PhD කරන එක ගැන

PhD කරන එක ගැන

  • රට ගිහින් කරලා ආපහු ලංකාවට එනවා

    Votes: 7 8.8%
  • රට ගිහින් කරලා.එහේම පදින්චි වෙනවා

    Votes: 43 53.8%
  • ලංකාවෙ තියෙන එකකට join වෙනවා

    Votes: 2 2.5%
  • ලංකාවේ ඒවට කැමති නැති උනත් රට ගිහින් එන්න කැමති නැති නිසා මෙහේ එකක් කරනව.

    Votes: 1 1.3%
  • කැමති උනාට.රට ගිහින් එන්න වෙලාවක් නැහැ මෙහේ ඒවට කැමතිත් නෑ

    Votes: 3 3.8%
  • කැමති නැහැ ඔක වෙලාවක් කන වැඩක් මේ තියෙන සුදුසු කම් ඇති.

    Votes: 20 25.0%
  • කැමති නැහැ.එත් insecurity බවක් තියෙනව.phd එකක් නෑ කියලා

    Votes: 4 5.0%

  • Total voters
    80

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    එහෙම තියෙද්දිත් ලංකාවේ අය PhD වලට NZ යන්නේ කලාතුරකින් නේද ???

    nah mn dnna hugak aya innawa Nz. habei research area hugak welawata Geology, Environment wage ewa karanawa.
     
    • Like
    Reactions: sakuntha1996

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දන්නෙ නැති දෙයක් තියනවනම් @nicjosh83 ගෙන් අහල දැනගන්න. එයාට Phd එකක් තියනවා.

    හ්ම්....උඹේ wife ට උගන්නන ගමන් ඉන්නේ ....හරි දස්ස කෙල්ල....Rav4 එකේ ආවේ
     
    • Like
    Reactions: sakuntha1996

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    මචන් එක තිරණය වෙන්නේ උබේ අවශ්‍යතාව මත

    උබට ප්‍රොෆේසර් කෙනෙක් වෙන්න ඔනේනම් අනිවා කරන්න ඔනේ.
    එක්කෝ උබ කරන ෆිල්ඩ් එකේන් උඩට යන්න, හැබයි බලපන් PHD එකේන් ජොබ් එකට බලපැමක් තියෙනවද කියලා. (උදා:- උබ ලංකාවේ IT නම් කරන්නේ, උබ PHD කලා කියලා පඩි වැඩි වෙන්නේ නැ. කොටින්ම ලොකු බලපැමක් නැ. නමුත් උබ USA වල IT ජොබ් එකකට ඇප්ලයි කලොත් වාසි තියෙනවා)
    උබ කැමත්තක් තියෙනවනම් රට ගිහින් අවුරුදු 5ක් ඉගෙනගන්න එහෙනම් පලයන්.

    ගොඩක් රටවල PHD කරන එවුන්ට දෙන්නේ $1500 වගේ බේසික් දේවල් කවර් කරගන්න ගානක්, එකට උබ teaching assistant කෙනෙක් වගේ වැඩ කරන්න ඕනේ. Undergraduate උන්ට class කරන්න ඕනේ, උන්ගේ papers බලන්න ඕනේ. හිතපන් උබට වයස 30 දි (ගොඩක් උන් PHD කරනකොට වයස) $1500 ට අවුරුදු 5ක් වැඩ කරනවා. කරලා ති‍යෙන්නේ 35 වෙනකන් PHD එක විතරයි. සෙටල් වෙලා නැ. හැබයි හොද සැලරි එකක් එක්ක ජොබ් එකක් ඊට පස්සේ සෙට් වෙන්න පුලුවන්. depends on your field.

