Questions මේ සර්පයා මොකාද ?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    ekko radanakayek nattam karawalek.

    podi wenasak tiyanwa owun dennage. habai karawala nam patta visai. lanakawe inna visama sarpayangen ekek.

    radanakaya nam nirvisha machn.

    ලේසිම ක්‍රමේ කරවල්ලු දෙන්නගෙම කොදු නාරටිය දිගේ වෙනම පැහැදිලි ෂඩාස්‍රාකාර කොරල පේලියක් තියෙනව. ඊලගට ඇගෙන් වැඩිය වෙන් නොවෙච්ච හිසක් තියෙන්නෙ. තෙල් පාටයි දිලිසෙනව. මුදු කරවලාගෙ මුදු පැහැදිලි රවුම් තියෙන්නෙ. රදනකයොන්ගෙ ගොඩක් වෙලාවට මුද්දෙ යට හරිය විසිරිල යනව.



    ඔය ගොඩක් සර්පයෝ අවුලක් නැහැ අවා ගියා . කෑ..ම සර්පයා තමා පොළගා . පැන පැන හපනවා . ගැහුවට ලේසියෙන් මැරෙන්නෙත් නැහැ . ලොකුම කරුමෙ කියන්නේ පොළගයි පිබුරයි හොයා ගන්න බැහැ පැටලෙනවා 🤪

    පිඹුරගෙ තියෙන්නෙ අවිධිමත් පුල්ලි. කැමෝ පැටර්න් එකක් වගේ. තිත් පොළඟගෙ තියෙන්නෙ ලස්සන රවුම් පුල්ලි. ලේසියෙන්ම වෙන් කරගන්න පුලුවන්.

    1605637439394.jpeg


    1605637447776.jpeg


    DJdzPuNUEAARA50.jpg
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    අද සර්පයෙකු මරා දැමීම මගින් ඔබට හෙට දිනයේදී සිදු විය හැකි මිනිස් ජීවිත හානි හෝ ශාරිීරික හානි වළක්වා ගත හැක.
     
    • Like
    Reactions: dilann

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ වගේම එකෙක් පුරුදු වෙන්නත් එක්ක කියලා ඇල්ලුවා....බෝතලේ්‍කට ගත්තා.....දැම්මා කැලේට....යූ ටියුබ් එකේ එවුන්ට විතරද පුලුවන් කියලා.....කලබල නොකරොත් අල්ලන්න පුලුවන්....අතින් නෙවෙයි