහුවේ මහතා කට්ටද.චු යනවා ඕක ගහද්දි.හැබැයි ඉක්මනට ලේ යනවා
නෑ බන් මන් හැමපරම ෆිල් කරනවා මේ දවස්වල ලේ බැංකුවේ ලේ අඩුවෙලත් කතා කරේ නැ
දුර්ලබ ලේ වර්ග තියෙන යට කතා කරනවා ඇති.
මගේ ඔ+ හින්ද ඇති තරම් හොයාගන්න පුළුවන් ඇති
Mythle dunnama mahath wenwda bn? kettu nisa ahuwe
මායි තව එකෙකුයි ගියේ, උගේ නම් අවුලක් නැතුව අර බෑග් එක පිරෙන්න ලේ ගත්ත. මගේ පොඩ්ඩයි ගත්තේ. කට්ට අවුලක් වෙලා හරියට වැදිලා නෑ කියල කිව්වා. මගේ ලේ පොඩ්ඩක් නිසා එව්වා ලෙඩ්ඩුන්ට දෙන්නේ නැහැල්ලු. ඉගෙනගන්න අයට යවනවලු. මොනවද දන්නේ නෑනේ ලේ වල ඉගෙන ගන්නේ? අද ජිම්කානා යන්නත් හොඳ නැතුව ඇතිනේ? බර වැඩ කරන්න එපා කිවවනේ.
උඹලා දැනට කී පාරක් ලේ දීල තියේද?![]()
උඹල අර ෆෝම් එක ෆිල් කරද්දී යාවජීව ඩොනර් කෙනෙක් විදිහට ටික් කලාද? මාස 4-6-12 කට වතාවක් දෙනවා කියල, එතකොට එහෙන් කෝල් කරනවා දවස් ලං වෙලා මතක් කරන්න?
ලේ දෙන්න අවම බර කීයක් තියෙන්න ඕනද ? operation කරල තියෙන අයට ලේ දෙන්න බැරිද ?