    කියන්නේ MSc කරපු එකෙක් හම්බ කරන එක worth කියලා PHD කරනවට වඩා. මොකද උන්ට අවුරුදු 5ක් හිරවෙලා ඉන්න ඕනේ නැති හන්දා. එත් උබේ ටාර්ගට් අනුව, ෆිල්ඩ් එක උඩ ඔය ඔක්කෝම තිරණය වෙන්නේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මචන් එක තිරණය වෙන්නේ උබේ අවශ්‍යතාව මත

    උබට ප්‍රොෆේසර් කෙනෙක් වෙන්න ඔනේනම් අනිවා කරන්න ඔනේ.
    එක්කෝ උබ කරන ෆිල්ඩ් එකේන් උඩට යන්න, හැබයි බලපන් PHD එකේන් ජොබ් එකට බලපැමක් තියෙනවද කියලා. (උදා:- උබ ලංකාවේ IT නම් කරන්නේ, උබ PHD කලා කියලා පඩි වැඩි වෙන්නේ නැ. කොටින්ම ලොකු බලපැමක් නැ. නමුත් උබ USA වල IT ජොබ් එකකට ඇප්ලයි කලොත් වාසි තියෙනවා)
    උබ කැමත්තක් තියෙනවනම් රට ගිහින් අවුරුදු 5ක් ඉගෙනගන්න එහෙනම් පලයන්.

    ගොඩක් රටවල PHD කරන එවුන්ට දෙන්නේ $1500 වගේ බේසික් දේවල් කවර් කරගන්න ගානක්, එකට උබ teaching assistant කෙනෙක් වගේ වැඩ කරන්න ඕනේ. Undergraduate උන්ට class කරන්න ඕනේ, උන්ගේ papers බලන්න ඕනේ. හිතපන් උබට වයස 30 දි (ගොඩක් උන් PHD කරනකොට වයස) $1500 ට අවුරුදු 5ක් වැඩ කරනවා. කරලා ති‍යෙන්නේ. 35 වෙනකන් PHD එක විතරයි. සෙටල් වෙලා නැ. හැබයි හොද සැලරි එකක් එක්ක ජොබ් එකක් ඊට පස්සේ සෙට් වෙන්න පුලුවන්. depends on your field.
    Mama karanne financial mathematics msc ekata.(bsc maths and stat)
    Ithin me field eke lankawe nam msc eka athi wage.eth ethanatama apu eke anith tikath karanna baluwe.
    Oya kiyana gataluwa tamayi matath thiyenne.salli thiyena family ekakinuth nemeyi mama.
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Salli tiye nma hodai itin
    Anika research karanna asawak nattam karaganna bari wei (lankawe newe... Lankawe nam oka gemak na)

    Academic walin ihalata yanna nam research karanna asai nam lankawe phd karanna epa.. lankawe phd karanwa kianne wihiluwak

    Schol ekak aran north america, aussie ho europe penapan..nz

    කවුරු හරි කියහල්ලකෝ ඒලෙවල් වලින් පස්සේ ඩිරෙක්ට් PhD කරන හැටි ?? චාටර් වේවි එකින් එක Degree කරන්නේ නැතුව එකෙන්ම ඩිරෙක්ට් කරන විදිය ????
    Barikamak na ban

    Umba patta brightek nam.. thaniyen research karala journals wala papers dapan
    Eeta passe research proposal ekak ekka hoda rataka professor kenek wa contact karapan
    Lankawe nam hariyanne na
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Salli tiye nma hodai itin
    Anika research karanna asawak nattam karaganna bari wei (lankawe newe... Lankawe nam oka gemak na)

    Academic walin ihalata yanna nam research karanna asai nam lankawe phd karanna epa.. lankawe phd karanwa kianne wihiluwak

    Schol ekak aran north america, aussie ho europe penapan..nz
    Mama karana subject eka mehe aththeth na. Aneka uba kiyanawa wage mamath kamathi na mehe ewata.
    Mata thiyena lokuma awula kalaya.
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Mama karana subject eka mehe aththeth na. Aneka uba kiyanawa wage mamath kamathi na mehe ewata.
    Mata thiyena lokuma awula kalaya.
    UniSA eke karapan... Mehe idanma karanna part time puluwanne... British council harha thama exam anam manam wenne
    Oatta reputed uni ekak

    Aussie unisa newey South Africa eka
     
    • Love
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    PHD එකක් කරනවා කියන්නෙ තව කසාදයක් බැදගත්තා වගේ වැඩක් කියලා සර් කෙනෙක් කියුවා..:sorry::baffled:
    Ow godak kalaya kapa karanna wenawa.
     
