පා ට ලී ...

පා ට ලී කුමක් කරයිද ?

  • කරණමක් ගහයි

  • සජිත්ට කෙළියි

Results are only viewable after voting.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕක අද ඒයෙ නෙමෙයි 1977සිට වෙන දෙයක්. රාජ්‍ය ආයතන හෙන්චයියන්ග්ගගෙන් පිරවීම. හුගක් එවුන් ඕනෙ නෑ. එක එක එකතු වුනාම තමයි ගොඩක් හැදෙන්නෙ. උබ ගියවර විකල්පයකට ජන්දය දුන් කෙනෙක්ද?

    (නැත්නම් කල්පනාකරල එක්වෙන්න අවස්ථාව තියෙන්නව)

    මාර පොරවල් වලට නේ බන් එකට හිටගන්න කියන්නේ 🤭 ...... ඔය පහල තියෙන්නේ ලස්සන comment එකක් ...

    ඔහොම කරලා ඔය මනුස්සය අන්තිමට දැම්මේ සජිත්ට ....

    මමනම් 2005 දී චන්දේ නැතුවත් රනිලා දිනවනත්. 2010 දි පොන්සේකා දිනවන්නත් බැහැලම වැඩකරපු එකෙක් සමාජ මාද්‍ය නේමේ බැහැලාම වැඩ කරේ. ඒක තමයි මම දේශපාලනේ කියලා කරේ. ඒ ආතල් එක ගත්ත කාලේ ඉවර උනාට පස්සේ අයේ ඔවා කරන්න හිතෙන්නේ නෑ. මම යම් යම් කාරනා හින්දා ඔය පක්ශ විපක්ශ දෙතුන් දේනෙක් හම්බ වෙන්න ගිහිල්ලා තියනවා. මහජන දිනේ දවසේ ඔය තැන්වල ඉදගෙන ඉදලාත් තියනවා. ඒ වෙලාවටනම් ඇත්තටම උන්ට බැනලා වැඩක් නෑ කියලා හිතෙනවා. මොකද ඒතෙන්න එන හුගක් උන්ට මොනවා හරි දෙයක් කරනවා. මගේනම් හැම වැඩේම වගේ කරලා දුන්නා. මේ කේ ඉන්න උන්වගේම අසහන කාරයොත් එනවා උන් හෙන ලොකුලයින් දීලා උන්ට වැඩේ කරගන්න බැරිවෙනවා. අපු වෙලාවේ තමන්ගේ වැඩේ කරගන්න දන්නැති එවුන් සෑහෙන්න ඉන්නවා ලන්කාවේ. 🤣🤣🤣.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඕකව ඇතුලට දාහන්කො බන් අර සන්දීප්ව හප්පපු එකට, මල වදේ මෙතන වේස ගෑනි වගේ වැලපෙනවා මොන හුත්තක්ද මේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕකව ඇතුලට දාහන්කො බන් අර සන්දීප්ව හප්පපු එකට, මල වදේ මෙතන වේස ගෑනි වගේ වැලපෙනවා මොන හුත්තක්ද මේ

    ඉතින් උඹ මාව ignore දාපන්කෝ ...මලවදේ font එක ලොකුවෙනවා 🤭 🤭
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒක නම් වැරදියි ....ඔය මනුස්සයාගේ ඉගෙනීමයි , background එකයි අනුව ඊළඟ අවරුදු පහේ උපරිම උත්සහයක් දානවා ..... තව 100ක් බිල්ලට දීල හරී ඊලංග අවරුදු 5හේ වෙන දෙයක් වෙනවා

    ඉතින් උබට පුකද . පාඩුවෙ ලැට් එකක් හෝදගෙන ඉදපන් සොන්නයො :lol: :lol: :lol: :lol:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඉතින් උඹ මාව ignore දාපන්කෝ ...මලවදේ font එක ලොකුවෙනවා 🤭 🤭

    උබලගේම පරණ ත්රෙඅඩ් බලහන් ඒවගෙත් මන් අකුරු ලොකුවට තමා රෙප්ල්යි කරලා තියෙන්නේ. කොහෙද ඉතින් උබල ඒවා පැත්ත පලාතෙවත් එන්නේ නෑනේ :D
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    1609417383310.png

    :lol::lol::lol::lol: kawuda bn Sir ge page eke photo dana modayaa

    soruce LInk
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    බයියෝ ටික භූමිතෙල් ගහපු ගැරඩි වගේ පාටලී එනවා කිව්වම. උන් ඒවා බලාගනී ඔයාලා කලබල නොවී ඉන්නකෝ 😂😂😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බයියෝ ටික භූමිතෙල් ගහපු ගැරඩි වගේ පාටලී එනවා කිව්වම. උන් ඒවා බලාගනී ඔයාලා කලබල නොවී ඉන්නකෝ 😂😂😂

    බුමිතෙල් ගැවුන ටික සේරම මේ thread එකේ මුල ඉඳන් අගටම ඉන්නවා .... පාටගැරඬි 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    umbath athuluwa :P

    මමනේ thread eka දැම්මේ ... බලපන් මගේ පහු ගිය thread ටික ....උඹල කීදෙනේක්ව එක වහලක් යටට ගත්තද කියල ....පාටලීව හැමෝටම අමතක වෙලා තියෙනකොට උඩදාළ මේ වගේ තත්ත්වෙකට ගෙනාවේ කව්ද ? දන්නේ නැත්නම් @Smartm ගෙන් අහපන් .... 😉

    සමහර දේවල් තියනවා bullseye වදින .....මේකත් එහෙම එකක් ....2020 දාන අන්තිම comment එක...එහෙනම් හැමෝටම සුබ නව වසරක් වේවා ....

