Life Insurance අවුලක්!

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,702
    1
    14,255
    113
    Life Insurance ගැන දන්න කෙනෙක්ගෙන් පොඩි දෙයක් දැන ගන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් ලයිෆ් ඉන්ෂූවරන්ස් එකක් කල් පිරීමේදී, ඒකෙන් මුකුත් ක්ලේයිම් කරලා නැත්නම් රක්ෂිත මුදලට අමතරව බෝනස් එක ලැබෙන්නේ කොහොමද?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,702
    1
    14,255
    113
    මේක අහන්න හේතුව තමයි,
    අපේ ගෙවල් ලග අන්කල් කෙනෙක්(අහිංසක මිනිස්සු) සෙලින්කෝ එකේ ලයිෆ් ඉන්ෂුවරන්ස්(සෙලින්කෝ පරිත්‍යාග යුගදිවි පවුල් ආරක්ශණ හොස්පිටල් කෑෂ් ජීව යාත්‍රා, 15 years) එකක් දාලා, ඒක දැන් කල් පිරිලා. නමුත් මේ Insurance plan එක එයාලට දාලා දීපු මනුස්සයා මෙයාලට(සෙලින්කෝ එකේ ඒජන්ට්) කියලා තියෙන්නේ මෙයාලා වාරික වශයෙන් ගෙවන මුදල් ඔක්කෝම අන්තිමට රක්ශණය කල් පිරෙනකොට ලැබෙනවා කියලා. Life Insurance එකත් හරියට Saving account එකක් වගේ තමයි අගවලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් policy එක කරගෙන ගිය මනුස්සයා හරි අවබෝධයක් මෙයාලට දීලා නෑ, එක අතකින් බැලුවම රවට්ටලා වගේ තමයි. අඩු ගානේ මෙයාලට maturity value එක ගැනවත් අදහසක් දීලා නෑ.

    මෙයාලා වාරික වශයෙන්, අවුරුදු 15ක් ගෙවලා තියෙනවා රු.311,000කට ආසන්න මුදලක්. මෙයාලට ලයිෆ් ඉන්ෂුවරන්ස් එක කල් පිරිලා ගන්න ගියාම ඔක්කෝම ගාණ තියෙන්නේ 90000/= ලූ. රුපියලකවත් ක්ලේයිම් එකක් කරගෙන නැහැලු . මම මෙයාලගේ පොලිසි එක බැලුවා මේකේ මූලික රක්ෂිත මුදල තියෙන්නේ - 50000/=, එතනම ඉතිං බඩු බනිස් වගේ. ඒ අන්කල් මගෙන් ඔය සීන් එක ගැන ඇහුවා. මම මේ පොඩ්ඩක් විස්තර හොයනවා කොහොමද ලයිෆ් ඉන්සුවරන් එක කල් පිරනෙකොට අවසාන ගාන හැදෙන විදිය.

    මෙයාලා මුකුත් ක්ලේම්ස් අරගෙනත් නැහැ .මේ උඩ කියලා තියෙනවා වගෙ Rs.50000/= පොලිසි එකකට අන්තිමට Rs.90000/= වගේදෙ ලැබෙන්නේ? මීට වඩා මුදලක් ලැබෙන්න පුලුවන්ද?
     
    Last edited:
    • Like
    Reactions: Omega_Jay and U-tag

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Moak hari awlak tiyenawa wage machan. Sum assured eka total installments wala sum ekata wada 1-2 lakh witara aduwenna puluwan. eth me taram aduwenna baa. Claim karala nattan bonus ekath ekka gewapu gaanata wada hamba wenawa. Insuerence company ekata tiyenne time value of money eken ena wasiya.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගෙත් තියෙනව Life Insurance එකක්. ඒකෙ නම් කිව්ව විදියට අවුරුද්දක් අවසානය වෙනකල් Claims අරගෙන නැත්නම් ඊළඟ අවුරුද්දෙ ලිමිට් එක වැඩි වෙනව. මට තේරුණ විදියට එහෙමයි වෙන්නෙ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,702
    1
    14,255
    113
    Moak hari awlak tiyenawa wage machan. Sum assured eka total installments wala sum ekata wada 1-2 lakh witara aduwenna puluwan. eth me taram aduwenna baa. Claim karala nattan bonus ekath ekka gewapu gaanata wada hamba wenawa. Insuerence company ekata tiyenne time value of money eken ena wasiya.

