My wife is deceitful

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    Taama sekayak witarane tiyenne. ubata sekai kiyala agawanna yanna epa. hema ekama mula idan hoyanna patan ganna. Wife tech petta wediya danne nettam phone ekata software ekak daganna. Anroid lost kiyala ekak tiye. call logs, location tracking, sms, cam eken photo gannat puluwan. oka dala oya app 1 hide karanna.
    wistara okkoma hoyagena danne ne wage ahala balanna.

    uben wen wenna wife ubata against monawa hoyanwada kiyala danne ne. yana calls wala voice record ganna puluwannma tawa hdai. mage frnd kenekge wife ugen panna panna boru hethu kiya kiya gema illanawa. anthimata baladdi meki karanna hadala tiyenne mugen guti paarak kala 119 dial karala complain karanna. karana deyak paressamin bro
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව

    hambo ban gaanuth epa wenawa.. full depression.. e app eka hide karanne kohomada?
     
    kevinmallli

    Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    අනේ මන්ද බන් ඩිප්‍රෙෂන් වගේ මේව කියවද්දි.
    බැරිවෙලාවත් බැඳපු කාලෙකවත් ඔහොම දෙයක් වුනොත් මොන වෙයිද :(

    බයේ බෑ බන් කසාඳ බදින්ඩවත්..
    තමන්ගෙ ගෑණිට වෙන එකෙක් හුකනව කියල දැනගත්තම සෙහ්:baffled::baffled:
    මටත් පලදෙයිද මන්ද ඕවා:sorry::sorry:

    ඒත් කොයිතරම් ඕව ඇහුවත් කියෙව්වත් දැක්කත් අපිත් බලන්නෙ යාලුවගෙ එකීට හරි කමක් නෑ හුකන්න පොටක් පෑදෙකම්නෙ නෙහ් බන්.. කරුමෙ තමා:sorry::(

    රිටන් එනකොට එන්නෙ ඩබල් ත්‍රිබල් වෙලා
    Ado sira bn
     
    • Sad
    Reactions: Erzo

    kevinmallli

    Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    හැමදාම ගෑනිව අපිට වඩා පාතිං තියා ගන්න පුළුවන්නං සෑහෙන්න ප්‍රශ්න අඩුයි නේද බං 🤔
     
    • Haha
    Reactions: BumbleB

    kevinmallli

    Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    ඒ කිව්වේ ??
    ඒ කියන්නෙ බං රස්සාවෙං උනත් අපිට වඩා පහළ තැනක තියනව. කොල්ල Gym එකකට එහෙම යනව. කෙල්ලව යවන් නෑ. තව කොල්ල හොදට හම්බ කරනව. ගියොත් ආ පලයං කියන්න පුළුවන් සයිස් එකේ ඊන්න පුලුවන්නං ප්‍රශ්න අඩුයි කියල මට හිතෙනව.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    ඒ කියන්නෙ බං රස්සාවෙං උනත් අපිට වඩා පහළ තැනක තියනව. කොල්ල Gym එකකට එහෙම යනව. කෙල්ලව යවන් නෑ. තව කොල්ල හොදට හම්බ කරනව. ගියොත් ආ පලයං කියන්න පුළුවන් සයිස් එකේ ඊන්න පුලුවන්නං ප්‍රශ්න අඩුයි කියල මට හිතෙනව.

    30+ years ago, majority of the marriages were like this.
    How times have changed.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඒ කියන්නෙ බං රස්සාවෙං උනත් අපිට වඩා පහළ තැනක තියනව. කොල්ල Gym එකකට එහෙම යනව. කෙල්ලව යවන් නෑ. තව කොල්ල හොදට හම්බ කරනව. ගියොත් ආ පලයං කියන්න පුළුවන් සයිස් එකේ ඊන්න පුලුවන්නං ප්‍රශ්න අඩුයි කියල මට හිතෙනව.
    Ita passe ganita insecure wela ubawa saka karanawa. .passe eki tamange insecure eka nati karaganna. Allapu gedara podi eka ekka hari cheat karanawa.
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    ඒ කියන්නෙ බං රස්සාවෙං උනත් අපිට වඩා පහළ තැනක තියනව. කොල්ල Gym එකකට එහෙම යනව. කෙල්ලව යවන් නෑ. තව කොල්ල හොදට හම්බ කරනව. ගියොත් ආ පලයං කියන්න පුළුවන් සයිස් එකේ ඊන්න පුලුවන්නං ප්‍රශ්න අඩුයි කියල මට හිතෙනව.
    අනේ බං උබ හොදයි ගමේ ගොඩේ ඉන්න එළදෙනක් බැදගත්තා නම්.. පහතින්ම තියාගන්න පුළුවන්..
     
