මේකේ ත්‍රෙඩ් කිපයක්ම මේ ළගදි ගියා බන් ටිවි ගැන. මමත් ගන්න බැලුවේ. අද කාලේ විදියට 32 කට යන එක පාඩුයි කියල බං හැමෝමෙ කියන්නේ. 40 න් උඩ යන්න ට්‍රයි කරන්න. 4K UHD වගේ. කාඩ් වලට ගන්නත් පුලුවන් මේ දවස්වල

poddak ewasapan xmas sales enakan nattan 32 aduwatama ganna teyenne nelson.lk unge fb balahan abans tama aduma 22 ta wage teyanawa with 3 years warranty gatta un eka hodai keuwa