Damro tv ekakda gatte.??මිලේ හැටියට මට නම් වටිනවා. මම ගත්තේ ගිය සතියෙ. 24,900.00 ක් උනේ. ඒ ගානට නම ගිය බ්‍රෑන්ඩ්වල ටී.වී. ගන්න බැහැ නේ. අනික Warranty අවු. 03 ක් තියේ. ඒ නිසා පාඩු නැහැ.
Picture quality hodaida tv channel ehema baladdi??
Damro tv ekakda gatte.??මිලේ හැටියට මට නම් වටිනවා. මම ගත්තේ ගිය සතියෙ. 24,900.00 ක් උනේ. ඒ ගානට නම ගිය බ්‍රෑන්ඩ්වල ටී.වී. ගන්න බැහැ නේ. අනික Warranty අවු. 03 ක් තියේ. ඒ නිසා පාඩු නැහැ.
Uba damro ekenda gatte mokadda gatta tv eka??කීයඩ් ඕක? අපි ගත්ත 32 ස්මාර්ට් ටීවී එකක්.
මේක බන් ගත්තේ.Uba damro ekenda gatte mokadda gatta tv eka??
Picture quality kohomada?
Eka atta bn.. samanyen 32in 60w withara ne consum karanne eka wedida?mcn oya godak loku inches ganan wala TV gannakota balannema nathi deyak thamai power consumption eka. Chuttak eka ganath hithalama gannawanam hondai mokada oken current bill ekata danena gaanak wadi unoth api TV eka use karana ekath adu wenawa auto ma. Ethakota aparade loku tv ekak aran use nokara inna eka nisa. Mama keuwe mage adahasak witharai, meke inna high class society eke ayata power consumption eka nothing nisa eyala meka gana wadiya hithanna epa.
eka mcn tv brand eken brand ekata wenas wenawa. poddak spec eka balala ganna. 60W wada adu ewath thiyenawa mama hithanne mcn. backlight eka LED nam consumption eka adui.Eka atta bn.. samanyen 32in 60w withara ne consum karanne eka wedida?![]()
Meka kiyada bn? Full hd da? Koමේක බන් ගත්තේ.
https://www.lg.com/lk/tvs/lg-32LK610BPTB-hd-tv
Pen ekak gahala movies balanna hodaida bn 32in tv ekak.1366 X 768
ඇත්තටම මේවා අරගෙන වැඩක් තියෙනවද? හරියටම කිව්වොත් ඔයවගේ 4k, uhd, hd TV අරගෙන අපිට බලන්න වැඩසටහන් ලංකාවේ නෑ..
අන්තර්ජාල පහසුකම් අරගෙන වුනත් ට්ව් බලනවා කීවට අන්තර්ජාල වේගය හරියට නැති නිසා low resolution වලට auto මාරු වෙනවා.. ඇත්තටම hd, 4k uhd use වෙන්නේ නෑ බොහෝ වෙලාවට.
කට්ටිය මට බනිවී මොනවද දන්නේ කියල... නමුත් වෙලා තියෙන්නේ මේකයි.. සමහරු ලොකු TV ගන්න ආසයි.. නිෂ්පාදකයෝ ලොකු TV නිෂ්පාදනය කරන්නේ hd, 4k uhd features එක්ක... ඒක නිසා අපෙ වෙළඳ ආයතන hd, 4k uhd කියල market කරනවා.. රැල්ලක් හදනවා hd, 4k uhd features ගැන කියලා
32" 1366 X 768 TV
එකක් ගත්තත් හොඳ video source එකක් නම් හොඳට පේනවා..
peotv hd හුඟක් හොඳට පේනවා.. කොළඹ අවට තිබෙන cable tv service(peo වගේ.. cable එකෙන් එන්නේ) හරහා ලැබෙන channel අතරින් බොහෝ ඒවා ඉතා පැහැදිලි.. HD තරමටම.. මගේ අල්ලපු ගෙදර කට්ටිය භාවිතා කරන්නේ cable TV service එකක්.. ඒගොල්ලන්ගේ picture quality ඉතා ඉහළයි.. ඒක නිසා skyworth 32 එකක් ගත්තා කියලා කිසිම අවුලක් නෑ.. ඉතා හොඳින් බලනවා
ඒක නිසා ඉහල මිලක් තියෙන TV එකක් ගන්න කලින් භාවිතා කරන video source එක ගැන හිතන්න.. size එකෙන් ලොකු එකක් ඕනෙම නම් විතරක් ලොකු එකක් ගන්න නැතන් marketing trend වලට අහුවෙලා නිකන් සල්ලි නාස්ති කරගන්න එපා.. ..
