Daraz හෙලුව

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන් ඔය බඩු ටික විකුණා ගන්න පුළුවන් ෆේස්බුක් එකේ. මම අයිෆෝන් එක, JBL ස්පිකර් එක පැය 24ක් යන්න කලින් වික්කා.

    උදාහරණයක්:- අයිෆෝන් එක නම් , අයිෆෝන් වලට අදාළ ගෘප් තියෙනවා ඒවාට සෙට් වෙලා , පේජස් තියෙනව ලංකාවේ උන් ඉන්න. ඒවගේ ad එක හදලා පොස්ට් කරන්න.

    වාහන නම්, වාහන විකුණන පේජස් , ගෘප්, ඕවට දාන්න.

    කොමිස් දෙන්න ඕනෙත් නෑ මොකුත් නෑ. ගානක් අඩු කරනවා නම් එක ගන්න එකාට දෙන්න.
    Eth even widiyata business eka.keranna amarui ban ehema kelama...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Eth even widiyata business eka.keranna amarui ban ehema kelama...

    මම නම් වාහනේ වික්කෙත් ඕකෙන් බන්. මට නම් වැඩේ අල්ලලා යනවා. දැන් ටිකකට කලින් කැමරා එකත් වික්කා.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    mun anith platforms wassuwa. wow eka gatta.
    Kaymu gatte mun
    මම නම් වාහනේ වික්කෙත් ඕකෙන් බන්. මට නම් වැඩේ අල්ලලා යනවා. දැන් ටිකකට කලින් කැමරා එකත් වික්කා.
    ekak dekak nam shape ban store ekak wage tiyan wikunanna bane ohoma
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    mama nam daraz krnne ban customer base ekak hadagnna. dn directly magen daraz klin badu gatta ewun gnnwa. e wadata daraz hodai ;) ;)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    මචන් SME.lk එකේ දාලා විකුණන්න එකේ Service එක හොදම හොදයි ගැනත් අඩුයි
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    mama nam daraz krnne ban customer base ekak hadagnna. dn directly magen daraz klin badu gatta ewun gnnwa. e wadata daraz hodai ;) ;)
    Personal contact keranne kohomada? Number ekenda?
    මචන් SME.lk එකේ දාලා විකුණන්න එකේ Service එක හොදම හොදයි ගැනත් අඩුයි
    Eke customer base ekak tiyanawada?
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    Personal contact keranne kohomada? Number ekenda?

    ow man hama parama mage no eka ywanwa image ekak widihata chat eke.
    hama product ekatama galapenne naha itin habai.

    මචන් SME.lk එකේ දාලා විකුණන්න එකේ Service එක හොදම හොදයි ගැනත් අඩුයි
    Eke customer base ekak tiyanawada?
    oke traffic ekak wath naha ban. :lol: :lol: itin biz krnna therumak na oke.ita wada fb hodai
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    Eke customer base ekak tiyanawada?
    oke traffic ekak wath naha ban. :lol: :lol: itin biz krnna therumak na oke.ita wada fb hodai

    LankaBell උන්ගේ එකක් ඕක මගේ එකක් නමේ. වෙන තැන් වල Share කරලා Customers ලා හොයාගන්න වෙනවා

    Eke customer base ekak tiyanawada?

    දන්නේ නෑ හැබැයි මම එකේ Store එකක් කරනවා. Card Payment ගන්න දේවල් වලට එකේ ලින්ක් එක දෙන්න
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    LankaBell උන්ගේ එකක් ඕක මගේ එකක් නමේ. වෙන තැන් වල Share කරලා Customers ලා හොයාගන්න වෙනවා

    pm ekak dnma.mage site wade krgnna one
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    LankaBell උන්ගේ එකක් ඕක මගේ එකක් නමේ. වෙන තැන් වල Share කරලා Customers ලා හොයාගන්න වෙනවා