    • Haha
    Reactions: danamith

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,154
    1
    31,737
    113
    - උඩරට -
    ෆේස්බුක් එකවුන්ට් එකට රින්ගලා උබේ නම්බර් එක රෙජිස්ටර් කරපන්..ඊට පස්සේ මැසේජ් එන්න හදපන්..චැට් කරන මැසේජ් ඔක්කොම උබේ ෆෝන් එකට එයි ඊට පස්සේ..කරදරයක් හැබැයි..ඒත් අවුලක් නෑ ඔක්කොම එනවා පට ගාලා.. :love2:

    ලමයා උබේ කියලා සුවර්ද උබට? :confused:
    මම නම් හිතන්නේ එෆෙයාර් එකකුත් ඇති කවුරුවත් නොදකින විදිහට..:baffled:
    ගෑනූ එහෙම තමා ලොකුවට කෙයාරින් නැති උනාම වටේ යනවා..
    සෝසල් මීඩීයා කියන්නේ හොදට වඩා නරකට පාවිච්චි වෙන දෙයක්..
    උබේ ගෑනී සෝශල් කියන්නේ අනිවාර්යයෙන් ලොකුවට ජීවීතේ ගැන නොහිතා එවෙලේ සතුට වෙනුවෙන් කාලය යොදවන් කෙනෙක්.
    එහෙම උනාම ඔහොම වෙන්න පුලුවන්..

    හොදම දේ ගැටලුවක් තියෙනවා කියලා නොපෙන්වා ඇයව ලුහුබැද යාම.:dull:
    එතකොට හොයා ගන්න පුලුවන්.
    එක පාර වලියක් ගිහින් පස්සේ ඒක වරදවා වැටහීමක් උනොත් අවුල්නේ..:rolleyes:
     
    kevinmallli

    Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    Ita passe ganita insecure wela ubawa saka karanawa. .passe eki tamange insecure eka nati karaganna. Allapu gedara podi eka ekka hari cheat karanawa.
    අවුලක් නෑනෙ මචං එතකොට, Cheat කරොත් උඹ පලයං කියල අපි ආතල් එකේ වෙන එකක් කර ගන්න පුළුවං තැනක ඉන්නවනෙ.

    අනේ බං උබ හොදයි ගමේ ගොඩේ ඉන්න එළදෙනක් බැදගත්තා නම්.. පහතින්ම තියාගන්න පුළුවන්..
    උබ ඔහොම කිවුවට කෙල්ල පාතිං ඉන්නකං ජීවිතේ පට්ට ලේසි බං
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඒ කියන්නෙ බං රස්සාවෙං උනත් අපිට වඩා පහළ තැනක තියනව. කොල්ල Gym එකකට එහෙම යනව. කෙල්ලව යවන් නෑ. තව කොල්ල හොදට හම්බ කරනව. ගියොත් ආ පලයං කියන්න පුළුවන් සයිස් එකේ ඊන්න පුලුවන්නං ප්‍රශ්න අඩුයි කියල මට හිතෙනව.

    උබ කසාද බඳින්න ඒපා
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    ඒ කියන්නෙ බං රස්සාවෙං උනත් අපිට වඩා පහළ තැනක තියනව. කොල්ල Gym එකකට එහෙම යනව. කෙල්ලව යවන් නෑ. තව කොල්ල හොදට හම්බ කරනව. ගියොත් ආ පලයං කියන්න පුළුවන් සයිස් එකේ ඊන්න පුලුවන්නං ප්‍රශ්න අඩුයි කියල මට හිතෙනව.
    kella giyata passe ane samaweyan kiya kiya kellage passen yanawa. samanya deyakne bn oka. issara kale aya ehema iwasan hitiye pawule nambuwa, lamai gana hithala. ehema inna aya duk widinwa. dan kale kellonta ohoma karanna labenne nh. ubatath ### arala ube salli walatath widala ubata nadaththuth gewana widiyata wade set karai.
    anika bn marriage eka kiyanne trust eka matha cuild wena deyak misak yatath karaganeema, baya karaganeema matha build wena deyak nevi bn. ethakota ubath widiwanawa, ekith widawanwa. ubage lamainuth widawanwa.
     
    • Like
    Reactions: kasun_kbp