Sangakkara naki

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,236
    12,473
    113
    Piliyandala
    චමින්ද වාස් ව දැක්ක කොන්ඩේ සුදුම සුදුයි... දැන් නම් කළු කරලද දන්නේ නැහැ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    තරුණ උබේ ෆොටෝ එකක් දාපංකෝ බලන්න.. අවුරුදු 20ක වගේ ලුක් එකක් ඇත්තේ නේද :lol::rofl:
    ඕකව මං දවසක් ෆේස්බුක් එකේදි දැක්කා. කැහැටු හුකන්නෙක්. :ROFLMAO:
     
    rsmadhushanka

    Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    රෙපියුටෙෂන් එකට බන්..මුන් ක්‍රිකට් ගහල දැන් තැනකට එන්නනේ බලන්නේ...

    අනික පොර MCC වගේ ලොකු තැන් වල ලොකු පුටු හොබවනවා...එතකොට නිකන් පොඩි කොල්ලෙක් වගේ ඉන්න බැහැ...මිනිස්සු වයසට සහ පෙනුමට ගරු කරනවා නේ...ඉතින් පොඩ්ඩක් මැචුවර් පෙනුමක් තියෙනකොට ඌ කියන කරන දේවල මිනිස්සු පොඩ්ඩක් සීරියස් ගන්නවා...පොඩි එකා වගේ හිටියොත් මොකෙක්වත් කියන දේවල් ගණන් ගන්නේ නැහැ කොච්චර වැඩ්ඩෙක් උනත්...එක තමයි ඇත්ත..

    ඔය වගේ තමයි සිරසේ චන්දන සූරියබණ්ඩාර කියන එකා එහෙමත් කරන්නේ..ඌත් ඕනේ කමට කොන්ඩේ සුදු කරන් ඉන්නේ ඒකයි..මිනිහත් ඔය ලක්ෂපති, ඒ වගේම සිරසේ ලොකු තනතුරක් දරන එකෙකෙනේ...
    meketh yam atthak thiyanawa..
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,256
    9,750
    113
    රෙපියුටෙෂන් එකට බන්..මුන් ක්‍රිකට් ගහල දැන් තැනකට එන්නනේ බලන්නේ...

    අනික පොර MCC වගේ ලොකු තැන් වල ලොකු පුටු හොබවනවා...එතකොට නිකන් පොඩි කොල්ලෙක් වගේ ඉන්න බැහැ...මිනිස්සු වයසට සහ පෙනුමට ගරු කරනවා නේ...ඉතින් පොඩ්ඩක් මැචුවර් පෙනුමක් තියෙනකොට ඌ කියන කරන දේවල මිනිස්සු පොඩ්ඩක් සීරියස් ගන්නවා...පොඩි එකා වගේ හිටියොත් මොකෙක්වත් කියන දේවල් ගණන් ගන්නේ නැහැ කොච්චර වැඩ්ඩෙක් උනත්...එක තමයි ඇත්ත..

    ඔය වගේ තමයි සිරසේ චන්දන සූරියබණ්ඩාර කියන එකා එහෙමත් කරන්නේ..ඌත් ඕනේ කමට කොන්ඩේ සුදු කරන් ඉන්නේ ඒකයි..මිනිහත් ඔය ලක්ෂපති, ඒ වගේම සිරසේ ලොකු තනතුරක් දරන එකෙකෙනේ...
    ම්ම්ම් ඔව් ඒක හරි සන්නස්ගල අලුතෙන් ටෝක් දෙන්න පටන් ගන්න කලින් ඉස්සෙල්ලාම කලේ ඇපියරන්ස් එක mature කරගත්තු එක
     
    • Like
    Reactions: kolavari