කඩාවැටුන ප්ලෙන්නෙක

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    2005 කොහොමත් යුද්දෙ පටන් ගත්තෙ නැනෙ, මහින්ද සුපර් මෑන් තමයි මහින්ද යුද්දෙ කරන්ඩ පටන් ගන්ඩ කලින් අවි ආයුධ රැස් කරපු විදිහ සහ ගුවන් හමුදා ප්ලේන් හදපුව ගෙන්නපුව ඔක්කොම තියනව් කියෝපල්ල ''ගෝටාස් වෝ '' :yes::yes:
    ගෝටාස් වෝ චන්ද්‍රපෙරුමට කියලා ලියාගත්ත එකද . බලන්නකෝ එක පාර මිග් කෆීර් ගෙනල්ලා යුද්ද කරපු හැටි . මල්ටි බැරල් ඒමත් ගෙනාවේ චෙක් වලින් ඝෝඨනේ. කොල්ලෝ යුද්දෙට එන්නේ නැතුව ඉන්නකොට ප්‍රතිසංවිධාන කරලා ඒම ගත්තේ ගෝඨා තමා. ඒම යුද්ධ කරපු මොලේකින් තමා අපි ඒමද යුද්ධ කරේ කියලා දැන් කෝවීඩ් රැල්ල සුපිරියටම පාලනය කරලා ඉන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝටාස් වෝ චන්ද්‍රපෙරුමට කියලා ලියාගත්ත එකද . බලන්නකෝ එක පාර මිග් කෆීර් ගෙනල්ලා යුද්ද කරපු හැටි . මල්ටි බැරල් ඒමත් ගෙනාවේ චෙක් වලින් ඝෝඨනේ. කොල්ලෝ යුද්දෙට එන්නේ නැතුව ඉන්නකොට ප්‍රතිසංවිධාන කරලා ඒම ගත්තේ ගෝඨා තමා. ඒම යුද්ධ කරපු මොලේකින් තමා අපි ඒමද යුද්ධ කරේ කියලා දැන් කෝවීඩ් රැල්ල සුපිරියටම පාලනය කරලා ඉන්නේ
    ලියාගන්ඩ දෙයක් නැ ලියපු පොතක් හැම දේටම කුහකකතා කියන්ඩ එපා බන් ලැජ්ජාව කියල දෙයක් නැද්ද???? මල්ටි බැරල් චන්දිකා ගෙනාව, මහින්දල උන්න ආණ්ඩුවෙන් ..මහින්ද එතකොට කැබිනට් ඇමති / අගමැති ආන්න එහෙමයි අපේ ආණ්ඩු වැඩ කරල තියෙන්නෙ , :yes: :yes: :yes: චන්දිකා ගෑනියෙක් වෙලත් කොටියට යට උනේ නැ

    ඒකට තොපේ කැද පොන්නය ඒකයි සජියයි ඔක්කොම එකතුවෙලා මහ කොටියගෙ පුක ලොවල සාම ගිවිසුම් ගහල රටෙන් 1/3ක් පුදල මොන විලි ලැජ්ජ නැති ඉතිහාසයක්ද බන් උබලට තියෙන්නෙ..:lol::lol::lol::lol::lol::lol: කියන්ඩනම් දේවල් කප්පරයි උබලගෙ වද රනිලයි වද සජියයි කරපුව , :rofl::rofl::rofl::rofl::rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    RXsI.gif
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    කලිනුත් කඩාවැටුනෙ මේවගේ ලදරමක් නේද? වෙන රටවල් නම් කාලෙ පැන්නම කවුතුකාගාරෙට යවනවා. මෙහෙ කඩාවැටෙන කන්ම පදිනවා.
    පුව සිංහලු