    අන්න ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ, මුකුත් claims කරේ නැති උනාම හ‍රි නම් ගෙවපු සම්පූර්ණ ගානම( රු.311,000 ) නැති උනත් අඩු ගානේ 120,000 - 150,000ක් වත් හම්බ වෙන්න ඕනේ නේ. (මූලික රක්ශිත මුදල රු.50000 + බෝනස්). ෆුල් කන්ෆි‍යුස්.

    Life Insurance eka danakota hamba wena pothe details tiyenawa neda? Matath hitenne nam 90ta wada lebenawa.

    මෙයාට එච්චර ඒ සම්බන්දයෙන් අදහසක් දීලා නෑ බන්, අච්චර, මෙච්චර ප්‍රතිලාභා දෙනවා කිව්වම මිනිස්සු විශ්වාසෙට දානවනේ බන්. ඒ අංකල් ඉන්ශුවරන්ස් එක දාලා තියෙන්නෙත් අවුරුදු 49 ,50දි වගෙ. ඒ පොතේ තිබ්බේ conditions විතරයි,

    ඔප්පුව කල් පිරීමේ ප්‍රතිලාභය රු.50000.00 + ප්‍රසාද දීමනා කියලා තිබ්බා අන්තිමට.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,702
    1
    14,255
    113
    monthly installments welin gewwa total gaaneta wada aniwaren hambenna one claims nethinan..
    ඒක තමයි මචං කේස් එක. මේක ඕනේම ලයිෆ් ඉන්ෂුවරන්ස් පොලිසි එකකට වැලිඩ් ද? මෙතන තියෙන plus පොයින්ට් එක තමයි මෙයාලා මුකුත්ම claims කරගෙන නැති එක.

    මං කිව්වා ඒ අන්කල්ට චෙක් එක accept කරන්න එපා කියලා හොයලා කියනකම්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    ඒක තමයි මචං කේස් එක. මේක ඕනේම ලයිෆ් ඉන්ෂුවරන්ස් පොලිසි එකකට වැලිඩ් ද? මෙතන තියෙන plus පොයින්ට් එක තමයි මෙයාලා මුකුත්ම claims කරගෙන නැති එක.

    මං කිව්වා ඒ අන්කල්ට චෙක් එක accept කරන්න එපා කියලා හොයලා කියනකම්.
    matath ceylinco insurance magulak tiyenewa (balen daapu ekak)
    plan eke hetiyata laksha 20k withera danne tiyenne 25 years purawata...iwera weddi 4 million withera hambenna one matheka widihata..claims naththan
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Oya Insurance cases, claims aul resolve une nethnam "Insurance Regulatory Commission of Sri Lanka (IRCSL)(ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව)" ekata complain karanna puluwan.
    Mama nm hitanne normally insurance ekak mature wenakota pay karapu installments wala value ekata equal total ekak lebenna one. Poddak insurance agent kenekgen ahala balapan.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    හුටා අපේ තාත්තත් ඔය මගුලකට සල්ලි දානවා බං හැම මාසේම.. කල්පිරුණාම ලොකු ගානක් හම්බෙන කතාවක් තමයි කිවුවේ නම්.. කියන්න ඕන ආයෙ බලන්න කියල :sorry: :sorry:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,702
    1
    14,255
    113
    Oya Insurance cases, claims aul resolve une nethnam "Insurance Regulatory Commission of Sri Lanka (IRCSL)(ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව)" ekata complain karanna puluwan.

