ඔන්න ඉතිං මාත් ගත්තා 🍎

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඔන්න ඉතිං මාත් ගත්තා 12 pro max 512gb එකක්

    එක වෙනම ෆීල් එකක් යාලොස් ...❤️❤️

    pro එකක් ගන්න ඉන්නවානම් කෙලින්ම pro max එකකට යන්න.. බැටරි කැමරා ඩිස්ප්ලේ next upgrade 🍎💯
    13AD2D70-4D4E-419C-8454-F47D04EBB9BD.jpeg

    4898851B-64D0-4DDC-92AC-059D1BC653E7.jpeg

    30DB40A9-1C5C-4914-8BDB-F1EC7E69DE41.jpeg

    FC0E3F43-0EBC-40FB-B18C-DC15B8215B00.jpeg
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,686
    4,943
    113
    Pandora
    යකෝ box එක කඩලත් නැතුව ෆොටෝ ගගහා ඉන්නවද? :oo: මන්නම් ඉස්සරෝම කරන්නේ phone එක අතට අරන් ඒ feel එක ගන්න එක :love2:
     
    • Like
    Reactions: Lahiru120