    දන්නේ නෑ හැබැයි මම එකේ Store එකක් කරනවා. Card Payment ගන්න දේවල් වලට එකේ ලින්ක් එක දෙන්න
    Ah ehemada ela machan..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මෙහෙමනේ
    ඩරස් එක උන්ගෙ මාකටින් වෙනම කරනවා, පට්ට ලොකු කස්ටමර් බේස් එකක් තියනවා. ටිකක් ලගින් යන එකක් සර්ච් කරපු එකාට උඹගෙ අයිටම් එක සජෙස්ට් වෙන වගේ ඒව වෙනවා ලස්සනට
    උන්ගෙ ඩිලිවරි සර්විස් එකක් තියනවා,
    කස්ටමර් ලා ඩරස් එක ට්‍රස්ට් කරලා නේ බඩු ගන්නෙ, සෙලර්ට වඩා. රිෆන්ඩ් අනම් මනම් ඩරස් එක හරහා වෙන්නෙ
    ඒ සේරටමත් එක්ක තමයි උනගෙ ගාන ගන්නෙ
    ඒක තමයි උන්ගෙ බිස්නස් මොඩල් එක, උන්ට සර්වයිවු වෙන්න පුලුවන් කට් එකක් උන් තියනවා මොනවා උනත්
     
    • Like
    Reactions: tclanki and ITGuy25

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මෙහෙමනේ
    ඩරස් එක උන්ගෙ මාකටින් වෙනම කරනවා, පට්ට ලොකු කස්ටමර් බේස් එකක් තියනවා. ටිකක් ලගින් යන එකක් සර්ච් කරපු එකාට උඹගෙ අයිටම් එක සජෙස්ට් වෙන වගේ ඒව වෙනවා ලස්සනට
    උන්ගෙ ඩිලිවරි සර්විස් එකක් තියනවා,
    කස්ටමර් ලා ඩරස් එක ට්‍රස්ට් කරලා නේ බඩු ගන්නෙ, සෙලර්ට වඩා. රිෆන්ඩ් අනම් මනම් ඩරස් එක හරහා වෙන්නෙ
    ඒ සේරටමත් එක්ක තමයි උනගෙ ගාන ගන්නෙ
    ඒක තමයි උන්ගෙ බිස්නස් මොඩල් එක, උන්ට සර්වයිවු වෙන්න පුලුවන් කට් එකක් උන් තියනවා මොනවා උනත්
    Ow e widiyata baluwoth nam eka laabai machan..balamu mama danata list kela badu tika..thama awe na mauruth..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    Daraz is hamba neda.... oka Ali eken karanawa kiwwata oka attatama "Kaymu" neda :lol:
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    LankaBell උන්ගේ එකක් ඕක මගේ එකක් නමේ. වෙන තැන් වල Share කරලා Customers ලා හොයාගන්න වෙනවා

    දන්නේ නෑ හැබැයි මම එකේ Store එකක් කරනවා. Card Payment ගන්න දේවල් වලට එකේ ලින්ක් එක දෙන්න

    Card Payment walata commission keeyak gannawada? @Nadun26
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    item list karapu price eken 15% da daraz la commision eka widiyata ganne? ehenum shape ne ban..loku awlak na
    15% wadi danna widiyata.. yaluwek kiwwa 25% wage gannawalu tax anan manan ekka..podi ganai sellerta enne..meke hitiya daraz seller kenek ahala balanna eyagen
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    7days/14days return thiyena nisa Daraz eka mata nam super.
    Anith de credit card offer thiyenawa mara vidiyata.

    Mage HSBC CC ekata 21% offer ekak thiyenawa friday me month ekema.
    Electricity bill ekath last week geuwa 21% off. rupiyal 1800k labai eken vitharakma.

    Thawa godak items aragena thiyenawa Daraz eken kisi aulak wela na. Badu damage wela hari mokak hari wela nam return kara.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,244
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    7days/14days return thiyena nisa Daraz eka mata nam super.
    Anith de credit card offer thiyenawa mara vidiyata.

    Mage HSBC CC ekata 21% offer ekak thiyenawa friday me month ekema.
    Electricity bill ekath last week geuwa 21% off. rupiyal 1800k labai eken vitharakma.

    Thawa godak items aragena thiyenawa Daraz eken kisi aulak wela na. Badu damage wela hari mokak hari wela nam return kara.
    HSBC CC ekata 21% offer eka mokuk da machang..?

    21 month installments waling gewanna puluwun seen aekuk num dekka.