    PT6 ප්ලේන් තාම භාවිතා කරන ඒවා.අනික මේවා පාවිච්චි කරන්නේ ගුවන් නියමු පුහුණු වලට
    කලින් කඩන් වැටිච්ච Y12 එකත් වෙන රටවල භාවිතා කරනවා
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ඇමරිකාව තාමත් අවුරුදු 50 කට කලින් හදපු ප්ලෙන් තමුන්ගේ ප්‍රධාන බෝම්බ දාන ගුවන් යානය විදිහට පාවිච්චි කරනවා. රුසියාව දැනට පාවිච්චි කරන අළුත්ම බෝම්බ දාන ගුවන්යානයේ අඩුම වයස අවුරුදු 28 ක්. මිග් 29 ඇවිත් මේ වෙනකොට අවුරුදු 47ක්. රනිල් පාර්ලිමේන්තුවෙදී ඔය කතාව කියනවා මිග් 29 ගන්න පෑලැන් කරන කොට. ඇමරිකාවේ ඒ 10 තන්ඩර්බර්ඩ් එකට අවුරුදු 47ක්. නිෂ්පාදනය 84 න් ඉවරයි. අදටත් ඇමරිකාවට වෙන ගුවන්යානයක් නැහැ. ලෝකෙටම නැහැ ඒක වෙනුවට ඒ වගේ එකක්. වෙන එකක් තියා ලෝකේ අළුත්ම මගීගුවන් යානා පේල් වෙනකොට අර පරණ එව්වා තාම නිෂ්පාදනය කරනවා ඒ කොම්පැනිම. චීනේ පාවිච්චි කරන ගෙඩක් එව්වා පරණ ඩිසයින්. සොවියට් යුගයේ. පීටී 6 යැක් 18 ටේ කොපිය. 1948 හදුන්වලා දීලා තියෙන්නේ. ඔය තමා ගුවන් හමුදාවල හැටි. සී 130 ය අවුරුදු 66ක් පරනයි මේ වෙනකොට. හැබයි අදටත් හදනවා. ලංකාවේ ගුවන් හමුදාවට තිබ්බ ලොකුම ගුවන් යානය වෙච්ච වයි 8 චීනේ හදපු අන් 12 හේ කොපියක්. අපේ අයියලා එංජිම භාගෙට හයිකරන් ගිහින් කඩා වැටුනා අන්තිම එක. අනිත් දෙක අපේ ලොකු තැන් වල වැරදි හින්දා නැතිවුනා. එකක්වත් ගුවන්යානයේ වැරදි නෙමේ. චීන ගුවන්යානා කියන්නේ සුපිරි නෙමේ. ඒත් ඒවා කොපි කරපු රුසියන් එව්වට වඩා හොදයි. මොකද රුසියන් එව්වාගේ ලයිසන් කොපි හින්දා දියුනු කීරීම් කරන්න පුළුවන් හින්දා

    මහ ලොකුවට කියෙව්වාට අද වෙන කොට මහින්ද ගෙනාපු එෆ් 7 ( මිග් 21 චීන කොපිය) නැත්නම් අපිට එක ප්‍රරහාරක යානයක් විතරි ඉතුරු වෙන්නේ. ඒකත් කෆීර් කට්ටක්. අන්තිමට මිග් 27 මිග් 29 යෙන් පුරවන්න විශාම යවනවා. කෆීර් මේ වෙනකොට තියෙන්නේ රෙපයාර් කරකර දුවන්න බැරි තත්ව වල. අද වැටුන ප්ලෙන් එකේ වරදක් තිබ්බනම් ටක් ගාලා කියන්න පුළුවන් වෙයි මෙනද ප්ලේන් එකම ඉතුරු හින්දා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    ලියාගන්ඩ දෙයක් නැ ලියපු පොතක් හැම දේටම කුහකකතා කියන්ඩ එපා බන් ලැජ්ජාව කියල දෙයක් නැද්ද???? මල්ටි බැරල් චන්දිකා ගෙනාව, මහින්දල උන්න ආණ්ඩුවෙන් ..මහින්ද එතකොට කැබිනට් ඇමති / අගමැති ආන්න එහෙමයි අපේ ආණ්ඩු වැඩ කරල තියෙන්නෙ , :yes: :yes: :yes: චන්දිකා ගෑනියෙක් වෙලත් කොටියට යට උනේ නැ

