Alibaba vs Aliexpress

themicrobe

Active member
  • Nov 17, 2020
    131
    110
    43
    මේ දවස්වල Covid case එක නීසා පරක්කුයි බන්
    තොග ගන්නවා නම් අලිබබා... නැත්නම් අලිඑස්ප්‍රස්..
    card payment ekata 2.95% wedipura wadinawa ekath oluwe thiyan deal karapan :rolleyes: ;)
    මන් Payoneer mastercard එකෙන් pay කරේ, එකෙන් ෆී එකක් කැපුන්නෑ මතක විදියට
    math payoneer card eken gewwe mage nm kepuna order ekatama thama add wenne card fee ekkak neme eka alibaba eken kapa ganne
    ube total order eka 40$ walata aduida :rolleyes:
    නෑ, $300ක් විතර මතක විදියට. Shipping cost එක තමයි ගොඩක්ම
    trade insurance ekath ekkada demme nethnm seller ta direct gewwada
    menna meka site eke thiyena eka
    Payment processing fee: 2.95% of the payment amount (capped at €33.13 in the APAC region for MasterCard payment in USD & 3.5% of payment amount for American Express Payment). The fee will be deducted from your account automatically when you make payment. :rolleyes:
    Trade insurance එකත් එක්ක, මන් වැඩිය fee ගැන බැලුවේ නෑ එතකොට :baffled:
    Alibaba kiyanne Whole Sale (Thoga)
    Aliexpress retail (sillara)
    shipping cost eka wadine ban...
    Aliexpress eken 10pcs x 5 gennana eka labai wage. Alibaba ai freeshiping natte aliepress wage?
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,690
    4,950
    113
    Pandora
    shipping cost eka wadine ban...
    Aliexpress eken 10pcs x 5 gennana eka labai wage. Alibaba ai freeshiping natte aliepress wage?
    අලිබබා එකෙන් pcs 5, 10 ක් ගන්න එක ලොකු ලාබයක් නෑ, wholesale market එකක් හින්දා අඩුම pcs 100ක් වත් ගේන එක ලාබයි
     

    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    uba seller ekka katha karala beluwada
    minimum order quantity kohomada
    2 pcs tibbe machan eth shipping patta wadi
    අලිබබා එකෙන් pcs 5, 10 ක් ගන්න එක ලොකු ලාබයක් නෑ, wholesale market එකක් හින්දා අඩුම pcs 100ක් වත් ගේන එක ලාබයි
    ow shipping ekka baladdi paadui godak