Life Insurance ගැන දන්න කෙනෙක්ගෙන් පොඩි දෙයක් දැන ගන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් ලයිෆ් ඉන්ෂූවරන්ස් එකක් කල් පිරීමේදී, ඒකෙන් මුකුත් ක්ලේයිම් කරලා නැත්නම් රක්ෂිත මුදලට අමතරව බෝනස් එක ලැබෙන්නේ කොහොමද?
Moak hari awlak tiyenawa wage machan. Sum assured eka total installments wala sum ekata wada 1-2 lakh witara aduwenna puluwan. eth me taram aduwenna baa. Claim karala nattan bonus ekath ekka gewapu gaanata wada hamba wenawa. Insuerence company ekata tiyenne time value of money eken ena wasiya.
Life Insurance eka danakota hamba wena pothe details tiyenawa neda? Matath hitenne nam 90ta wada lebenawa.
ඒක තමයි මචං කේස් එක. මේක ඕනේම ලයිෆ් ඉන්ෂුවරන්ස් පොලිසි එකකට වැලිඩ් ද? මෙතන තියෙන plus පොයින්ට් එක තමයි මෙයාලා මුකුත්ම claims කරගෙන නැති එක.monthly installments welin gewwa total gaaneta wada aniwaren hambenna one claims nethinan..
matath ceylinco insurance magulak tiyenewa (balen daapu ekak)ඒක තමයි මචං කේස් එක. මේක ඕනේම ලයිෆ් ඉන්ෂුවරන්ස් පොලිසි එකකට වැලිඩ් ද? මෙතන තියෙන plus පොයින්ට් එක තමයි මෙයාලා මුකුත්ම claims කරගෙන නැති එක.
මං කිව්වා ඒ අන්කල්ට චෙක් එක accept කරන්න එපා කියලා හොයලා කියනකම්.

Oya Insurance cases, claims aul resolve une nethnam "Insurance Regulatory Commission of Sri Lanka (IRCSL)(ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව)" ekata complain karanna puluwan.

හුටා අපේ තාත්තත් ඔය මගුලකට සල්ලි දානවා බං හැම මාසේම.. කල්පිරුණාම ලොකු ගානක් හම්බෙන කතාවක් තමයි කිවුවේ නම්.. කියන්න ඕන ආයෙ බලන්න කියල![]()
![]()
අතරින් පතර වාරික ගෙවීම් මගහැරල තිබුණොත් අන්තිමට සල්ලි දෙනකොට මග හැරුනු වාරික වල ගාන අයකරනව. ඒක ටිකක් හොයල බලන්න.
රක්ශණය කල් පිරුණම ලැබෙන අවසාන මුදල = රක්ෂණ හිමියා ගෙවපු වාරික සියල්ලේ එකතුවට ආසන්න මුදලක් ද? ඊට වඩා වැඩි මුදලක්ද? අඩු මුදලක් ද?
( මූලික රක්ෂිත මුදල + බෝනස් එක)
රක්ශණය කල් පිරුණම ලැබෙන අවසාන මුදල = රක්ෂණ හිමියා ගෙවපු වාරික සියල්ලේ එකතුවට ආසන්න මුදලක් ද? ඊට වඩා වැඩි මුදලක්ද? අඩු මුදලක් ද?
( මූලික රක්ෂිත මුදල + බෝනස් එක)
Claims mukuth netnam salli apahau denawa man hitanne.
P.S.-
Ceylinco eke oya "යුගදිවි, පවුල් ආරක්ශණ ,හොස්පිටල් කෑෂ් ජීව යාත්‍රා" kiyanne amatara prathlilaba, hariyata add-ons wage.