ඔබේ අයිතිය භුක්ති විඳින්න

vito

Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,280
    113
    අදාළ නෑ නේ
    ලංකාව මෙච්චර හරි බේරිල තියෙන්නෙ බටහිර විද්‍යාව නිසා

    ඔක්කොටම ඉස්සෙල්ලා උඹ සුද්දංගෙ තාක්ෂනේ පාවිච්චි කරන්නෙ නැතුව දේශීයව රාවනා තාක්ෂනේ පාවිච්චි කරලා හදපු ඉන්ටනෙට් එකකින් ෆෝරම් එකක් හදලා ඒකේ ඔවා දාලා වරෙන්කො
    :lol:
    කොත්තමල්ලි බටහිර විද්‍යාවෙ එකක් ද ? :D

    ඈ බොල අප්පුවෝ කොත්තමල්ලි වලින්ද ඉන්ටෙර්නෙට් වැඩ කරන්නෙ? මේ ෆොරම් එක වැඩ කරන්නෙ? :unsure: :unsure: :unsure:
    අහපු දේට උත්තර දෙන්න පුරුදු වෙයන්
    උබේ වැඩ වලින් වෙනවනං වෙන්නෙ මේකට එන එවුන්ටත් සිංහල වෙදකම එපා කරන එක :rolleyes::rolleyes::rolleyes:
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    133852913_3769453136435059_6967907818773600755_n.jpg

    man nam ekenma ennatha reject karanava denna ahuwoth machans la.. lankave hela wedakame nathi deyak na. virus kiyanne nothing. Vadiya one na, kottamalli witarak gahala inna un innava dubai, ekama room eke ekekta corona avilla, ekama bed eke nidaganna anik ekektawath hadune na. danna nisa kiyanne. media eka apiwa baya karala thyenne
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔව් ඉතින් නිකන්ම හොඳවෙන ලෙඩේට වෙන මොනවද දෙන්න කියන්නෙ
    ඇයි දොස්තර වාට්ටුවෙ සායනික වාර්තා නැතුව කොත්තමල්ලි දෙන්නෙ ? කොරෝනා වලට ඒක දෙන්න කියල කවුරුත් අනුමත කොරල නෑනේ :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇයි දොස්තර වාට්ටුවෙ සායනික වාර්තා නැතුව කොත්තමල්ලි දෙන්නෙ ? කොරෝනා වලට ඒක දෙන්න කියල කවුරුත් අනුමත කොරල නෑනේ :D
    කොත්තමල්ලි තම්බල බොන එක හැමෝම කරන දෙයක්නෙ. ඇයි ඒවට අනුමත ඕනෙ කියල හිතන්නෙ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොත්තමල්ලි තම්බල බොන එක හැමෝම කරන දෙයක්නෙ. ඇයි ඒවට අනුමත ඕනෙ කියල හිතන්නෙ?
    ඔව් - සිංහල බේත් දොස්තර වාට්ටුවෙ දෙන්න බෑනේ අනුමැතිය නැතුව :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔව් - සිංහල බේත් දොස්තර වාට්ටුවෙ දෙන්න බෑනේ අනුමැතිය නැතුව :D
    එතකොට තම්බලා බොන තේ, කෝපි, රනවරා, බෙලි මල් ඒවත් සිංහල බෙහෙත්ද? ඒවා බොන්නත් ඉස්පිරිතාලේ අනුමැතිය ඕනෙද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එතකොට තම්බලා බොන තේ, කෝපි, රනවරා, බෙලි මල් ඒවත් සිංහල බෙහෙත්ද? ඒවා බොන්නත් ඉස්පිරිතාලේ අනුමැතිය ඕනෙද?
    තේ - කෝපි පුළුවන් - රණවරා බෙලිමල් කොත්තමල්ලි බෑ -
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තේ - කෝපි පුළුවන් - රණවරා බෙලිමල් කොත්තමල්ලි බෑ -
    ඇයි එහෙම බැරි? රණවරා බෙලිමල් කොත්තමල්ලි කියන්නෙ සිංහල බෙහෙත් හැටියටද කට්ටිය හිතන් ඉන්නෙ. ඒවා ආහාර පාන ගානටනෙ වැටෙන්නෙ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇයි එහෙම බැරි? රණවරා බෙලිමල් කොත්තමල්ලි කියන්නෙ සිංහල බෙහෙත් හැටියටද කට්ටිය හිතන් ඉන්නෙ. ඒවා ආහාර පාන ගානටනෙ වැටෙන්නෙ.
    නෑ - ඒවා සිංහල බේත්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එතකොට වතුරත් සිංහල බෙහෙත් වලට ගන්නවනෙ. වතුරත් සිංහල බෙහෙතක්ද එතකොට
    වතුර ඔසුවක් හැටියට සලකන්නෙ නෑ - ඒක ඔසුව රඳවන මාධ්‍යයක් හැටියට විතරයි සලකන්නේ.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,280
    113
    අදාළ නෑ නේ
    එතකොට වතුරත් සිංහල බෙහෙත් වලට ගන්නවනෙ. වතුරත් සිංහල බෙහෙතක්ද එතකොට
    අප්පුවා කියන සියලු දේ ලෝක සත්‍ය වන අතර සියලු බටහිර විද්‍යා බොරු බව කාරුණිකව සලකන්න :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: hasithayad