OCD තියෙන/තිබ්බ උන් වරෙල්ලා??

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන්ලා මට OCD තියෙනවා , ටික කාලයක් ඉදන් තියෙනවා ඒත් ඒක ලෙඩක් කියලා දැන ගත්තේ පස්සේ ‍යාලුවෙක් තමා කිව්වේ ඒක ගැන කිව්වේ මොකද උටත් ඒක තියෙලා ති‍යෙනවා..පස්සේ elakiri එකේ OCD කියලා search කලාම OCD ගැන ලියපු හොද tread එකක් තිබ්බා , බැලුවම ඒක තිබ්බ රෝග ලක්ශන වලින් ගොඩක් ඒවා මට තියෙනවා හිතන විදිය එහෙම..මචන් මන් කවදාවත් ඕක පෙන්නලා බෙහෙත් අරන් නෑ මට හිතනවා මට ඒක හදාගතහැකි කියලා ප්‍රශ්නය තියෙන්නේ කාලයක් තිස්සේ තිබ්බ නිසා ඒක පුරුද්දක් වෙලා..මට කියපන්කෝ OCD තියෙලා හොද වෙච්ච උන් කොහොමද ඒක හොද කරගත්තේ practically..
     
    • Like
    Reactions: kinkon

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Ocd kiyanne mokakda?
    Obsessive-compulsive disorder (OCD) බන්
    ..
    OCD කියන්නේ දිගින් දිගටම ඇතිවන අනවශ්‍යය සිතුවිලි, අදහස් නිසා ඇතිවන anxiety තත්වය මගහරවා ගැනීමට තාවකාලිකව ක්‍රියා කිරීමයි.

    මේකත් Panic attacks සහ social phobia එකක් වගේම anxiety ගනයට තමයි වැටෙන්නේ.

    අපි බලමු මොන වගෙ දේවල්ද වෙන්නෙ කියලා.

    1. ඔබේ එදිනෙදා ජීවිතයට බාධා -
    >>>>> compulsion වලදී අප දිගින් දිගටම කරන ක්‍රියා වලට කාලය වැය වීම නිසා කාලය අපතේ යාමක් වෙනවා, ඒ වගෙම OCD නිසා අපි ඒ obsessions ඇතිවන්නට හේතුවන ක්‍රියාවන්හි යෙදීමෙන් වලකින්න උත්සහ ගන්නවා, ඒ නිසා සමහර විට තමා ආදරය කරන අය සමග කාලය ගත කිරීමට, රැකියා ස්තානයේ වැඩ, තමන් කැමති දේවල් පවා මග ඇරෙන්න පුලුවන්. ඒ වගෙම OCD නිසා කරන වැඩය ගැන අවදානය යොමු කිරීමද අපහසු කාර්යයක්.

    2. ඔබේ සම්බන්ධතා මත බලපෑම්.
    >>>>> සමහර විට අපි හිතනවා තමන් ලගින් ඉන්න අයගෙන් තමන්ගේ OCD තත්වය සැගවිය යුතුයි කියලා, ඒ හින්දාම තව තවත් ප්‍රශ්න ඇති කරගන්නවා..
    එහෙමත් නැත්නම් OCD තත්වය නිසා ඇති වෙන සැකයන්, නිසා සම්භන්දතා පවත්වාගෙන යන්න බාධා ඇති වෙන්න පුලුවන්.

    3. ලැජ්ජාවක් හෝ තනිකමක් දැනීම.
    >>>>> තමන් තමන්ගේ obsessive සිතුවිලි නිසා තමන්ම ලැජ්ජා වට පත් වෙන්වා, අනික් අය තමන්ව ලැජ්ජා කරයි කියලා හිතනවා, ඒ නිසා OCD තත්වය ගැන කිසි කෙනෙක් එක්ක කතා කරන්න බය වෙනවා,,, ඒ හින්දම මිනිසුන් මුන ගැසීමෙන් වලකිනවා. තනි වෙන්න උත්සහ කරනවා.

