උඹලටත් මෙන්න මේ ලෙඩේ තියෙනවද? 🤔

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    සිංහල වෙදකමේ සෙම කිව්වොත් අදහස් වෙන්නේ සෙම් ක්‍රියාවලිය අවුල් යෑම (irregular inflammation process) , ඒ කියන්නෙ ඇඟේ තරල නිපදවීමේ ක්‍රියාවලිය අවුල් යන එක - ඒක වැඩි වෙන්න පුළුවන් - අඩු වෙන්න පුළුවන් - ඒ දෙකම අවුල් - මැද තියෙන්න ඕනා

    සෙමෙන් තමයි සියුම් දැනීම් ඇති හෝ නැති කොරන්නේ
    me mkkd bn ara hakke sema ain krnd krnd one, mee pani + abul dodam dala handakin diwe tygnd neda one wena mkuth na ne
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    මට බන් මගේම කියල වැඩක් කරගන්න හෙන කම්මැලියිනෙ. හැබැයි කවුරු හරි පස්සෙන් ඉඳගෙන ඒක කරන්න හදිස්සි කරනවා නම් අනිවා නිදි මරාගෙන වුනත් කරනවා.

    උදාහරණයක් විදිහට මේ දවස් වල මට සයිට් එකක් හදනවා එකෙක්ට කියලා. එකට අදාළ සේරම ඉමේජස් එහෙම එඩිට් කරන්නේ මමමයි. උගෙත් වැඩ අස්සේ මේ වැඩේ කරන්නේ. උට මේ දවසට මේ වෙලාවට ඕන කිව්වම මම ඉතින් වෙලාවක් නැතුව වැඩේ කරනවා. ඒ වෙලාවටම දෙන්න ඕන නිසා. නැත්තන් ආයේ උව අල්ලගන්න බෑ කියල දන්නවනේ. පාන්දර 2 වෙනකන් වැඩේ ඉවරයක්ම කරලා තමා නිදාගත්තේත්. හැබැයි මෙච්චර කාලයක් හිටියා ඔය වැඩේ මම කල් දම දම. මාස ගානක්. හැබැයි අරුගේ පෙරැත්තය නිසා එක සතියෙන් වැඩේ ඉවරයි.

    උත්ප්‍රේරකයක් නැතුව වැඩේ කරන්න හිතෙන්නේ නෑ. හද්දම කම්මැලියි. උඹලටත් මේක මෙහෙමද? 🤔
    Go to a Gym first. Ude 5ta ahrenna. thwa meditation karanna. bana ahanna

     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    me mkkd bn ara hakke sema ain krnd krnd one, mee pani + abul dodam dala handakin diwe tygnd neda one wena mkuth na ne
    ඒ ඇවිල්ලා උගුරේ ආසාදන හා ඒවා කුරුවල් වෙලා පෙනහළු වලට පැතිරීම වළක්වන ප්‍රතිකාරයක්. මී පැණි නැත්තම් සූකිරි ගන්න පුළුවන් - හැබැයි මේ වැඩේට ඒක හරියන්නෙ නෑ.
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    සෙමෙන් තමයි සියුම් දැනීම් ඇති හෝ නැති කොරන්නේ

    මේකද ඉන්ජිනේරු විශයන් වල ඉන්න අයට මේ ප්‍රොකස්ටිනේශන් වැඩිපුර තියෙන්නෙත්, කලා අංශ වල අයට ඒ ගතිය අඩු 🤷.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ඒ ඇවිල්ලා උගුරේ ආසාදන හා ඒවා කුරුවල් වෙලා පෙනහළු වලට පැතිරීම වළක්වන ප්‍රතිකාරයක්. මී පැණි නැත්තම් සූකිරි ගන්න පුළුවන් - හැබැයි මේ වැඩේට ඒක හරියන්නෙ නෑ.
    na na me mata krgnda nikan corona neme. mee pani tynwa.
     

