Eth even widiyata business eka.keranna amarui ban ehema kelama...මචන් ඔය බඩු ටික විකුණා ගන්න පුළුවන් ෆේස්බුක් එකේ. මම අයිෆෝන් එක, JBL ස්පිකර් එක පැය 24ක් යන්න කලින් වික්කා.
උදාහරණයක්:- අයිෆෝන් එක නම් , අයිෆෝන් වලට අදාළ ගෘප් තියෙනවා ඒවාට සෙට් වෙලා , පේජස් තියෙනව ලංකාවේ උන් ඉන්න. ඒවගේ ad එක හදලා පොස්ට් කරන්න.
වාහන නම්, වාහන විකුණන පේජස් , ගෘප්, ඕවට දාන්න.
කොමිස් දෙන්න ඕනෙත් නෑ මොකුත් නෑ. ගානක් අඩු කරනවා නම් එක ගන්න එකාට දෙන්න.