    Tread - https://elakiri.com/threads/ocd-obsessive-compulsive-disorder-1-මූලික-දැනුම.1851276/

    ඔය tread එකේ ඔක්කොම විස්තර ති‍යෙනවා මචන් ඕක කියෙව්වාම තමා තේරුනේ හත්තිල්ලව්වේ මටත් තියෙනවා නේ කියලා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හොදවෙන්නෙ නෑ මං හිතන්නෙ
    පාලනය කරගන්න පුලුවන්.
    හිත තමන්ගෙ තියගනින් හැමවෙලෙම
    ඉන්ටනෙට් පාවිච්චිය අඩූකරපන්, පොලිටිකල් දේවල් බලන්න එපා
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    හොදවෙන්නෙ නෑ මං හිතන්නෙ
    පාලනය කරගන්න පුලුවන්.
    හිත තමන්ගෙ තියගනින් හැමවෙලෙම
    ඉන්ටනෙට් පාවිච්චිය අඩූකරපන්, පොලිටිකල් දේවල් බලන්න එපා

    thanks ban , හිත තමා බන් ප්‍රස්නය, මන් පොඩි දෙයක් උනත් අම්බානක හිතන කෙනෙක්..හිත ගොඩක් වෙලවාට පිස්සූ කෙලිනවා ඒක නිසා තමා අවුල..අඩුම තරමේ බන් පන්සලකට ගියාමත් එහෙමයී.

    gedettavela inna epa job karapan gym palayan business karapan kalpana kara kara innakota amuthu leda enne
    මචන් උබට කියන්නේ office එකේ email එකක් යවද්දී සෑහෙන හිතනවා sure නෑ , වැරදිද දන්නේ නෑ english grammar හරිද දන්නේ නෑ කියලා...අනිත් එකාට පෙන්නවා හරිද කියලා අහන්න:lol:.... එතකොට තමා office එකේ එකා ඔය ලෙඩේ ගැන කිව්වේ..
    ------ Post added on Jan 13, 2021 at 8:35 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    thanks ban , හිත තමා බන් ප්‍රස්නය, මන් පොඩි දෙයක් උනත් අම්බානක හිතන කෙනෙක්..හිත ගොඩක් වෙලවාට පිස්සූ කෙලිනවා ඒක නිසා තමා අවුල..අඩුම තරමේ බන් පන්සලකට ගියාමත් එහෙමයී.

    මචන් උබට කියන්නේ office එකේ email එකක් යවද්දී සෑහෙන හිතනවා sure නෑ , වැරදිද දන්නේ නෑ english grammar හරිද දන්නේ නෑ කියලා...අනිත් එකාට පෙන්නවා හරිද කියලා අහන්න:lol:.... එතකොට තමා office එකේ එකා ඔය ලෙඩේ ගැන කිව්වේ..
    ------ Post added on Jan 13, 2021 at 8:35 AM

    ඉස්සර මටත් ඔහොම සීන් එකක් තිබ්බනෙ. ගෙදර ඔක්කොම ප්ලග් ගලවන්න ඕනි නිදාගන්න කලින්. නැත්තන් නිදාගන්න ගියාම එක එක විකාර මතක් වෙනව.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Obsessive-compulsive disorder (OCD) බන්
    ..
    OCD කියන්නේ දිගින් දිගටම ඇතිවන අනවශ්‍යය සිතුවිලි, අදහස් නිසා ඇතිවන anxiety තත්වය මගහරවා ගැනීමට තාවකාලිකව ක්‍රියා කිරීමයි.

    මේකත් Panic attacks සහ social phobia එකක් වගේම anxiety ගනයට තමයි වැටෙන්නේ.

    අපි බලමු මොන වගෙ දේවල්ද වෙන්නෙ කියලා.

    1. ඔබේ එදිනෙදා ජීවිතයට බාධා -
    >>>>> compulsion වලදී අප දිගින් දිගටම කරන ක්‍රියා වලට කාලය වැය වීම නිසා කාලය අපතේ යාමක් වෙනවා, ඒ වගෙම OCD නිසා අපි ඒ obsessions ඇතිවන්නට හේතුවන ක්‍රියාවන්හි යෙදීමෙන් වලකින්න උත්සහ ගන්නවා, ඒ නිසා සමහර විට තමා ආදරය කරන අය සමග කාලය ගත කිරීමට, රැකියා ස්තානයේ වැඩ, තමන් කැමති දේවල් පවා මග ඇරෙන්න පුලුවන්. ඒ වගෙම OCD නිසා කරන වැඩය ගැන අවදානය යොමු කිරීමද අපහසු කාර්යයක්.

