SLT භල්ලෝ...

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    IMG_20201124_214031.jpg

    බලපල්ලා කොරියාවේ ඉන්ටනෙට් ඔය 1G කියන්නෙ 1Gbps ස්පීඩ් එකෙන් අන්ලිමිටඩ් ඩේටා දෙනවා මාසෙටම කොරියන් වොන් 35000 ක් රැපියල් නම් 5900 ක් වගේ .

    500mbps ස්පීඩ් එක ඊට මිල අඩුයි උන් පැකේජ් වල මිල තීරනේ කරන්නෙ Speed එකත් එක්ක

    ලංකාවේ මදර් ෆකින් කොම්පැනි අන්ලිමිටඩ් කියල දෙයක් දන්නෙත් නෑ ... පට්ටම slow ඒ මදිවට ලෝකෙවත් නැති ගණන් ...

    මේ කුුුුුුපාඩි ලංන්තේ වේස ජනතාව අපි හම්බ කලොත් අපි කනෝ කිය කිය ඉන්නවා හැමදාාම කොම්පැනි කාරයන්ගෙ වහල්ලු වෙලා ...
     
    • Like
    Reactions: vito

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,446
    113
    View attachment 103694

    Dialog Home Brodband එකේ 10 Gb බෙදල බැලුවම Rs 65 යි බං 10 GB නිකනුත් දෙනවා රෑට ඔක්කොම GB 20 බෙදල බැලුවොත් රැ 35 ක් වගේ වෙලා තියෙන්නෙ 1Gb ඩයලොග් එකේ


    SLT බාගෙට රජයෙ වෙලත් මහ කුපාඩි නේ බං

    FECaCmN.png


    ඔය පැකේජ් එකක්නෙ Addon එකක් නෙමෙයිනෙ. ඔහොම බැලුවොත් SLT Home package (1490) Anytime 36GB, බෙදල බැලුවම රු. 40 නෙ වෙන්නෙ 54GB නිකනුත් දෙනවා රෑට ඔක්කොම බෙදල බැලුවොත් රු 17 වෙලා තියෙන්නෙ 1GB SLT එකේ


    මේ තියෙන්නෙ Dialog Addon data ගණන්


    JgLLBtQ.jpg
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    FECaCmN.png


    ඔය පැකේජ් එකක්නෙ Addon එකක් නෙමෙයිනෙ. ඔහොම බැලුවොත් SLT Home package (1490) Anytime 36GB, බෙදල බැලුවම රු. 40 නෙ වෙන්නෙ 54GB නිකනුත් දෙනවා රෑට ඔක්කොම බෙදල බැලුවොත් රු 17 වෙලා තියෙන්නෙ 1GB SLT එකේ
    නෑ පුතා මේක Addons එකක් ඩයලොග් එකේ HBB Addons වලට ගිහින් බලපන් උන් සාධාරනයි SLT වඩා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,446
    113
    නෑ පුතා මේක Addons එකක් ඩයලොග් එකේ HBB Addons වලට ගිහින් බලපන් උන් සාධාරනයි SLT වඩා

    මේ තියෙන්නෙ Dialog Addon data ගණන්


    JgLLBtQ.jpg
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මේ තියෙන්නෙ Dialog Addon data ගණන්


    JgLLBtQ.jpg
    Screenshot_2020-11-24-21-54-42-436_com.android.chrome.jpg


    2500/50 රැපියල් 50 යි වෙන්නේ SLT එකේ 50 GB ගත්තොත් කීයක් යාවිද රැ 85 ගානෙ

    නිකන් හිටපන් මහත්තයෝ ...
     
    • Like
    Reactions: mmrizmy

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Dialog eLearning pack එක මට නම් මරු.
    Facebook වැඩක් නෑ. YouTube වැඩ.

    995/- --> 80 GB

    speed එකත් ඉතින් හොඳටම ඇති.