Kiyada bn tv eka?මම ගත්තා Damro 32 Inches එක. Photos ටිකක් දාන්නම්. ස්ක්‍රීන් එකට අමතර ටෙම්පර්ඩ් එකක් තියේ. USB X 2, HDMI X 2, AV X 2, Headphone 3.5mm X 1 තියෙනවා. මම පාවිච්චි කරන්නෙ Dialog TV Connection එකක්. ඒ නිසා මට නම් ඒ ගානට වටිනවා ගොඩක්. අවුරුදු 03 ක Warranty තියෙනවා. දම්රෝ එකේ ටවුන් එකේ තියෙන Branch එකේ බඩු නැතිව අල්ලපු ටවුන් එකට ගිහින් ගත්තේ. මේක ඔය ගෙවන්න බඩු විකුණන තැන්වල අය එහෙම ගන්නවලු 30,000 ගණන්වලට විකුණන්න. මටත් කිව්වෙ ඒ කඩේකම වැඩ කරපු කෙනෙක්. ඒ නිසා Stock අඩු කතාවක් කියනවා. මම ගත්තෙ Pen එකෙන් Film එකක් එහෙම බලන්නයි තව Sport Channel බලන්නයි තමා ගොඩක්ම. ලංකාවෙ චැනල් වලටනම් ඔය HD කතාව අදාළ වෙන්නෙ නැහැ මමත් දන්න තරමින්.
1366 X 768
ඇත්තටම මේවා අරගෙන වැඩක් තියෙනවද? හරියටම කිව්වොත් ඔයවගේ 4k, uhd, hd TV අරගෙන අපිට බලන්න වැඩසටහන් ලංකාවේ නෑ..
අන්තර්ජාල පහසුකම් අරගෙන වුනත් ට්ව් බලනවා කීවට අන්තර්ජාල වේගය හරියට නැති නිසා low resolution වලට auto මාරු වෙනවා.. ඇත්තටම hd, 4k uhd use වෙන්නේ නෑ බොහෝ වෙලාවට.
කට්ටිය මට බනිවී මොනවද දන්නේ කියල... නමුත් වෙලා තියෙන්නේ මේකයි.. සමහරු ලොකු TV ගන්න ආසයි.. නිෂ්පාදකයෝ ලොකු TV නිෂ්පාදනය කරන්නේ hd, 4k uhd features එක්ක... ඒක නිසා අපෙ වෙළඳ ආයතන hd, 4k uhd කියල market කරනවා.. රැල්ලක් හදනවා hd, 4k uhd features ගැන කියලා
32" 1366 X 768 TV
එකක් ගත්තත් හොඳ video source එකක් නම් හොඳට පේනවා..
peotv hd හුඟක් හොඳට පේනවා.. කොළඹ අවට තිබෙන cable tv service(peo වගේ.. cable එකෙන් එන්නේ) හරහා ලැබෙන channel අතරින් බොහෝ ඒවා ඉතා පැහැදිලි.. HD තරමටම.. මගේ අල්ලපු ගෙදර කට්ටිය භාවිතා කරන්නේ cable TV service එකක්.. ඒගොල්ලන්ගේ picture quality ඉතා ඉහළයි.. ඒක නිසා skyworth 32 එකක් ගත්තා කියලා කිසිම අවුලක් නෑ.. ඉතා හොඳින් බලනවා
ඒක නිසා ඉහල මිලක් තියෙන TV එකක් ගන්න කලින් භාවිතා කරන video source එක ගැන හිතන්න.. size එකෙන් ලොකු එකක් ඕනෙම නම් විතරක් ලොකු එකක් ගන්න නැතන් marketing trend වලට අහුවෙලා නිකන් සල්ලි නාස්ති කරගන්න එපා.. ..
ehema loku wenasak pene na oyage video source eka hondai namUSB movies baladdi awulak nadda? 1080p wage ekak beluwoth mokakda wenasa 720p ekak ekka baladdi? HD resolution eken baladdi ahanne?
24,900.00 යි. අවුරුදු 03 ක Warranty එක්ක. Photo දාන්න විදිහක් නැහැ Size එක වැඩියිලු..Kiyada bn tv eka?
Uba atte innovex eke nemei ne??24,900.00 යි. අවුරුදු 03 ක Warranty එක්ක. Photo දාන්න විදිහක් නැහැ Size එක වැඩියිලු..![]()
එහෙම කිසිම අවුලක් නෑ. උඹට පුළුවන් නම් Mail ID එක දාපන් මම Photos ටිකක් එවන්නම්. Innovex කිව්වත් Damro කිව්වත් එකම කම්පැනියෙ බඩු නේ. මම ගත්තෙ Damro එක. ගාණත් අඩුයි නේ.Uba atte innovex eke nemei ne??
Oke Normal tv channel baladdi godak chorada??
Happata ganan wedi wela ne bn.. man mail id ekata pm dannam. Photos tikak ewahanko puluwannam. Eliyatawath bahinna widiyak ne bn weda nisa. Nattan gihillama balanawa man.එහෙම කිසිම අවුලක් නෑ. උඹට පුළුවන් නම් Mail ID එක දාපන් මම Photos ටිකක් එවන්නම්. Innovex කිව්වත් Damro කිව්වත් එකම කම්පැනියෙ බඩු නේ. මම ගත්තෙ Damro එක. ගාණත් අඩුයි නේ.
අඩේ දැන් දැක්කේ. ගාණ වැඩි වෙලා නේ. දැන් 27,900 යි. මේ තියෙන්නේ ලින්ක් එක.
https://damro.lk/product/damro-drtv326t/