Lunch Out එකක්

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Lunch out එකකට හොද calm & quiet place එකක් suggest කරපල්ලකෝ කොළබ දිස්ත්‍රික්කය ඇතුලත . Hotel එකකම restaurant එකක් වුනත් අවුලක් නැහැ place එක ලස්සන & නිදහස් නම්.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    mamai gani thamai yanna inne.
    ආ එහෙනං ඔයාගේ බජට් එකට දෙන්නෙක්ට ටාජ්, සිනමන් ග්රෑන්ඩ් යන්න බැහැ. ඊට වඩා අඩු තැනකට යන්න වෙන්නේ. තරු දෙකේ හෝ ඊට අඩු තැනක් බලන්න එහෙනං
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    ආ එහෙනං ඔයාගේ බජට් එකට දෙන්නෙක්ට ටාජ්, සිනමන් ග්රෑන්ඩ් යන්න බැහැ. ඊට වඩා අඩු තැනකට යන්න වෙන්නේ. තරු දෙකේ හෝ ඊට අඩු තැනක් බලන්න එහෙනං
    Cinnamon grand eke dinner buffet ekak samanyen per head cost kohomada machan
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ආ එහෙනං ඔයාගේ බජට් එකට දෙන්නෙක්ට ටාජ්, සිනමන් ග්රෑන්ඩ් යන්න බැහැ. ඊට වඩා අඩු තැනකට යන්න වෙන්නේ. තරු දෙකේ හෝ ඊට අඩු තැනක් බලන්න එහෙනං

    10 k වලින් මොකෝ බැරි.

    To thread owner
    මාස දෙකකට වගේ කලින් ඩිනර් එකකට ගියා එක්කෙනෙක්ට 3000 වගේ ගියේ.

    පොඩ්ඩක් මේක බලන්න.
    FB_IMG_1608046252452.jpg
     
    Last edited: