Lunch out එකකට හොද calm & quiet place එකක් suggest කරපල්ලකෝ කොළබ දිස්ත්රික්කය ඇතුලත . Hotel එකකම restaurant එකක් වුනත් අවුලක් නැහැ place එක ලස්සන & නිදහස් නම්.
Open nathnam godak hodai. Budget 5-10 wage athara.open place ekakda?
budget eka kohomada?
Budget 5-10 wage athara.බජට් එක කොහොමද?
ඔයා විතරද යන්නේ? එහෙනං Cinnamon Grand යන්න, Taj එකේ ගෝල්ඩන් ඩ්රැගන් එකත් ශේප්.Open nathnam godak hodai. Budget 5-10 wage athara.
mamai gani thamai yanna inne.ඔයා විතරද යන්නේ? එහෙනං Cinnamon Grand යන්න, Taj එකේ ගෝල්ඩන් ඩ්රැගන් එකත් ශේප්.
eketh baluwa bro. kokatath ape elakiri ayagenuth ahala baluwe.Trip adviser blpn. 10ta hoda places tiyenawa
ආ එහෙනං ඔයාගේ බජට් එකට දෙන්නෙක්ට ටාජ්, සිනමන් ග්රෑන්ඩ් යන්න බැහැ. ඊට වඩා අඩු තැනකට යන්න වෙන්නේ. තරු දෙකේ හෝ ඊට අඩු තැනක් බලන්න එහෙනංmamai gani thamai yanna inne.
Cinnamon grand eke dinner buffet ekak samanyen per head cost kohomada machanආ එහෙනං ඔයාගේ බජට් එකට දෙන්නෙක්ට ටාජ්, සිනමන් ග්රෑන්ඩ් යන්න බැහැ. ඊට වඩා අඩු තැනකට යන්න වෙන්නේ. තරු දෙකේ හෝ ඊට අඩු තැනක් බලන්න එහෙනං
open place ekakda?
budget eka kohomada?
500ta wage
bedala dunne nethath kamak ne. Bedagena kanna puluwan.
ආ එහෙනං ඔයාගේ බජට් එකට දෙන්නෙක්ට ටාජ්, සිනමන් ග්රෑන්ඩ් යන්න බැහැ. ඊට වඩා අඩු තැනකට යන්න වෙන්නේ. තරු දෙකේ හෝ ඊට අඩු තැනක් බලන්න එහෙනං
Thanks bro10 k වලින් මොකෝ බැරි.
To thread owner
මාස දෙකකට වගේ කලින් ඩිනර් එකකට ගියා එක්කෙනෙක්ට 3000 වගේ ගියේ.
පොඩ්ඩක් මේක බලන්න.
View attachment 106105
Yanna puluwan machanCinnamon grand eke dinner buffet ekak samanyen per head cost kohomada machan
Bomb attack passe 1000 tath tibbaSunday brunch taj samudra 4200 p/ person.