    ඒකට තොපේ කැද පොන්නය ඒකයි සජියයි ඔක්කොම එකතුවෙලා මහ කොටියගෙ පුක ලොවල සාම ගිවිසුම් ගහල රටෙන් 1/3ක් පුදල මොන විලි ලැජ්ජ නැති ඉතිහාසයක්ද බන් උබලට තියෙන්නෙ..:lol::lol::lol::lol::lol::lol: කියන්ඩනම් දේවල් කප්පරයි උබලගෙ වද රනිලයි වද සජියයි කරපුව , :rofl::rofl::rofl::rofl::rofl:
    ඔයාගේ ලොක්කා පුදුම සිංහ මෙව්වා එක්කින් තමා 2005 හිටියේ . ආව ගමන් කිව්වේ නම් අපි සාම ගිවිසුම ඉදිරියට ගෙනියනවා කියලා . අපි මැරිල ඉපදුනේ නෑ. අනික අදාල නොවන ඒවට කැබිනට් ඇමති උන පලියට හොට දාන්න බෑ අන්ඩුක්‍රමය කියන්නේ සිල්ලර බඩු කඩයක් නෙමෙයි . සේනාධිනායක සහ ආරක්ශක අමාත්‍ය ඒ කාලේ චන්ද්‍රිකා තමා නැත්තම් හිටියේ එයාගේ මමා රත්වත්තේ . ඔයාගේ සාටක හොරා ඒ කාලේ ධීවර අමාත්‍යාංශයේ මාලු වලින් හොරා කකා හිටියේ. පාං කියාගෙන බැරුව වැලේ වැල් නැතුව හිටිය හමුදාවට ප්‍රතිසංවිධාන වෙන්න සීස් ෆයර් එකක් අරන් දුන්නම අපේ ගොබ්බ හැත්ත හිතන්නේ සතුරා නිකං ඉබ්බා එනකම් ඉදපු හාව වගේ නිදාගෙන ඉදී කියලා. මාවිලාරු වහපු ගමන් ගහන් රෙඩි පිට හමුදාවක් හිටියෙත් මන්ඩලේ කචල් උන් කරුණා අම්මාන් සර් ඔයාලගේ හිටියෙත් සටන් විරාමය නිසා. ජවිපේ නැත්තම් මහින්ද තාම ඉහි ඉහි ගග අඩනවා. ජවිපේ පෝස්ටර් ගහලා රටක් යුද්ධයක් කරන්න මෝරාල් කරල දුන්න නිසා ෆොන්සේකලා දාල ඉවර කරා. කටින් බතල බැස්සුව එකල වීරයන් අද "අපි මේමද යුද්ද කරේ " කියලා අද වෛරස් රැල්ලක්වත් පාලනය කරගන්න බැරි නිකමෝ කියලා ඔප්පු කරල ඉවරයි 😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන්ට ඇරලා මදි නොකියන්න.. එක වහල් බයියෙක් ඇවිත් නෑ සපෝට් එකට..
    නයාට අදුකොල, එරෝසන්ට FAIL:rofl:

    ලොල් උබලගෙ වැඩේ මගෙ පස්සෙන් පන්න පන්න බුරන එකනෙ , මෝඩකම්වල සීමාවක් නැ ලොල්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,125
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇටේ උගස්තියල හරි ගෙනල්ල කොටින්ට කෙලල යුද්දෙත් දින්නනෙ පොන්ස්, තොපේ පොන්නයො මොනාද කරල තියෙන්නෙ රටට????


    පුලුවන්නම් එකක් කියපන් බලේ අරන් අවුරුදු 5ක් උන්න අඩුම ගානෙ මහජන වැසිකිලියක්වත් රනිලගෙ පුස් ඇටේ උගස්තියල හරි හදාගන්ඩ පුලුවන් උනාද??????
    තැපැල් පියන් ලියුමක් හරියට බෙදුව කියල ඌට ක්‍රෙඩිට් දෙන්නෙ නෑ. ඒක උගෙ රස්සාව. හරියට කරන්න බැරිනම් යන්න ඕනෙ.

    මහින්දටත් ඒ තියරියම තමයි. වැඩ සීයක් විතර කරන්න තියෙන රස්සාවක එක දෙයක් හරියට කරා කියල ක්‍රෙඩිට් දෙන්න පිස්සුද බොලාට?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ලොල් උබලගෙ වැඩේ මගෙ පස්සෙන් පන්න පන්න බුරන එකනෙ , මෝඩකම්වල සීමාවක් නැ ලොල්
    1608101961779.png

    මචං එරෝ ... උබ තලවතුගොඩ පැත්තේද ඉන්නේ ....? මම බත්තරමුල්ලේ ...වෙලාවක සෙට් වෙමුද ලැවීනියා වගේ තැනක? drink එකක් දාලා අපි politics ගැන කථා කරමු ?