මොකද්ද ඒ ප්‍රශ්ණෙ තේරුම?කොත්තමල්ලි බටහිර විද්‍යාවෙ එකක් ද ?![]()
මොකද්ද ඒ ප්‍රශ්ණෙ තේරුම?කොත්තමල්ලි බටහිර විද්‍යාවෙ එකක් ද ?![]()
ලංකාව මෙච්චර හරි බේරිල තියෙන්නෙ බටහිර විද්‍යාව නිසා
ඔක්කොටම ඉස්සෙල්ලා උඹ සුද්දංගෙ තාක්ෂනේ පාවිච්චි කරන්නෙ නැතුව දේශීයව රාවනා තාක්ෂනේ පාවිච්චි කරලා හදපු ඉන්ටනෙට් එකකින් ෆෝරම් එකක් හදලා ඒකේ ඔවා දාලා වරෙන්කො![]()
කොත්තමල්ලි බටහිර විද්‍යාවෙ එකක් ද ?![]()



දොස්තර වාට්ටුවෙ දීලා තියෙන්නෙ කොත්තමල්ලි නේ කොරෝනා ලෙඩ්ඩුන්ටමොකද්ද ඒ ප්‍රශ්ණෙ තේරුම?

.
.
.
.
.
.
.
.
.
.
.
![]()
ඔව් ඉතින් නිකන්ම හොඳවෙන ලෙඩේට වෙන මොනවද දෙන්න කියන්නෙදොස්තර වාට්ටුවෙ දීලා තියෙන්නෙ කොත්තමල්ලි නේ කොරෝනා ලෙඩ්ඩුන්ට![]()
ඇයි දොස්තර වාට්ටුවෙ සායනික වාර්තා නැතුව කොත්තමල්ලි දෙන්නෙ ? කොරෝනා වලට ඒක දෙන්න කියල කවුරුත් අනුමත කොරල නෑනේඔව් ඉතින් නිකන්ම හොඳවෙන ලෙඩේට වෙන මොනවද දෙන්න කියන්නෙ

කොත්තමල්ලි තම්බල බොන එක හැමෝම කරන දෙයක්නෙ. ඇයි ඒවට අනුමත ඕනෙ කියල හිතන්නෙ?ඇයි දොස්තර වාට්ටුවෙ සායනික වාර්තා නැතුව කොත්තමල්ලි දෙන්නෙ ? කොරෝනා වලට ඒක දෙන්න කියල කවුරුත් අනුමත කොරල නෑනේ![]()
ඔව් - සිංහල බේත් දොස්තර වාට්ටුවෙ දෙන්න බෑනේ අනුමැතිය නැතුවකොත්තමල්ලි තම්බල බොන එක හැමෝම කරන දෙයක්නෙ. ඇයි ඒවට අනුමත ඕනෙ කියල හිතන්නෙ?

එතකොට තම්බලා බොන තේ, කෝපි, රනවරා, බෙලි මල් ඒවත් සිංහල බෙහෙත්ද? ඒවා බොන්නත් ඉස්පිරිතාලේ අනුමැතිය ඕනෙද?ඔව් - සිංහල බේත් දොස්තර වාට්ටුවෙ දෙන්න බෑනේ අනුමැතිය නැතුව![]()
තේ - කෝපි පුළුවන් - රණවරා බෙලිමල් කොත්තමල්ලි බෑ -එතකොට තම්බලා බොන තේ, කෝපි, රනවරා, බෙලි මල් ඒවත් සිංහල බෙහෙත්ද? ඒවා බොන්නත් ඉස්පිරිතාලේ අනුමැතිය ඕනෙද?
ඇයි එහෙම බැරි? රණවරා බෙලිමල් කොත්තමල්ලි කියන්නෙ සිංහල බෙහෙත් හැටියටද කට්ටිය හිතන් ඉන්නෙ. ඒවා ආහාර පාන ගානටනෙ වැටෙන්නෙ.තේ - කෝපි පුළුවන් - රණවරා බෙලිමල් කොත්තමල්ලි බෑ -
නෑ - ඒවා සිංහල බේත්ඇයි එහෙම බැරි? රණවරා බෙලිමල් කොත්තමල්ලි කියන්නෙ සිංහල බෙහෙත් හැටියටද කට්ටිය හිතන් ඉන්නෙ. ඒවා ආහාර පාන ගානටනෙ වැටෙන්නෙ.
එහෙනං තේ කෝපිත් සිංහල බෙහෙත් වෙන්න එපායෙ.නෑ - ඒවා සිංහල බේත්
නෑ - ඒවා බේත් වලට ගන්නෙ නෑනේ.එහෙනං තේ කෝපිත් සිංහල බෙහෙත් වෙන්න එපායෙ.
එතකොට වතුරත් සිංහල බෙහෙත් වලට ගන්නවනෙ. වතුරත් සිංහල බෙහෙතක්ද එතකොටනෑ - ඒවා බේත් වලට ගන්නෙ නෑනේ.
වතුර ඔසුවක් හැටියට සලකන්නෙ නෑ - ඒක ඔසුව රඳවන මාධ්‍යයක් හැටියට විතරයි සලකන්නේ.එතකොට වතුරත් සිංහල බෙහෙත් වලට ගන්නවනෙ. වතුරත් සිංහල බෙහෙතක්ද එතකොට
අප්පුවා කියන සියලු දේ ලෝක සත්‍ය වන අතර සියලු බටහිර විද්‍යා බොරු බව කාරුණිකව සලකන්නඑතකොට වතුරත් සිංහල බෙහෙත් වලට ගන්නවනෙ. වතුරත් සිංහල බෙහෙතක්ද එතකොට




නෑ - ඒවා සිංහල බේත්