Damro 32"LED TV (HD ready-Res.1366 X 768)

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මිලේ හැටියට මට නම් වටිනවා. මම ගත්තේ ගිය සතිය‍ෙ. 24,900.00 ක් උනේ. ඒ ගානට නම ගිය බ්‍රෑන්ඩ්වල ටී.වී. ගන්න බැහැ නේ. අනික Warranty අවු. 03 ක් තියේ. ඒ නිසා පාඩු නැහැ.
    Damro tv ekakda gatte.??
    Picture quality hodaida tv channel ehema baladdi??
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,212
    518
    113
    Ratnapura
    Math okak ganna hitiye but kiriye hugak aya kiwwa 40 uda ekak ganna kiyala.. panasonic offer ekak set una damro eke 43" ekak 67 kata eka gaththa..
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcn oya godak loku inches ganan wala TV gannakota balannema nathi deyak thamai power consumption eka. Chuttak eka ganath hithalama gannawanam hondai mokada oken current bill ekata danena gaanak wadi unoth api TV eka use karana ekath adu wenawa auto ma. Ethakota aparade loku tv ekak aran use nokara inna eka nisa. Mama keuwe mage adahasak witharai, meke inna high class society eke ayata power consumption eka nothing nisa eyala meka gana wadiya hithanna epa.
     
    • Like
    Reactions: maxraj

    Eka atta bn.. samanyen 32in 60w withara ne consum karanne eka wedida?🤔
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,054
    387
    83
    සිංහලදීපේ
    ඔයගෙ bujet එක කියද.
    මම JVC 32 inch එකක් ගත්ත buy abans එකෙන් Rs 18000 කට ගිය අවුරුද්දෙ . colur qulity එක නම් ලොකුවට නැ. ඒ ගානට shape.

    මම ලඟදි softloig 40 inch එක Rs 44000 කට softlogic online එකෙන්ම. පස්සෙ දවස් 2 කත් පස්සෙ black friday offers එකක් දාල එකම Rs 38000 කට. අපරදෙ කියල හිථුන.

    කලබල නොවී හොයල බලල ගන්න

    වැඩිය බලන්නේ නැත්තම් ලොකු TV ගන්න එපා .ඔයා ගන්න හිටන් ඉන්න 32 inch එක හොඳටම ඇති . Local chanel / 720p බලද්දී resolution එක මහා ලොකුවට අවුලක් දැනෙන්නේ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: maxraj

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    1366 X 768
    ඇත්තටම මේවා අරගෙන වැඩක් තියෙනවද? හරියටම කිව්වොත් ඔයවගේ 4k, uhd, hd TV අරගෙන අපිට බලන්න වැඩසටහන් ලංකාවේ නෑ..
    අන්තර්ජාල පහසුකම් අරගෙන වුනත් ට්ව් බලනවා කීවට අන්තර්ජාල වේගය හරියට නැති නිසා low resolution වලට auto මාරු වෙනවා.. ඇත්තටම hd, 4k uhd use වෙන්නේ නෑ බොහෝ වෙලාවට.

    කට්ටිය මට බනිවී මොනවද දන්නේ කියල... නමුත් වෙලා තියෙන්නේ මේකයි.. සමහරු ලොකු TV ගන්න ආසයි.. නිෂ්පාදකයෝ ලොකු TV නිෂ්පාදනය කරන්නේ hd, 4k uhd features එක්ක... ඒක නිසා අපෙ වෙළඳ ආයතන hd, 4k uhd කියල market කරනවා.. රැල්ලක් හදනවා hd, 4k uhd features ගැන කියලා

    32" 1366 X 768 TV
    එකක් ගත්තත් හොඳ video source එකක් නම් හොඳට පේනවා..

    peotv hd හුඟක් හොඳට පේනවා.. කොළඹ අවට තිබෙන cable tv service(peo වගේ.. cable එකෙන් එන්නේ) හරහා ලැබෙන channel අතරින් බොහෝ ඒවා ඉතා පැහැදිලි.. HD තරමටම.. මගේ අල්ලපු ගෙදර කට්ටිය භාවිතා කරන්නේ cable TV service එකක්.. ඒගොල්ලන්ගේ picture quality ඉතා ඉහළයි.. ඒක නිසා skyworth 32 එකක් ගත්තා කියලා කිසිම අවුලක් නෑ.. ඉතා හොඳින් බලනවා

    ඒක නිසා ඉහල මිලක් තියෙන TV එකක් ගන්න කලින් භාවිතා කරන video source එක ගැන හිතන්න.. size එකෙන් ලොකු එකක් ඕනෙම නම් විතරක් ලොකු එකක් ගන්න නැතන් marketing trend වලට අහුවෙලා නිකන් සල්ලි නාස්ති කරගන්න එපා.. ..
     
    • Like
    Reactions: stasia and maxraj

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Meka kiyada bn? Full hd da? Ko

    Pen ekak gahala movies balanna hodaida bn 32in tv ekak.
     