    එල, මම මේක පොඩ්ඩක් බලන්න ඕනේ. :love:

    හුටා අපේ තාත්තත් ඔය මගුලකට සල්ලි දානවා බං හැම මාසේම.. කල්පිරුණාම ලොකු ගානක් හම්බෙන කතාවක් තමයි කිවුවේ නම්.. කියන්න ඕන ආයෙ බලන්න කියල :sorry: :sorry:

    ඔතන කේස් එක තියෙන්නේ හරියටම දාන ඉන්ෂුවරන්ස් එක ගැන අවබෝධයක් දෙන්නේ නෑ මිනිස්සුන්ට. එහෙමත් එකෙක් තමයි හොදට policyඑක බලලා, installemets calculate කරලා බලන්නේ. රැල්ලට වගේ මිනිස්සු දානවා. හොදට Insurance policy , conditions කියවල බලලා බලපන් ඕක කල් පිරෙනකොට කියක් වගෙ හම්බ වෙනව ද කියලා. නැත්නම් සල්ලි අපරාදේ. මේ uncleලා නම් මොනවත් claims අරගෙන නැහැ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,702
    1
    14,255
    113
    අතරින් පතර වාරික ගෙවීම් මගහැරල තිබුණොත් අන්තිමට සල්ලි දෙනකොට මග හැරුනු වාරික වල ගාන අයකරනව. ඒක ටිකක් හොයල බලන්න.

    ඉස්සෙල්ලම මම ඕක ඇහුවේ බන්, එයාල Installments ඔක්කොම ගෙවලා, මට reciept ටික පෙන්නුවත් එක්ක.

    මට දැන ගන්න ඕනේ සාමාන්‍යයයෙන් Life Insurance එකක් දැම්මම, මුකුත්ම claims කරලා නැති අවස්තාවක, ඒක කල් පිරිලා අවසානයට ලැබෙන්න තියෙන මුදලට( මූලික රක්ෂිත මුදල + බෝනස් එක) විදිහට ලැබෙන්නේ, රක්ෂණ හිමියා ගෙවපු වාරික වල එකතුවට ආසන්න මුදලක් ද? ඊට වඩා වැඩි මුදලක්ද? අඩු මුදලක් ද ලැබෙන්නේ කියන එක.

    රක්ශණය කල් පිරුණම ලැබෙන අවසාන මුදල = රක්ෂණ හිමියා ගෙවපු වාරික සියල්ලේ එකතුවට ආසන්න මුදලක් ද? ඊට වඩා වැඩි මුදලක්ද? අඩු මුදලක් ද?
    ( මූලික රක්ෂිත මුදල + බෝනස් එක)
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    රක්ශණය කල් පිරුණම ලැබෙන අවසාන මුදල = රක්ෂණ හිමියා ගෙවපු වාරික සියල්ලේ එකතුවට ආසන්න මුදලක් ද? ඊට වඩා වැඩි මුදලක්ද? අඩු මුදලක් ද?
    ( මූලික රක්ෂිත මුදල + බෝනස් එක)

    Claims mukuth netnam salli apahau denawa man hitanne.

    P.S.-

    Ceylinco eke oya "යුගදිවි, පවුල් ආරක්ශණ ,හොස්පිටල් කෑෂ් ජීව යාත්‍රා" kiyanne amatara prathlilaba, hariyata add-ons wage.
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,702
    1
    14,255
    113
    රක්ශණය කල් පිරුණම ලැබෙන අවසාන මුදල = රක්ෂණ හිමියා ගෙවපු වාරික සියල්ලේ එකතුවට ආසන්න මුදලක් ද? ඊට වඩා වැඩි මුදලක්ද? අඩු මුදලක් ද?
    ( මූලික රක්ෂිත මුදල + බෝනස් එක)

    Claims mukuth netnam salli apahau denawa man hitanne.

    P.S.-

    Ceylinco eke oya "යුගදිවි, පවුල් ආරක්ශණ ,හොස්පිටල් කෑෂ් ජීව යාත්‍රා" kiyanne amatara prathlilaba, hariyata add-ons wage.

    Ow, eka eyalage policy ekata add karapuwa., ela mchn, mama kiyala balannam.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    man passe ekek awa insurance ekak danna kiyala,man wisthara ahuwama kiwwe,api claim gattath api dapu salli insurance eka kal pirenakota api dapu sampurn mudalai,ekata podi poliyakui add wela apahu hamba wenawa kiyala.habai man demme na oka.poddak head office ekata call karala wisthara ahapan.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    Life Insurence වලින් මාර විදියට මිනිස්සු අන්ද න වා Agent ගෙදරට ඇවිත් එකක් කියනවා Insurence Companey එකෙක්න තව එකක් කියනවා