මටත් ඔය සීන් එකමයි බන් තියෙන්නේ මමත් බැලුව ඕව සම්බන්ද videos, books ටිකක් එහෙම. අපිට ඔය procrastination කියන දේ ගොඩක්ම එන්නේ වැඩ ගොඩක් වගේ කරන්ඩ තියනවා කියල හිතුනහම. එතකොට මොලේ කියනවා අපෝ වැඩ වැඩි පස්සෙම කරනවා කියල. ඕකට පොඩි tricks තියනවා මොලේ පොඩ්ඩක් රවට්ටලා වැඩ පටන් ගන්න, ඔය 2, 5, 10, 20 minutes rules කියල තියෙන්නේ ඒ වගේ දේවල් පොඩ්ඩක් video එකක් බලන්න. ආයේ කරන්ඩ පුළුවන් ලේසිම දෙයක් තමා කලින් දවසේ රෑ අපි අපිට අවශ්‍යම වැඩ 3ක් ලියල කොලේක හරි sticky note එකක හරි ලියල පෙන්න තියාගන්න ඕනේ. 3ට වැඩ ලියන්ඩ එපා. අඩු උනාට කමක් නෑ 1ක් හරි ලියල තියාගන්න.එතකොට හිතෙනව අය්යෝ වැඩ තුනයි නේ තියෙන්නේ ඕක කරලා දාමු කියල උදේ නැගිට්ට ගමන් වෙන මොකුත් distract වෙන් නැතුව ඒ වැඩ තුන කරන්න 11 12 වෙනද කලින්. එතකොට පොඩි satisfaction එකක් එනවා රෑට නිදාගන්න යද්දී මේ වැඩ තුන කර නේද කියල. අන්න ඒ feeling එක gradually වැඩි කරගන්න ඕනේ. ඕක තමා මගේ findings වල summery එක. මමත් අද පටන් ගත්තේ වැඩේ.කරලා බලමු අපි! කාලකන්නි උනා ඇති ඕයි

උදේ නැගිට්ට ගමන් පොතක් කියවන එක, 5 mins හරි meditation කරන එක වගේ routine habits එහෙමත් ඕවට add කරගන්න. Great timing to this thread, I recommend reading
Deep Work and
Miracle morning