එහෙම තියෙද්දිත් ලංකාවේ අය PhD වලට NZ යන්නේ කලාතුරකින් නේද ???
nah mn dnna hugak aya innawa Nz. habei research area hugak welawata Geology, Environment wage ewa karanawa.
එහෙම තියෙද්දිත් ලංකාවේ අය PhD වලට NZ යන්නේ කලාතුරකින් නේද ???
දන්නෙ නැති දෙයක් තියනවනම් @nicjosh83 ගෙන් අහල දැනගන්න. එයාට Phd එකක් තියනවා.
Mama karanne financial mathematics msc ekata.(bsc maths and stat)මචන් එක තිරණය වෙන්නේ උබේ අවශ්‍යතාව මත
උබට ප්‍රොෆේසර් කෙනෙක් වෙන්න ඔනේනම් අනිවා කරන්න ඔනේ.
එක්කෝ උබ කරන ෆිල්ඩ් එකේන් උඩට යන්න, හැබයි බලපන් PHD එකේන් ජොබ් එකට බලපැමක් තියෙනවද කියලා. (උදා:- උබ ලංකාවේ IT නම් කරන්නේ, උබ PHD කලා කියලා පඩි වැඩි වෙන්නේ නැ. කොටින්ම ලොකු බලපැමක් නැ. නමුත් උබ USA වල IT ජොබ් එකකට ඇප්ලයි කලොත් වාසි තියෙනවා)
උබ කැමත්තක් තියෙනවනම් රට ගිහින් අවුරුදු 5ක් ඉගෙනගන්න එහෙනම් පලයන්.
ගොඩක් රටවල PHD කරන එවුන්ට දෙන්නේ $1500 වගේ බේසික් දේවල් කවර් කරගන්න ගානක්, එකට උබ teaching assistant කෙනෙක් වගේ වැඩ කරන්න ඕනේ. Undergraduate උන්ට class කරන්න ඕනේ, උන්ගේ papers බලන්න ඕනේ. හිතපන් උබට වයස 30 දි (ගොඩක් උන් PHD කරනකොට වයස) $1500 ට අවුරුදු 5ක් වැඩ කරනවා. කරලා තියෙන්නේ. 35 වෙනකන් PHD එක විතරයි. සෙටල් වෙලා නැ. හැබයි හොද සැලරි එකක් එක්ක ජොබ් එකක් ඊට පස්සේ සෙට් වෙන්න පුලුවන්. depends on your field.
Barikamak na banකවුරු හරි කියහල්ලකෝ ඒලෙවල් වලින් පස්සේ ඩිරෙක්ට් PhD කරන හැටි ?? චාටර් වේවි එකින් එක Degree කරන්නේ නැතුව එකෙන්ම ඩිරෙක්ට් කරන විදිය ????
Mama karana subject eka mehe aththeth na. Aneka uba kiyanawa wage mamath kamathi na mehe ewata.Salli tiye nma hodai itin
Anika research karanna asawak nattam karaganna bari wei (lankawe newe... Lankawe nam oka gemak na)
Academic walin ihalata yanna nam research karanna asai nam lankawe phd karanna epa.. lankawe phd karanwa kianne wihiluwak
Schol ekak aran north america, aussie ho europe penapan..nz


UniSA eke karapan... Mehe idanma karanna part time puluwanne... British council harha thama exam anam manam wenneMama karana subject eka mehe aththeth na. Aneka uba kiyanawa wage mamath kamathi na mehe ewata.
Mata thiyena lokuma awula kalaya.
Ow godak kalaya kapa karanna wenawa.PHD එකක් කරනවා කියන්නෙ තව කසාදයක් බැදගත්තා වගේ වැඩක් කියලා සර් කෙනෙක් කියුවා..![]()
ඌ රට ඉදන් මෙහෙ ආව ම ගහන කාඩ් එක දාන විදිය ගහන්න ඕන කෝඩ් එක අමතක වෙලා තියෙන්න ඇති.මම දන්න PhD එකක් තියෙන පොරක් ඉන්නවා හැබැයි උට ෆොන් කාඩ් එක සූරලා නම්බර් ටික එන්ටර් කරගන්න විදිය තේරෙන්නේ නෑ. ඒ මදිවට SMS inbox එක පිරිලා. මැසේජ් බලනවා කියන එක උට අදාල නෑ. උඹ ඒ වගේ ගොං ආචාරියෙක් නම් වෙන්න එපා
අනේ මහත්තයෝ මං ඔය කතාව කිව්වේ Phd තියෙන උගතුන්ට අපහාස කරන්න නෙමෙයි. මොන උපාධි පට්ටන්දර තිබුණත් එදිනෙදා සාමන්‍ය වැඩකටයුතු කරගන්න බුද්ධියක් නැත්තං මොකටද?ඌ රට ඉදන් මෙහෙ ආව ම ගහන කාඩ් එක දාන විදිය ගහන්න ඕන කෝඩ් එක අමතක වෙලා තියෙන්න ඇති.
වැඩක් නැති මැසේජ් ඌ බලන්න නැතුව ඇති නැත්නම් මගේ වගේ මැසේජ් එද්දි නොටිෆිකේෂන් සයිලන්ට් වෙන්න ඇති.
බුද්ධිමත් මිනිස්සු කරන කියන හැමදේම ගොං ලබ්බොන්ට තේරෙන්නෙ නෑ. උන් තේරුම් කරන්න යන්නෙත් නෑ.
හරියට නොදැන ඔහොම ගොං ටෝක් ඇවිල්ලා මේකෙ දාන්නෙ නැතුව උට ම කියපන්කො උබ ගොං ආචාරියෙක් නෙ කියලා
අනිත් උන්ට :-
අවවාදය - උබ phD එකක්ව තියෙන එකෙක් හරි phD කරන එකෙක් හරි නම් කවදාවත් උබට සේම් ලෙවල් නැති ගොං පොන්නයන්ගෙන් සුළු දේකටවත් උදව් ඉල්ලන්න එපා. ලොකු ලයින් එකේ හිටපන් ගොං පොන්නයො කරට ගන්න එපා.
උන් එක දෙක කරලා හතර වටේ කියව කියව යනව උජාරුවට. හරියට මේ උඩ ඉන්න පොන්නයා වගේ.