Xiomi MI 8 SE- Display

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මගේ Xiomi MI 8 SE පෝන් ඒකේ ඩිස්ප්ලේ එක ගිහිල්ල දැන් මාස 5ක් වෙනවා. තාම ස්ටොක් එන්නෙ නැලු. එලකිරී එකේ කෞරු හරි ඉන්නවද පෝන් එක හදාගන්න පාර්ට්ස් ගෙන්නන පුලුවන් අය.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    http://dragon-tt.com/Products.aspx

    Meka balanna original ewa thiyenne habai ganan. mageth MI8 eke display giya genna ganna salli na. Pitakotuwe thiyana ewanam hari na ecchara

    අඩෝ මේ සයිට් එක ට්‍රස්ටඩ් සයිට් එකක්ද? අලී එකෙත් තියෙනව. ශිපින්ග් වලට $100ක් විතර ගන්නවනෙ උන්
     

    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    Ali epa ban okkoma wage fake. mama meken mage MI 4C ekata e dawaswala gattha ekak. eka original thama wada. meke shipping walata $30 wage yanne ban. thawa kurunagala kadayak thiyanawa eketh thiyanawa athi habai original da sure na. hoyaa dannam wisthara
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    mageth S7 ekak tiyenawa display crack wela (kudu karala :lol: ) display hoyaganna ne kohewath. anika display price dakkama hik gewenawa
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Ali epa ban okkoma wage fake. mama meken mage MI 4C ekata e dawaswala gattha ekak. eka original thama wada. meke shipping walata $30 wage yanne ban. thawa kurunagala kadayak thiyanawa eketh thiyanawa athi habai original da sure na. hoyaa dannam wisthara

    එල කුරුණෑගල කඩේ විස්තරත් හොයල දාපන්කො. Aliexpress රිෆන්ඩ් ගන්න හරි පුලුවන් නෙ මචන් ෆේක් දුන්නොත්.