    madumadhawa

    Junior member
  • Sep 8, 2009
    43
    28
    18
    Kurunegala
    මල කරුමයක් බන්. මටත් එහෙමයි. මොරාල් අප් උනාම හිතා ගන්නවා වැඩ කරන්න.. උපරිම දවසයි.. ආයි පරන විදියටමයි..
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    මටත් ඔය සීන් එකමයි බන් තියෙන්නේ මමත් බැලුව ඕව සම්බන්ද videos, books ටිකක් එහෙම. අපිට ඔය procrastination කියන දේ ගොඩක්ම එන්නේ වැඩ ගොඩක් වගේ කරන්ඩ තියනවා කියල හිතුනහම. එතකොට මොලේ කියනවා අපෝ වැඩ වැඩි පස්සෙම කරනවා කියල. ඕකට පොඩි tricks තියනවා මොලේ පොඩ්ඩක් රවට්ටලා වැඩ පටන් ගන්න, ඔය 2, 5, 10, 20 minutes rules කියල තියෙන්නේ ඒ වගේ දේවල් පොඩ්ඩක් video එකක් බලන්න. ආයේ කරන්ඩ පුළුවන් ලේසිම දෙයක් තමා කලින් දවසේ රෑ අපි අපිට අවශ්‍යම වැඩ 3ක් ලියල කොලේක හරි sticky note එකක හරි ලියල පෙන්න තියාගන්න ඕනේ. 3ට වඩ ලියන්ඩ එපා. අඩු උනාට කමක් නෑ 1ක් හරි ලියල තියාගන්න.එතකොට හිතෙනව අය්යෝ වැඩ තුනයි නේ තියෙන්නේ ඕක කරලා දාමු කියල උදේ නැගිට්ට ගමන් වෙන මොකුත් distract වෙන් නැතුව ඒ වැඩ තුන කරන්න 11 12 වෙනද කලින්. එතකොට පොඩි satisfaction එකක් එනවා රෑට නිදාගන්න යද්දී මේ වැඩ තුන කර නේද කියල. අන්න ඒ feeling එක gradually වැඩි කරගන්න ඕනේ. ඕක තමා මගේ findings වල summery එක. මමත් අද පටන් ගත්තේ වැඩේ.කරලා බලමු අපි! කාලකන්නි උනා ඇති ඕයි 😂 උදේ නැගිට්ට ගමන් පොතක් කියවන එක, 5 mins හරි meditation කරන එක වගේ routine habits එහෙමත් ඕවට add කරගන්න. Great timing to this thread, I recommend reading Deep Work and Miracle morning :P
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    මටත් ඔය සීන් එකමයි බන් තියෙන්නේ මමත් බැලුව ඕව සම්බන්ද videos, books ටිකක් එහෙම. අපිට ඔය procrastination කියන දේ ගොඩක්ම එන්නේ වැඩ ගොඩක් වගේ කරන්ඩ තියනවා කියල හිතුනහම. එතකොට මොලේ කියනවා අපෝ වැඩ වැඩි පස්සෙම කරනවා කියල. ඕකට පොඩි tricks තියනවා මොලේ පොඩ්ඩක් රවට්ටලා වැඩ පටන් ගන්න, ඔය 2, 5, 10, 20 minutes rules කියල තියෙන්නේ ඒ වගේ දේවල් පොඩ්ඩක් video එකක් බලන්න. ආයේ කරන්ඩ පුළුවන් ලේසිම දෙයක් තමා කලින් දවසේ රෑ අපි අපිට අවශ්‍යම වැඩ 3ක් ලියල කොලේක හරි sticky note එකක හරි ලියල පෙන්න තියාගන්න ඕනේ. 3ට වැඩ ලියන්ඩ එපා. අඩු උනාට කමක් නෑ 1ක් හරි ලියල තියාගන්න.එතකොට හිතෙනව අය්යෝ වැඩ තුනයි නේ තියෙන්නේ ඕක කරලා දාමු කියල උදේ නැගිට්ට ගමන් වෙන මොකුත් distract වෙන් නැතුව ඒ වැඩ තුන කරන්න 11 12 වෙනද කලින්. එතකොට පොඩි satisfaction එකක් එනවා රෑට නිදාගන්න යද්දී මේ වැඩ තුන කර නේද කියල. අන්න ඒ feeling එක gradually වැඩි කරගන්න ඕනේ. ඕක තමා මගේ findings වල summery එක. මමත් අද පටන් ගත්තේ වැඩේ.කරලා බලමු අපි! කාලකන්නි උනා ඇති ඕයි 😂 උදේ නැගිට්ට ගමන් පොතක් කියවන එක, 5 mins හරි meditation කරන එක වගේ routine habits එහෙමත් ඕවට add කරගන්න. Great timing to this thread, I recommend reading Deep Work and Miracle morning :P
    ඕක නම් ඇත්ත බන්, ඒ වැඩේ ගැන හිතද්දී පට්ට අමාරුයි මේක කරන එක. අපෝ කවද ඉවර කරන්නද කියල හිතෙනවා. එහෙම හිතෙද්දි අපි වැඩේ කල් දානවා. හැබැයි දැන් ඒක කරලාත් ඉවරයි සතියක් යද්දී. බලපන්කො ඒකෙත් හැටි.