    HrvOE4.jpg
     
    • Like
    Reactions: ElaCool

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,446
    113
    View attachment 103706

    2500/50 රැපියල් 50 යි වෙන්නේ SLT එකේ 50 GB ගත්තොත් කීයක් යාවිද රැ 85 ගානෙ

    නිකන් හිටපන් මහත්තයෝ ...

    SLT එකට වඩා ලාබෙට ගන්න මාසෙම පැකේජ් එකට ගෙවන ගානට වඩා addon එකට ගෙවන්න පිස්සුවක් ඇතෑ? මාසෙට ඔච්චර පාවිච්චි වෙනවනම් ඊළඟ පැකේජ් එක ගන්නවා නේ.

    අනික SLT 50GB ගන්නව නම් 1GB රු. 60 යි
     
    • Like
    Reactions: kasdbg

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    SLT එකට වඩා ලාබෙට ගන්න මාසෙම පැකේජ් එකට ගෙවන ගානට වඩා addon එකට ගෙවන්න පිස්සුවක් ඇතෑ? මාසෙට ඔච්චර පාවිච්චි වෙනවනම් ඊළඟ පැකේජ් එක ගන්නවා නේ.

    අනික SLT 50GB ගන්නව නම් 1GB රු. 60 යි
    උබ SLT පිවිච්චි කරපන් 1GB දම දම ...ඉවරනේ ලබ්බ 😁
     
    • Haha
    Reactions: mmrizmy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,446
    113
    උබ SLT පිවිච්චි කරපන් 1GB දම දම ...ඉවරනේ ලබ්බ 😁

    Dialog 1GB දාන්න යන්නෙත් SLT ගානම නේ? 5GB දාන්න යන්නෙත් SLT ගානම නේ? ඉතින් 1GB දම දම SLT පාවිච්චි කරන එක ලාබයි මොකද Dialog monthly package එකේ එකම ගානට SLT එකට වඩා අඩුවෙන් නෙ දෙන්නෙ

    V9xjRFT.png


    9nxxfFi.png


    අනික Speed එක 8Mbps SLT (4G)
     
    Last edited:

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Dialog 1GB දාන්න යන්නෙත් SLT ගානම නේ? 5GB දාන්න යන්නෙත් SLT ගානම නේ? ඉතින් 1GB දම දම SLT පාවිච්චි කරන එක ලාබයි මොකද Dialog monthly package එකේ එකම ගානට SLT එකට වඩා අඩුවෙන් නෙ දෙන්නෙ

    V9xjRFT.png


    9nxxfFi.png


    අනික Speed එක 21Mbps SLT

    උබ SLT එකේද වැඩ ?
    ඔච්චර ඕකට මැරෙන්නේ
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    SLT WFH packages,
    kisima wedak nehe.

    E athin dialog marama wasi, real work from home package ekak..

    SLT hithan inne work from home kiyanne, skype call, zoom meeting withrai kiyala.
    moda haththa
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    නෑ Dialog ලාබයි Dialog ලාබයි කිව්වට මිල ගණන් බැලුවම ඒක වැරදියි නේ ඉතින් ඒක කියන්න එපැයි
    ඩයලොග් ලාබයි කියන්නෑ බොල SLT වඩා රට වටේ Covarage තියනවා 4G වල හොද Speed තියනවා .. පැකේජ් වර්ග ගොඩක් තියනවා පෙර ගෙව්ම් පසු ගෙව්ම් ..

    SLT ෆකර්ලා වයර් ටිකක් ඇදගෙන පිස්සු කෙලිනවා විතරනේ රජයෙ කියල කිසිම ලාබයක් නෑ... ෆයිබර් කරනවා කිව්වට තාම ඒකත් හරියට නෑ ... වයර් නැති පැති වලට 4G දුන්නට Speed එක නෑ upload speed එහෙම අන්තිමයි .. තෝරගන්න පැකේජ් නෑ ... exta GB , Data Addones විකාරයක්

    Brodband බලන්න වෙනම ඇප් එකක් බිල බලන්න තව එකක් උන්ගෙ හැම මගුලටම App වෙන වෙනම දමා ගනන ඕනි

