PhD කරන එක ගැන

PhD කරන එක ගැන

  • රට ගිහින් කරලා ආපහු ලංකාවට එනවා

    Votes: 7 8.8%
  • රට ගිහින් කරලා.එහේම පදින්චි වෙනවා

    Votes: 43 53.8%
  • ලංකාවෙ තියෙන එකකට join වෙනවා

    Votes: 2 2.5%
  • ලංකාවේ ඒවට කැමති නැති උනත් රට ගිහින් එන්න කැමති නැති නිසා මෙහේ එකක් කරනව.

    Votes: 1 1.3%
  • කැමති උනාට.රට ගිහින් එන්න වෙලාවක් නැහැ මෙහේ ඒවට කැමතිත් නෑ

    Votes: 3 3.8%
  • කැමති නැහැ ඔක වෙලාවක් කන වැඩක් මේ තියෙන සුදුසු කම් ඇති.

    Votes: 20 25.0%
  • කැමති නැහැ.එත් insecurity බවක් තියෙනව.phd එකක් නෑ කියලා

    Votes: 4 5.0%

  • Total voters
    80

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ මහත්තයෝ මං ඔය කතාව කිව්වේ Phd තියෙන උගතුන්ට අපහාස කරන්න නෙමෙයි. මොන උපාධි පට්ටන්දර තිබුණත් එදිනෙදා සාමන්‍ය වැඩකටයුතු කරගන්න බුද්ධියක් නැත්තං මොකටද?

    not necessarily , card එක දාගන්න ඕනේ කෙනෙක්ට කියල කරගන්න පුළුවන් වෙයි .. not other way around
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    කවුරු හරි කියහල්ලකෝ ඒලෙවල් වලින් පස්සේ ඩිරෙක්ට් PhD කරන හැටි ?? චාටර් වේවි එකින් එක Degree කරන්නේ නැතුව එකෙන්ම ඩිරෙක්ට් කරන විදිය ????

    ළිඳේ පැනලා ඊළඟ ආත්මෙ නාමල්ගෙ ළමයෙක් විදියට ඉපදීම.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    Phd එකක් නැතුව තමන්ගෙ ෆීල්ඩ් එකට related ෆීල්ඩ් කීපෙකින් Msc ටිකක් කලොත් හොඳ නැද්ද? ඒක වටිනවනෙ එකම ෆීල්ඩ් එකෙන් Higher studies කරනවට වඩා. :eek: