thanks broඒවුනාට බලලා ඉගෙනගනිං.
thanks broඒවුනාට බලලා ඉගෙනගනිං.
join උනා දැන්FB ඉන්නවනම් protect our snakes group එකට join වෙන්න. මාත් සෑහෙන්න සර්පයො අඳුරගන්න ඉගෙන ගත්තෙ ඒකෙන්.
නිර්විෂ අලු රදනකයා.
thanks broරදනකයා.. නිර්විෂ..
නිදහස් කළාට ubata පිං ❤
මූ මොකෙක් ද?
![]()
හම්මට.. මූ නම් විෂ එකෙක් වගේ... වන් ෂොට් ස්වර්ගස්ථ වෙන සීන් එකක් වගේ..මූ මොකෙක් ද?
![]()
මූ මොකෙක් ද?
![]()
පින්තූරෙ හැටියට නම් තෙලිස්සෙක් වගේ. bt කුනකටුවා (පොලොන් තෙලිස්සා නෙමේ). අනිත් ජාති දෙකෙන් එකක් (කඳුකර/ පහතරට මූකලන් තෙලිස්සා) .මූ මොකෙක් ද?
![]()
Kunakatuwa .... visai... maranna epa......
හම්මට.. මූ නම් විෂ එකෙක් වගේ... වන් ෂොට් ස්වර්ගස්ථ වෙන සීන් එකක් වගේ..
me nam Kuna katuwa. Polon thelissa kiynneth muta man hithanne.
ඔබ කරන කර්මය ඔබ රැගෙන යයි.... මතු භවයන් වලදී ඔබේ ආයුෂ පිරිහීමට එය හේතුවෙයි.... කරුණාව දක්වන්න මරන්න එපා...ගැරඩියා ඇරෙන්න අනිත් සේරම උට්ටිගේ සර්ප වේෂිගේ පුතාලට මම මරණ දඩුවම දෙනවා.
පැන පැන කිව්වෙ බිම ඉන්න එකා ඇඟට පැනලා කනවා කියලද?ඔය ගොඩක් සර්පයෝ අවුලක් නැහැ අවා ගියා . කෑ..ම සර්පයා තමා පොළගා . පැන පැන හපනවා . ගැහුවට ලේසියෙන් මැරෙන්නෙත් නැහැ . ලොකුම කරුමෙ කියන්නේ පොළගයි පිබුරයි හොයා ගන්න බැහැ පැටලෙනවා![]()
මැරෙනකං ගහපං බං පොළඟට. දරුවෙක්ට හරි අම්මා තාත්තට හරි කෑවොත් එදාට මේ සර්ප ලවර්ස් ලා එකෙක් වත් නෑ.ඔය ගොඩක් සර්පයෝ අවුලක් නැහැ අවා ගියා . කෑ..ම සර්පයා තමා පොළගා . පැන පැන හපනවා . ගැහුවට ලේසියෙන් මැරෙන්නෙත් නැහැ . ලොකුම කරුමෙ කියන්නේ පොළගයි පිබුරයි හොයා ගන්න බැහැ පැටලෙනවා![]()
True cmntමැරෙනකං ගහපං බං පොළඟට. දරුවෙක්ට හරි අම්මා තාත්තට හරි කෑවොත් එදාට මේ සර්ප ලවර්ස් ලා එකෙක් වත් නෑ.