    හැමෝටම vaccine එක ගහගැනීමට හැකිවේවා කියල ඉතසිතින්ම ප්‍රර්ථනා කරනවා ....
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821

    ubata job ekak naa neda dawasama gon thread daanne? saar job ekak dennamwat kiwwada? :D :D
     
    • Haha
    • Like
    Reactions: dilann and Smartm

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,085
    31,851
    113
    මමනේ thread eka දැම්මේ ... බලපන් මගේ පහු ගිය thread ටික ....උඹල කීදෙනේක්ව එක වහලක් යටට ගත්තද කියල ....පාටලීව හැමෝටම අමතක වෙලා තියෙනකොට උඩදාළ මේ වගේ තත්ත්වෙකට ගෙනාවේ කව්ද ? දන්නේ නැත්නම් @Smartm ගෙන් අහපන් .... 😉

    සමහර දේවල් තියනවා bullseye වදින .....මේකත් එහෙම එකක් ....2020 දාන අන්තිම comment එක...එහෙනම් හැමෝටම සුබ නව වසරක් වේවා ....

    හැමෝටම vaccine එක ගහගැනීමට හැකිවේවා කියල ඉතසිතින්ම ප්‍රර්ථනා කරනවා ....
    අද හපන්න මොනවත් ඕන නැහැ, උඹල වගේ උන් ඉන්නත් එපැයි අපේ කටගැස්මට, එළඹෙන අවුරුද්ද කොරෝන වලින් තොර වේවායි පතනවා! හැබැයි සර් ඇතුළු පිරිස මොන පිස්සුවක් කෙලීද දන්නෙ නැහැ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    මාර පොරවල් වලට නේ බන් එකට හිටගන්න කියන්නේ 🤭 ...... ඔය පහල තියෙන්නේ ලස්සන comment එකක් ...

    ඔහොම කරලා ඔය මනුස්සය අන්තිමට දැම්මේ සජිත්ට ....
    එහෙම තමා ඒකා දින්නානම් මේරටේ දුප්පත් මිනිස්සු කලා ඇදලා හරි ඉන්නවා. මේ පුම්බලා පුම්බලා උඩ ඇරපු බූරුවා ඤානා අක්කාගේ රෙද්ද අස්සේ රින්ගුව එක විතරයි රටට උනේ. හැම එකම ගනන් වැඩිකරලා කප්ප කනවා.

    තෝ ඔක අල්ලන් දැගලුවට මේකත් තියාග්ස්නින් පර්ලිමෙන්තු මැතිවරනේ අනුරට දුන්නේ. අනිත් එවා නිදහස් පක්ශෙට දුන්නේ මොකද ගමට නගරෙට වැඩකක් කරන එවුන් ඉන්නේ ඒකේනේ ඒක මනුස්සයාට වැටෙන එකක් මිසක් මහින්දයාට දේන එකක් නෙමේ 🤣🤣
     
    • Like
    Reactions: kasunkaru

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,069
    20,649
    113
    හස්තිශෛලපුර
    මමනේ thread eka දැම්මේ ... බලපන් මගේ පහු ගිය thread ටික ....උඹල කීදෙනේක්ව එක වහලක් යටට ගත්තද කියල ....පාටලීව හැමෝටම අමතක වෙලා තියෙනකොට උඩදාළ මේ වගේ තත්ත්වෙකට ගෙනාවේ කව්ද ? දන්නේ නැත්නම් @Smartm ගෙන් අහපන් .... 😉

    සමහර දේවල් තියනවා bullseye වදින .....මේකත් එහෙම එකක් ....2020 දාන අන්තිම comment එක...එහෙනම් හැමෝටම සුබ නව වසරක් වේවා ....

    හැමෝටම vaccine එක ගහගැනීමට හැකිවේවා කියල ඉතසිතින්ම ප්‍රර්ථනා කරනවා ....

    උබටත් සුබ නව වසරක් වේවා මචෝ....
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,525
    5,745
    113
    අයී බන් මෙච්චර උට බය....
    උබලට අමතක උනාද උගේ අයවෑය කොටස පරාද කරපු බව...
    නාමල්ට වඩා පාටලී හොදයී.
    කලබල එපා ගොඨට තව 4ක් තියනවා, කෑමතිනම් තව පාරක්.
    කවුද දන්නේ ඊලගට බසිල්, ශවෙන්ද්‍ර වෙයිද කියලා.
    මොකද රනිල් කියන එකා වෙන එකෙක් දාල බයිසිකලේ වාඩිවෙලා යන පොරක්

    මේවා වහල්ලු 3න් ගොල්ලොන්ටම පොරකන අවස්තාවක් .
    වෑඩක නෑ. තව කල්තියනව ඔවා හිතන්න