Obsessive-compulsive disorder (OCD) බන්
..
OCD කියන්නේ දිගින් දිගටම ඇතිවන අනවශ්‍යය සිතුවිලි, අදහස් නිසා ඇතිවන anxiety තත්වය මගහරවා ගැනීමට තාවකාලිකව ක්‍රියා කිරීමයි.
මේකත් Panic attacks සහ social phobia එකක් වගේම anxiety ගනයට තමයි වැටෙන්නේ.
අපි බලමු මොන වගෙ දේවල්ද වෙන්නෙ කියලා.
1. ඔබේ එදිනෙදා ජීවිතයට බාධා -
>>>>> compulsion වලදී අප දිගින් දිගටම කරන ක්‍රියා වලට කාලය වැය වීම නිසා කාලය අපතේ යාමක් වෙනවා, ඒ වගෙම OCD නිසා අපි ඒ obsessions ඇතිවන්නට හේතුවන ක්‍රියාවන්හි යෙදීමෙන් වලකින්න උත්සහ ගන්නවා, ඒ නිසා සමහර විට තමා ආදරය කරන අය සමග කාලය ගත කිරීමට, රැකියා ස්තානයේ වැඩ, තමන් කැමති දේවල් පවා මග ඇරෙන්න පුලුවන්. ඒ වගෙම OCD නිසා කරන වැඩය ගැන අවදානය යොමු කිරීමද අපහසු කාර්යයක්.
2. ඔබේ සම්බන්ධතා මත බලපෑම්.
>>>>> සමහර විට අපි හිතනවා තමන් ලගින් ඉන්න අයගෙන් තමන්ගේ OCD තත්වය සැගවිය යුතුයි කියලා, ඒ හින්දාම තව තවත් ප්‍රශ්න ඇති කරගන්නවා..
එහෙමත් නැත්නම් OCD තත්වය නිසා ඇති වෙන සැකයන්, නිසා සම්භන්දතා පවත්වාගෙන යන්න බාධා ඇති වෙන්න පුලුවන්.
3. ලැජ්ජාවක් හෝ තනිකමක් දැනීම.
>>>>> තමන් තමන්ගේ obsessive සිතුවිලි නිසා තමන්ම ලැජ්ජා වට පත් වෙන්වා, අනික් අය තමන්ව ලැජ්ජා කරයි කියලා හිතනවා, ඒ නිසා OCD තත්වය ගැන කිසි කෙනෙක් එක්ක කතා කරන්න බය වෙනවා,,, ඒ හින්දම මිනිසුන් මුන ගැසීමෙන් වලකිනවා. තනි වෙන්න උත්සහ කරනවා.
Tread -
https://elakiri.com/threads/ocd-obsessive-compulsive-disorder-1-මූලික-දැනුම.1851276/
ඔය tread එකේ ඔක්කොම විස්තර තියෙනවා මචන් ඕක කියෙව්වාම තමා තේරුනේ හත්තිල්ලව්වේ මටත් තියෙනවා නේ කියලා