    මෝඩ පිස්සු කන්නො ටිකක් SLT කියන්නෙ

    බයිද වේ .... ලංකාවේ ටෙලිපෝන් කොම්පැනි 5 ම මිනිස්සු හූරං අධික ලාබ ලබනවා දත්ත වලින් .. එච්චරයි පුතා
     
    • Like
    Reactions: mmrizmy

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,505
    15,875
    113
    111
    Gotham
    batman.com
    ලංකාවේ ටෙලිපෝන් කොම්පැනි 5 ම මිනිස්සු හූරං අධික ලාබ ලබනවා දත්ත වලින් .. එච්චරයි පුතා
    එහෙමයි කියල internet නැතුව ඉන්න බෑනේ .
    මන් dialog 4G , SLT ADSL , 4G , fiber තුනම use කරලා තියනවා . හොදටම set වුනේ fiber 165GB එක. connection drop වෙන් නැ . speed එකත් හොදයි . ADSL තියන කාලේ සතියකට පාරක් මොකක් හරි මගුලක් වෙනවමයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,446
    113
    ඩයලොග් ලාබයි කියන්නෑ බොල SLT වඩා රට වටේ Covarage තියනවා 4G වල හොද Speed තියනවා .. පැකේජ් වර්ග ගොඩක් තියනවා පෙර ගෙව්ම් පසු ගෙව්ම් ..

    ඔව් ඉතින් ඩයලොග් SLT ල ට සෑහෙන කලින් නේ 3G, 4G සර්විසස් ඔෆර් කළේ. Dialog වලට නොදෙවෙනි කවරේජ් එකක් තියෙනව SLT එකට පූර්ණ අයිතිය තියෙන Mobitel වල, 4G මට මේ වෙලාවෙ 25-30Mbps එනව (Mobile)

    SLT ෆකර්ලා වයර් ටිකක් ඇදගෙන පිස්සු කෙලිනවා විතරනේ රජයෙ කියල කිසිම ලාබයක් නෑ...

    වයර් ඇදල දීල තියෙන කනෙක්ශන් ඕනම 4G කනෙක්ශන් එකකට වඩා ස්ටේබල් මම 2010 ඉඳන් ADSL පාවිච්චි කරන්නේ. ඩයලොග් 4G 1400 ට 70GB දෙනව කියන්නෙ 4Mbps downlink, මට ADSL 16Mbps එනව අවම, මාසෙට 90GB අර මිලටම. ADSL සර්විස් එක දෙනව සුපිරියට.

    මොකෝ ලාබයක් නැත්තේ අපි ගෙවන සල්ලි මැලේසියාවට යනවට වඩා රජයට යන එක අපිට ලාබයි

    තෝරගන්න පැකේජ් නෑ ... exta GB , Data Addones විකාරයක්

    Extra GB/Addons නම් දෙකේම එකයි මිල

    WFH/LFH පැකේජ් නම් ඩයලොග් ඔෆර්ස් හොඳයි SLT ට වඩා

    Brodband බලන්න වෙනම ඇප් එකක් බිල බලන්න තව එකක් උන්ගෙ හැම මගුලටම App වෙන වෙනම දමා ගනන ඕනි

    ඇප් මොකටද https://internetvas.slt.lk/ ගිහින් ඩේටා බලන්න පුළුවන් Mybill/eBill ගිහින් බිල බලන්න පුලුවන්

    මෝඩ පිස්සු කන්නො ටිකක් SLT කියන්නෙ

    ඔක්කොම ISP ල අඩුවැඩි වශයෙන් මෝඩ/පිස්සු/කන වැඩ කරනව

    බයිද වේ .... ලංකාවේ ටෙලිපෝන් කොම්පැනි 5 ම මිනිස්සු හූරං අධික ලාබ ලබනවා දත්ත වලින් .. එච්චරයි පුතා

    ඒත් SLT ලාබෙන් වැඩි කොටස යන්නෙ ලංකා රජයට නේ, ඒ කියන්නෙ අපිටම ආපහු ලැබෙනවා
     
    Last edited: