Ado mokakda a software eka kiyapanko.kohenda ganne.මෙහෙමයි ඉස්සර ඉදන්ම එකී කොල්ලෝ එක්ක ෆිට් එකේ ඉන්න කෙල්ලෙක් නම් අවුලක් නෑ. එකපාරටම එහෙම කොල්ලෙක් සෙට් වෙලා කෝල් ගන්නවා නම් තමයි අවුල. කලබල වෙන්න එපා මචන්. ඒකිගේ ෆෝන් එකට සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඩොලර් දෙකයි. ඒක දාපන්. ඔක්කොම උබේ ෆෝන් එකෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ උබට ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන්. ඔලුවෙන් විසදපන්. කලබල උනොත් විදවන්න වෙන්නේ උබලගේ පවුල් දෙකටම.
මචන් පොසිටිව් විදිහට හිතන්න හැම වෙලාවෙම... ඒයාට පොඩි හරි වෙන්සක් පෙන්වන්න එපා....
ෆොන් එකේ ඩීටේල් බිල් ගන්න... ඇලර්ට් එකේ ඉන්න.... ෆුල් එවිඩන්ස් නැතුව මුකුත් කරන්න එපා....
අපි කියමුකෝ ඇත්තටම එහෙම සම්බන්දයක් තියෙනවා කියලා...
එයාට හොදින් කතා කරන්න.... ඇයි එහෙම දෙයක් වෙන්න හේතුව අහන්න....
උබට ඒ දේවල් හරිගස්ස්න පුලුවන් නම් එයාට සමාව දෙන්න......
ලමයා උබේද අනුන්ගෙද හොයන දේවල වැඩක් නෑ.....
වෙන්න තියෙන දේ වෙනවා බන්... ඒවා ගැන හිතලා පසුතැවිලා වැඩක් නෑ...
උබේ ගමන උබ යමන්.... ගෑණි යන ගමන ගෑණීට යන්න කියපන්....
ඔච්චරම ඌ උබේ වයිෆ්ට ආදරේ නම් වයිෆ් ගෙන් අහපන් උගෙන් අහන්න කියලා ලමයා එක්ක භාරගන්න කැමතිද කියලා??
එතකොට ඔය ලව් දුවන්නේ රෙදි නැතුව....
නවත්වගන්න බැරි නම් වෙන ඔප්ෂන් වුනත් තියේ...
මොනවා වුනත් සතුටින් ඉදපන්.....ඔය හුත්තවල් වලට වඩා හිතේ සතුට වැදගත්.....
අපි මේ ලෝකේ ඉන්නේ ටික කාලයයි.... කාටවත් තමන්ව වට්ටන්න දෙන්න එපා....
යන්න ඕන අය කොහොමත් යනවා බන්... ඒක බලන් ඉන්න එක පොන්න කමක් නෙමෙයි...
ඒක තමා නියම පිරිමිකම.... යන්න ඕන එකාලව නවත්වලා වැඩක් නෑ....
සතුටින් ඉදපන්....
Ubala denna love karanawada?nathtgam deal ekak wageda yanne??love kare ne mcn, proposal.
sera nam ne.
social tikak
මොකක්ද app එකමෙහෙමයි ඉස්සර ඉදන්ම එකී කොල්ලෝ එක්ක ෆිට් එකේ ඉන්න කෙල්ලෙක් නම් අවුලක් නෑ. එකපාරටම එහෙම කොල්ලෙක් සෙට් වෙලා කෝල් ගන්නවා නම් තමයි අවුල. කලබල වෙන්න එපා මචන්. ඒකිගේ ෆෝන් එකට සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඩොලර් දෙකයි. ඒක දාපන්. ඔක්කොම උබේ ෆෝන් එකෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ උබට ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන්. ඔලුවෙන් විසදපන්. කලබල උනොත් විදවන්න වෙන්නේ උබලගේ පවුල් දෙකටම.
satutin inna miture kiyala oya kiwwata ehema wenne na miture
lankawe kello na bn okeTinder daganinko ona taram set wenawa bn.hebei wel wataram chat karanna yanne nethuwa next day meet weyan nattan spark eka yanawa
උඹ අනුන්ට දෙන උපදෙස් උඹ මේ වෙද්දි පිලිපැද්ද නං නහයෙං අඬ අඬා මේකෙ thread දාන්න වෙන්නෙ නෑනෙ. ඔය කියපු විදිහට ගෑනිව හදාගනින්... Good Luck!මොන හුයන්නක්ද බන් මේකේ උන් දිලා තියන උපදෙස්..
යකෝ කනට දෙකක් ගහලා අහපන් කවුද කියලා ...අනිවා වෙන එකෙක් ටකල් කරනවා...ඔච්චර පීචන් වෙලා නම් පවුල් ජිවිතයක් ගෙනියන්න බෑ ලංකාවේ..
මූ එක්කො බොරුවක් ගහන්නේ..මූ කියන එක ඇත්තනම් දැම්මම ඕකටපිලියමක් කරපන්... මුලින් කටින් අහපන්..හරියට උත්තර දුන්නේ නැත්තම් දෙකක් ඇනලා අහපන් කනට..
බබා උක්කුන් නවත්තලා කෙලින් කතා කරපන්.යකෝ වෙන උන් එක්ක යන ගෑනූ මොකටද තියා ගන්නේ..
මේකේ ගොඩක් උපදෙස් දීලා තියෙන්නෙ තාම කසාදයක්වත් බැදලා නැති කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලපු නැති වුන්..



ගොන් උපදෙස් දෙන්න එපා බන්. මූ සාක්ෂි නැතුව දෙකක් අනින්න ගියොත් මුට වෙන්නෙ ඩිවෝස් වෙලා මදිවට ගෑනිට වන්දිත් ගෙවන්න.මොන හුයන්නක්ද බන් මේකේ උන් දිලා තියන උපදෙස්..
යකෝ කනට දෙකක් ගහලා අහපන් කවුද කියලා ...අනිවා වෙන එකෙක් ටකල් කරනවා...ඔච්චර පීචන් වෙලා නම් පවුල් ජිවිතයක් ගෙනියන්න බෑ ලංකාවේ..
මූ එක්කො බොරුවක් ගහන්නේ..මූ කියන එක ඇත්තනම් දැම්මම ඕකටපිලියමක් කරපන්... මුලින් කටින් අහපන්..හරියට උත්තර දුන්නේ නැත්තම් දෙකක් ඇනලා අහපන් කනට..
බබා උක්කුන් නවත්තලා කෙලින් කතා කරපන්.යකෝ වෙන උන් එක්ක යන ගෑනූ මොකටද තියා ගන්නේ..
මේකේ ගොඩක් උපදෙස් දීලා තියෙන්නෙ තාම කසාදයක්වත් බැදලා නැති කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලපු නැති වුන්..
මේකෙම අනිත් පැත්ත උබේ වයිෆ් හිතුවනම්වෙන උන් එක්ක යන ගෑනූ මොකටද තියා ගන්නේ..
Dead mcn! no turning backඋඹ අනුන්ට දෙන උපදෙස් උඹ මේ වෙද්දි පිලිපැද්ද නං නහයෙං අඬ අඬා මේකෙ thread දාන්න වෙන්නෙ නෑනෙ. ඔය කියපු විදිහට ගෑනිව හදාගනින්... Good Luck!![]()