Questions මේ සර්පයා මොකාද ?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මූ මොකෙක් ද?

    bwKEQIg.jpg
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    FB ඉන්නවනම් protect our snakes group එකට join වෙන්න. මාත් සෑහෙන්න සර්පයො අඳුරගන්න ඉගෙන ගත්තෙ ඒකෙන්.
    join උනා දැන්

    නිර්විෂ අලු රදනකයා.
    රදනකයා.. නිර්විෂ..
    නිදහස් කළාට ubata පිං ❤
    thanks bro
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මූ මොකෙක් ද?

    bwKEQIg.jpg
    පින්තූරෙ හැටියට නම් තෙලිස්සෙක් වගේ. bt කුනක‍ටුවා (පොලොන් තෙලිස්සා නෙමේ). අනිත් ජාති දෙකෙන් එකක් (කඳුකර/ පහතරට මූකලන් තෙලිස්සා) .
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    • Love
    • Wow
    Reactions: ST.PIERRE and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,533
    72,738
    113
    මාලඹේ
    ඔය ගොඩක් සර්පයෝ අවුලක් නැහැ අවා ගියා . කෑ..ම සර්පයා තමා පොළගා . පැන පැන හපනවා . ගැහුවට ලේසියෙන් මැරෙන්නෙත් නැහැ . ලොකුම කරුමෙ කියන්නේ පොළගයි පිබුරයි හොයා ගන්න බැහැ පැටලෙනවා 🤪
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ගැරඩියා ඇරෙන්න අනිත් සේරම උට්ටිගේ සර්ප වේෂිගේ පුතාලට මම මරණ දඩුවම දෙනවා.
    ඔබ කරන කර්මය ඔබ රැගෙන යයි.... මතු භවයන් වලදී ඔබේ ආයුෂ පිරිහීමට එය හේතුවෙයි.... කරුණාව දක්වන්න මරන්න එපා...
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඔය ගොඩක් සර්පයෝ අවුලක් නැහැ අවා ගියා . කෑ..ම සර්පයා තමා පොළගා . පැන පැන හපනවා . ගැහුවට ලේසියෙන් මැරෙන්නෙත් නැහැ . ලොකුම කරුමෙ කියන්නේ පොළගයි පිබුරයි හොයා ගන්න බැහැ පැටලෙනවා 🤪
    පැන පැන කිව්වෙ බිම ඉන්න එකා ඇඟට පැනලා කනවා කියලද?
     
    • Like
    • Love
    Reactions: S_M_S and ST.PIERRE

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,467
    113
    ඔය ගොඩක් සර්පයෝ අවුලක් නැහැ අවා ගියා . කෑ..ම සර්පයා තමා පොළගා . පැන පැන හපනවා . ගැහුවට ලේසියෙන් මැරෙන්නෙත් නැහැ . ලොකුම කරුමෙ කියන්නේ පොළගයි පිබුරයි හොයා ගන්න බැහැ පැටලෙනවා 🤪
    මැරෙනකං ගහපං බං පොළඟට. දරුවෙක්ට හරි අම්මා තාත්තට හරි කෑවොත් එදාට මේ සර්ප ලවර්ස් ලා එකෙක් වත් නෑ.