    • Like
    Reactions: Heshan Daminda

    prasad bapeb

    Junior member
  • Oct 16, 2009
    25
    38
    13
    rathnapura
    මම ගත්තා Damro 32 Inches එක. Photos ටිකක් දාන්නම්. ස්ක්‍රීන් එකට අමතර ටෙම්පර්ඩ් එකක් තියේ. USB X 2, HDMI X 2, AV X 2, Headphone 3.5mm X 1 තියෙනවා. මම පාවිච්චි කරන්නෙ Dialog TV Connection එකක්. ඒ නිසා මට නම් ඒ ගානට වටිනවා ගොඩක්. අවුරුදු 03 ක Warranty තියෙනවා. දම්රෝ එකේ ටවුන් එකේ තියෙන Branch එකේ බඩු නැතිව අල්ලපු ටවුන් එකට ගිහින් ගත්තේ. මේක ඔය ගෙවන්න බඩු විකුණන තැන්වල අය එහෙම ගන්නවලු 30,000 ගණන්වලට විකුණන්න. මටත් කිව්වෙ ඒ කඩේකම වැඩ කරපු කෙනෙක්. ඒ නිසා Stock අඩු කතාවක් කියනවා. මම ගත්තෙ Pen එකෙන් Film එකක් එහෙම බලන්නයි තව Sport Channel බලන්නයි තමා ගොඩක්ම. ලංකාවෙ චැනල් වලටනම් ඔය HD කතාව අදාළ වෙන්නෙ නැහැ මමත් දන්න තරමින්.
     
    Kiyada bn tv eka?
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    1366 X 768
    ඇත්තටම මේවා අරගෙන වැඩක් තියෙනවද? හරියටම කිව්වොත් ඔයවගේ 4k, uhd, hd TV අරගෙන අපිට බලන්න වැඩසටහන් ලංකාවේ නෑ..
    අන්තර්ජාල පහසුකම් අරගෙන වුනත් ට්ව් බලනවා කීවට අන්තර්ජාල වේගය හරියට නැති නිසා low resolution වලට auto මාරු වෙනවා.. ඇත්තටම hd, 4k uhd use වෙන්නේ නෑ බොහෝ වෙලාවට.

    කට්ටිය මට බනිවී මොනවද දන්නේ කියල... නමුත් වෙලා තියෙන්නේ මේකයි.. සමහරු ලොකු TV ගන්න ආසයි.. නිෂ්පාදකයෝ ලොකු TV නිෂ්පාදනය කරන්නේ hd, 4k uhd features එක්ක... ඒක නිසා අපෙ වෙළඳ ආයතන hd, 4k uhd කියල market කරනවා.. රැල්ලක් හදනවා hd, 4k uhd features ගැන කියලා

    32" 1366 X 768 TV
    එකක් ගත්තත් හොඳ video source එකක් නම් හොඳට පේනවා..

    peotv hd හුඟක් හොඳට පේනවා.. කොළඹ අවට තිබෙන cable tv service(peo වගේ.. cable එකෙන් එන්නේ) හරහා ලැබෙන channel අතරින් බොහෝ ඒවා ඉතා පැහැදිලි.. HD තරමටම.. මගේ අල්ලපු ගෙදර කට්ටිය භාවිතා කරන්නේ cable TV service එකක්.. ඒගොල්ලන්ගේ picture quality ඉතා ඉහළයි.. ඒක නිසා skyworth 32 එකක් ගත්තා කියලා කිසිම අවුලක් නෑ.. ඉතා හොඳින් බලනවා

    ඒක නිසා ඉහල මිලක් තියෙන TV එකක් ගන්න කලින් භාවිතා කරන video source එක ගැන හිතන්න.. size එකෙන් ලොකු එකක් ඕනෙම නම් විතරක් ලොකු එකක් ගන්න නැතන් marketing trend වලට අහුවෙලා නිකන් සල්ලි නාස්ති කරගන්න එපා.. ..

    USB movies baladdi awulak nadda? 1080p wage ekak beluwoth mokakda wenasa 720p ekak ekka baladdi? HD resolution eken baladdi ahanne?
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    MAASA 6 KATA KALIN DARAZ LAGEN SGL KIYALA BRAND 1 55 INCK 4K UHD TV 1 K GATHTHA 90K UNA 3 YEARS WARRANTY EKKA. SUPIRI
     
    prasad bapeb

    Junior member
  • Oct 16, 2009
    25
    38
    13
    rathnapura
    Uba atte innovex eke nemei ne??
    Oke Normal tv channel baladdi godak chorada??
    එහෙම කිසිම අවුලක් නෑ. උඹට පුළුවන් නම් Mail ID එක දාපන් මම Photos ටිකක් එවන්නම්. Innovex කිව්වත් Damro කිව්වත් එකම කම්පැනියෙ බඩු නේ. මම ගත්තෙ Damro එක. ගාණත් අඩුයි නේ.

    අඩේ දැන් දැක්කේ. ගාණ වැඩි වෙලා නේ. දැන් 27,900 යි. මේ තියෙන්නේ ලින්ක් එක.

    https://damro.lk/product/damro-drtv326t/
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    එහෙම කිසිම අවුලක් නෑ. උඹට පුළුවන් නම් Mail ID එක දාපන් මම Photos ටිකක් එවන්නම්. Innovex කිව්වත් Damro කිව්වත් එකම කම්පැනියෙ බඩු නේ. මම ගත්තෙ Damro එක. ගාණත් අඩුයි නේ.

    අඩේ දැන් දැක්කේ. ගාණ වැඩි වෙලා නේ. දැන් 27,900 යි. මේ තියෙන්නේ ලින්ක් එක.

    https://damro.lk/product/damro-drtv326t/
    Happata ganan wedi wela ne bn.. man mail id ekata pm dannam. Photos tikak ewahanko puluwannam. Eliyatawath bahinna widiyak ne bn weda nisa. Nattan gihillama balanawa man.