මොකද්ද බන් දාන්න හොඳ ට්‍රිප් ස්විච් එක? අපේ ගෙදර ඔරේන්ජ් එකක් තිබ්බෙ, දැන් අවුරුදු 4ක් ඇති දාලා. දැන් වැඩකරන්නෙ නෑමුදල අනුව වෙනස් වෙනවා, ලංකාවේ දිළිඳු, මධ්‍යම පන්තියේ අය තමයි ඔයා දලා තියෙන ස්විච් ගන්නේ. එකම ලෙවල් එකේ. ඊට එහැ ලක්ෂ්රි අයිට්ම්ස් ඩබල් ගණන්. ඒ නිසා ඔරේන්ජ් වගේ එකක් දාන්න.
wiring nam kelani cables. worlds best cables.
Orenge dan aul kiyanawaneමුදල අනුව වෙනස් වෙනවා, ලංකාවේ දිළිඳු, මධ්‍යම පන්තියේ අය තමයි ඔයා දලා තියෙන ස්විච් ගන්නේ. එකම ලෙවල් එකේ. ඊට එහැ ලක්ෂ්රි අයිට්ම්ස් ඩබල් ගණන්. ඒ නිසා ඔරේන්ජ් වගේ එකක් දාන්න.

Orange nam awul mata nam.. Wireman kiyanneth Orange lage budget product ekak neda
(I'm not an electrician)
ඔරේන්ජ් ටිප් සුවිච් එකේ අවුලක් තියෙනව. ෂෝට් සර්කිට් වෙච්ච තැනක ටිප් එක ඕෆ් වෙන්නෙ නැතුව කනෙක්ටර් එකෙන් පිච්චිලා තිබුණ.මොකද්ද බන් දාන්න හොඳ ට්‍රිප් ස්විච් එක? අපේ ගෙදර ඔරේන්ජ් එකක් තිබ්බෙ, දැන් අවුරුදු 4ක් ඇති දාලා. දැන් වැඩකරන්නෙ නෑ
best wenne kohomada
ස්විට්ච් වලට ලයිෆ් ටයිම් කියන්නේ අවුරුදු 20ක්. එක තමා සම්මතේ ඉන්දස්ට්‍රි එකේ.... ඔය කිව්වට 0.01% වත් වොරන්ටි යන්නේ නැහැ. කල් යනකොට කැඩුනාම අලුත් එකක් දානවා. වොරන්ටි හොයන්නේ නැහැ මිනිස්සුඔරේන්ජ් හොඳයි
ACL වලත් කොලිටියෙ කිසිම වෙනසක් නැහැ හැබැයි ඔරෙන්ජ් වලට වඩා ගාන පොඩ්ඩක් අඩුයි, තව ACL ස්චිච් සහ ප්ලග් වලට ලයිෆ්ටයිම් වොරන්ටි තියනවා
ට්‍රිප් ස්චිච් එහෙමත් ඔරෙන්ජ් සිග්මා හොඳයි, ඊට වඩා හොඳ ඒව බලනවා නම් හේගර් එහෙම තියනවා ඒක හොයන්න පොඩ්ඩක් අමාරුයි හැම තැනම බඩු නැහැ.
පර්සනලි කෙවිල්ටන් වල ඔය දෙකට වඩා පොඩ්ඩක් චීප් ෆීලින් එකක් එන්නෙ මට නම්, ස්චිච්/ප්ලග් වල එහෙම.
Electrician kiyanneth ACL kiyalaACL Elegance



e moko banAppo dan dakke reply.reply kalin dakka nm reply katanneth na