Life Insurance අවුලක්!

I can

Member
Jan 21, 2021
13
8
3
Life Insurance ගැන දන්න කෙනෙක්ගෙන් පොඩි දෙයක් දැන ගන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් ලයිෆ් ඉන්ෂූවරන්ස් එකක් කල් පිරීමේදී, ඒකෙන් මුකුත් ක්ලේයිම් කරලා නැත්නම් රක්ෂිත මුදලට අමතරව බෝනස් එක ලැබෙන්නේ කොහොමද?
ඔයා දාන වාරිකවලින් කොටසක් reinsurance වලට ගෙවනවා.තවත් ප්‍රමාණයක් invesment වලට යනවා. ඒකෙන් තමයි කල්පිරීමේදී ඔයාට තව bonus එකක් ලැබෙන්නේ. සරලවම කිව්වොත් ඔහොම තමයි වෙන්නේ ඔයාට විස්තර ඕන නම් කියන්න
 
  • Like
Reactions: Jeewana rajapakshe

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන්ලා අපේ අය ඉන්සුවරය්න්ස් ගන්නේ නිකන් කඩයෙන් බඩුවක් ගන්නවා වගේ රක්ශණ නියොජිතයන්ටත් සමහර කරුණු හරිහැටි දන්නේ නැහැ, සමහරු වැරදි තොරතුරු දෙනවා එයාලාට ඔනේ කොහොම හරි රක්ශණය ඔබේ ඇගේ ගහන්න.

    සමනයයෙන් Other Benefits එකතුකරොත් එවා ඔබට වියදමක් මොකද ඒ Risk එක රක්ශන ආයතනය ගන්න නිසා. ජිවිත රක්ශනවල ලොකුවට බොනස් හොයන්න එපා. (but loyalty bonus they will offer)

    සමනයෙන් හැබැයි ඔබ දාපු මුදල එහෙමනැතිනම් රක්ශ්න මුදල ඔබට අනිවා ලැබෙනවා (minimum guaranteed sum එක තහවුරු කරගන්න නිතරම) එ විතරක් නෙමෙයි අදාල ලාභාංශත් සමගම. හැබැයි ඔබේ අර Additional covers premiums සල්ලි ලැබෙන්නේ නැහැ එවා හුදු වියදමක් විතරයි.

    රක්ශණයක් ගනන් කලින් හොදට ඔයාගේ අවශ්සය තාවය හොයලා බලන්න. දැනටමත් වැඩකරන ආයතනයෙන් Medical Insurance තියෙනවා නම් අයෙත් එම අවදානම රක්ශනය කරන්න යන්න එපා කියන එකයි මගේ අදහස. ගොඩක්ම වටින්නේ අපි තැතිවුනොත් අපේ පවුල ලැබෙන ප්‍රතිලාබයි. (smart protection)

    අනික් දවසේ ඕය නියොජිතයා කියන සුරගන කතා ඔබේ Policy document එකේ පැහැදිලිව තියෙනවාද කියලා බලන්න. නැත්නම් ලොකු ආමාරුවක වැටෙන්න පුලුවන්.

    සමන්යෙන් බැංකු පොලීවලට සමානව හොද පොලියක් ලබාගන්න රක්ශ්න සමාගමෙන් පුලුවන් පසු ගියා අවුරුදු වලින් ඔබට ඒ ගැන දළ ආදහසක් ගන්න පුලුවන් හැබැයි එවා වෙළදපොළ සාධක මත වෙනස් වේන බව සලකන්න.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113

    So true.
    Some of these officers are outright liars.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මචං SLIC එකේ නම් අවුරුද්දක් ගානෙ හම්බෙන බෝනස් එකට statement එකක් එනවා. මගේ ඒජන්ට් න්ම්ම් කිව්ව ඒව එකතු කරල තියාගන්න කියල. උඹේ අංකල්ට එහෙම එකක් හම්බෙලාද???