Damro 32"LED TV (HD ready-Res.1366 X 768)

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    logo.jpg
    logo.jpg


    Damro 32"LED TV

    Damro 32"LED TV ගත්ත අය කවුද ඉන්නේ ?

    HD ready නිසා Picture Qulaity Eka Kohhomada ?

    ඔයාලා දැනට පාවිච්චි කරන මොඩල් එක මොකක්ද ?


    32"Full HD නැහැ නේද ?

    :):)
     
    • Like
    Reactions: kinkon

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේකේ ත්‍රෙඩ් කිපයක්ම මේ ළගදි ගියා බන් ටිවි ගැන. මමත් ගන්න බැලුවේ. අද කාලේ විදියට 32 කට යන එක පාඩුයි කියල බං හැමෝමෙ කියන්නේ. 40 න් උඩ යන්න ට්‍රයි කරන්න. 4K UHD වගේ. කාඩ් වලට ගන්නත් පුලුවන් මේ දවස්වල
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    මේකේ ත්‍රෙඩ් කිපයක්ම මේ ළගදි ගියා බන් ටිවි ගැන. මමත් ගන්න බැලුවේ. අද කාලේ විදියට 32 කට යන එක පාඩුයි කියල බං හැමෝමෙ කියන්නේ. 40 න් උඩ යන්න ට්‍රයි කරන්න. 4K UHD වගේ. කාඩ් වලට ගන්නත් පුලුවන් මේ දවස්වල

    :)
     

    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    poddak ewasapan xmas sales enakan nattan 32 aduwatama ganna teyenne nelson.lk unge fb balahan abans tama aduma 22 ta wage teyanawa with 3 years warranty gatta un eka hodai keuwa
     
    • Like
    Reactions: kepu and SHANUXLK

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    march april wala nam daraz eke tibba Abans 32 eka. discount dala 17ta wage. shop ekat hoda review tibba ekak. aparade mis una ban :(
     
    • Like
    Reactions: SHANUXLK

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    poddak ewasapan xmas sales enakan nattan 32 aduwatama ganna teyenne nelson.lk unge fb balahan abans tama aduma 22 ta wage teyanawa with 3 years warranty gatta un eka hodai keuwa

    mewwa nam baila ban. christmas offer enakam kiyala apith hitiya. a nisa pahu giya masa 2-3k update eke hitiye. man eye dekka sinhagiri un christmas offer kiyala kalin milatath 5-10% price wedi karala thama dala thiyenne. thanikarama baila.
     
    • Like
    Reactions: SHANUXLK

    prasad bapeb

    Junior member
  • Oct 16, 2009
    25
    38
    13
    rathnapura
    මිලේ හැටියට මට නම් වටිනවා. මම ගත්තේ ගිය සතිය‍ෙ. 24,900.00 ක් උනේ. ඒ ගානට නම ගිය බ්‍රෑන්ඩ්වල ටී.වී. ගන්න බැහැ නේ. අනික Warranty අවු. 03 ක් තියේ. ඒ නිසා පාඩු නැහැ.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    1366 X 768
    කියන්නේ බ0 මෙක මොනිටර් රෙසලුශන් එකක් නෙහ් ? ශුවර් එකට මොනිටර් වල එන පැනල් එකක් ගහලා ඇත්තේ
    ගන්න එපා කියලා තමා කියන්නහ් තියෙන්නෙ තව කියක් හරි දාලා කොහොම හරි Full HD එකකට යන්නහ් ...