    • Like
    Reactions: Geshi95

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ලාන්කාවෙ උන් ඔය phd කරා කියන්නෙ ලාන්කාවෙ කාලකන්නි අපතයො වැඩි වෙන එක විතරයි

    ලන්කාවෙ උන් තමන් ආස කරන්න කැමති මොනවද වත් නොදැන අම්මා තාත්තාගෙ නැති බැරි කමට දුප්පත් කමින් ගැලවෙන්න සාමාජ ගවුරවෙට දෙමවු පියන්ගෙ ආසාවට වැඩි පඩි ගන්න හොද කාසාද කරගන්න කරන phd වලින් වෙන්නෙ ලන්කාවෙ සාමාජෙ අපතයො වැඩි වෙන එක විතරයි
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Therumak naa

    ape uni eka lecturer kanke ma kiuwa salli hoyanna ona nam karnanama epa kiyala. wadak na thama

    PR ganna balagena yanawa nam harenna wadak na karala. master eka hondatam athi
     
    • Like
    Reactions: sakuntha1996

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Mama MSc eka iwara kare last year. Maasa ganak kalpana kara Phd ekak karanawada nadda kiyala. Dan nam hithenne karala wadak na kiyala. Time eka ithurui sahenna, anika karana field eka anuwa oke watinakama wenas. Samahara feild walata oka aniwaryai, anith ewata nikan oka status ekakui, qualification ekakui witharai.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මම දන්න PhD එකක් තියෙන පොරක් ඉන්නවා හැබැයි උට ෆොන් කාඩ් එක සූරලා නම්බර් ටික එන්ටර් කරගන්න විදිය තේරෙන්නේ නෑ. ඒ මදිවට SMS inbox එක පිරිලා. මැසේජ් බලනවා කියන එක උට අදාල නෑ. උඹ ඒ වගේ ගොං ආචාරියෙක් නම් වෙන්න එපා
    ඌ රට ඉදන් මෙහෙ ආව ම ගහන කාඩ් එක දාන විදිය ගහන්න ඕන කෝඩ් එක අමතක වෙලා තියෙන්න ඇති.
    වැඩක් නැති මැසේජ් ඌ බලන්න නැතුව ඇති නැත්නම් මගේ වගේ මැසේජ් එද්දි නොටිෆිකේෂන් සයිලන්ට් වෙන්න ඇති.
    බුද්ධිමත් මිනිස්සු කරන කියන හැමදේම ගොං ලබ්බොන්ට තේරෙන්නෙ නෑ. උන් තේරුම් කරන්න යන්නෙත් නෑ.
    හරියට නොදැන ඔහොම ගොං ටෝක් ඇවිල්ලා මේකෙ දාන්නෙ නැතුව උට ම කියපන්කො උබ ගොං ආචාරියෙක් නෙ කියලා😂🤣

    අනිත් උන්ට :-
    අවවාදය - උබ phD එකක්ව තියෙන එකෙක් හරි phD කරන එකෙක් හරි නම් කවදාවත් උබට සේම් ලෙවල් නැති ගොං පොන්නයන්ගෙන් සුළු දේකටවත් උදව් ඉල්ලන්න එපා. ලොකු ලයින් එකේ හිටපන් ගොං පොන්නයො කරට ගන්න එපා.
    උන් එක දෙක කරලා හතර වටේ කියව කියව යනව උජාරුවට. හරියට මේ උඩ ඉන්න පොන්නයා වගේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,977
    34,409

    අනේ මහත්තයෝ මං ඔය කතාව කිව්වේ Phd තියෙන උගතුන්ට අපහාස කරන්න නෙමෙයි. මොන උපාධි පට්ටන්දර තිබුණත් එදිනෙදා සාමන්‍ය වැඩකටයුතු කරගන්න බුද්ධියක් නැත්තං මොකටද?
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,377
    4,005
    113
    USA ඉන්න උන් හෙන fun එකේ ඉන්නවා වගේ පෙන්නේ බන්. අපිත් එකක් හිටපු ගොඩක් උන් දැන් ගිහින් ඉන්නේ.

    එහෙ settle උන් නැත්නම් යන එකේ තේරුමක් නැද්ද?

    සිරාවටම 1500$ ඉන්න life එක කොහොමද බන්?