    අනික සිරාවටම රෑට නින්දට යද්දී මාර සැටිස් අද මොනවම හරි කලානේ නිකන් හිටියේ නෑනේ කියලා. සමහර දවස් වලට මුළු දවසම මේකේ කමෙන්ට් කොට කොට එහාට මෙහාට ස්ක්‍රොල් කර කර ඉඳලා තියෙනවා, දවස ඉවර වෙද්දී හිතෙනවා මොන මගුලක්ද මම අද දවසම කලේ කියල. මාරම කාලකන්නි ෆීලින් එකක එනවා බන්. 😣
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    සමහර දවස් වලට මුළු දවසම මේකේ කමෙන්ට් කොට කොට එහාට මෙහාට ස්ක්‍රොල් කර කර ඉඳලා තියෙනවා, දවස ඉවර වෙද්දී හිතෙනවා මොන මගුලක්ද මම අද දවසම කලේ කියල. මාරම කාලකන්නි ෆීලින් එකක එනවා බන්. 😣
    Lol mmth ohm krl tynw bn me iridath okmi kre 😂 meka eka dwsin nthi krgnd ba bn masayak dekak wtr decipline tyn krgttm gemak na bn eta psse auto wenwa. awla tynne Practice makes perfect wage, api purudu wela innema distraction and procrastination hinda ekama thama mind ekt one, wenas wend ynwa kynne ape comfort zone eken eliyt ynw kyn eka ekt itin mind eka kmthi na.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    Lol mmth ohm krl tynw bn me iridath okmi kre 😂 meka eka dwsin nthi krgnd ba bn masayak dekak wtr decipline tyn krgttm gemak na bn eta psse auto wenwa. awla tynne Practice makes perfect wage, api purudu wela innema distraction and procrastination hinda ekama thama mind ekt one, wenas wend ynwa kynne ape comfort zone eken eliyt ynw kyn eka ekt itin mind eka kmthi na.
    ඒකත් නිකන් අතේ ගහන එක නවත්තනවා වගේ, දවස් තුනක් අමාරුවෙන් නවත්තන් හිටියොත් ආයේ ගහන්නේ නැතුවම වුනත් ඉන්න පුළුවන්. අද විතරක් ගහනවා කියල හිතුවොත් දිගටම ගැහෙනවාම තමා. 😣
     
    • Sad
    Reactions: Gwynbleidd

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මොකද්ද බන් සයිට් එක. මටත් එකක් හදාගන්න අදහසක් තියෙනවා. අසභ්‍ය වර්ගයේ එකක්. ට්‍රැෆික් ඇදලා ඇඩ් පෙන්නන්න තමා අයිඩියා එක
     
    • Haha
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මට නම් ඕකේ අනිත් පැත්ත.
    උදාහරනෙකට එක්සෑම් එකකට ගොඩක් කල් තියෙනවා නම් ආහ් තව කල් තියෙනවනේ කිය්ලා වෙන වැඩ කර කර ඉන්නවා. එක්සෑම් එකට ලන් උනාම වෙන උන් නම් රත් වෙලා වැඩ කරනවනේ. ඒකට මම .අනේ එක්කෝ ඕනේ නෑ දැන් වැඩ කරලා ගොඩ දාන්න බෑ කියලා අතෑරලම දානවා.
    Life fucked me in the all ways that it can කියලා අන්තිමට හිතනවා