    2. ඔබේ සම්බන්ධතා මත බලපෑම්.
    >>>>> සමහර විට අපි හිතනවා තමන් ලගින් ඉන්න අයගෙන් තමන්ගේ OCD තත්වය සැගවිය යුතුයි කියලා, ඒ හින්දාම තව තවත් ප්‍රශ්න ඇති කරගන්නවා..
    එහෙමත් නැත්නම් OCD තත්වය නිසා ඇති වෙන සැකයන්, නිසා සම්භන්දතා පවත්වාගෙන යන්න බාධා ඇති වෙන්න පුලුවන්.

    3. ලැජ්ජාවක් හෝ තනිකමක් දැනීම.
    >>>>> තමන් තමන්ගේ obsessive සිතුවිලි නිසා තමන්ම ලැජ්ජා වට පත් වෙන්වා, අනික් අය තමන්ව ලැජ්ජා කරයි කියලා හිතනවා, ඒ නිසා OCD තත්වය ගැන කිසි කෙනෙක් එක්ක කතා කරන්න බය වෙනවා,,, ඒ හින්දම මිනිසුන් මුන ගැසීමෙන් වලකිනවා. තනි වෙන්න උත්සහ කරනවා.

    Tread - https://elakiri.com/threads/ocd-obsessive-compulsive-disorder-1-මූලික-දැනුම.1851276/

    ඔය tread එකේ ඔක්කොම විස්තර ති‍යෙනවා මචන් ඕක කියෙව්වාම තමා තේරුනේ හත්තිල්ලව්වේ මටත් තියෙනවා නේ කියලා
    Ehenm maath tikak thiyenawa
     
    • Sad
    Reactions: Mr.Frank

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඉස්සර මටත් ඔහොම සීන් එකක් තිබ්බනෙ. ගෙදර ඔක්කොම ප්ලග් ගලවන්න ඕනි නිදාගන්න කලින්. නැත්තන් නිදාගන්න ගියාම එක එක විකාර මතක් වෙනව.
    දැන් නෑ නේ උබට? බලපන් අර පලවෙනි comment එකේ දාලා තියෙන tread එකේ ඒවා තියෙනවද කියලා..

    Ehenm maath tikak thiyenawa
    එකම බෝට්ටූවේ එහෙනම්
    ------ Post added on Jan 13, 2021 at 9:09 AM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕක common දෙයක් බන් වැඩිය හිතන්න එපා.
    මටත් එනව සැරින් සැරේ කලින්.. පුළුවන් නම් බාවනා කරපන්..
    උබට දෙයක් කරන්නම හිතුනම ඒ දේ කරන්නෙ නැතුව ඉදපන් කොහොම හරි නිකන් ම හරියන්නව..
    ඕනාවට වඩා හිතන්න යන්න එපා.. හිත පාලනය කරගන්නෙ නැතුව කිසිම දෙයක් කරන්න බෑ.
    challanage එකක් කරගනින් ඒක.. දැන් නම් මට චුට්ටක් වත් නැහැ
     
    අඩෝ සිරාවට අහන්නත් සතුටුයී බන් භාවනා කරම ද ගොඩක් අඩු උනේ බන් ? ඔව් බන් හිතන එක තමා අවුල මෙහෙම උනුත් මෙහෙම වෙනවා මෙහෙම වෙයී අන්තයටම හිතන්න පුරුදු වෙලා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අඩෝ සිරාවට අහන්නත් සතුටුයී බන් භාවනා කරම ද ගොඩක් අඩු උනේ බන් ? ඔව් බන් හිතන එක තමා අවුල මෙහෙම උනුත් මෙහෙම වෙනවා මෙහෙම වෙයී අන්තයටම හිතන්න පුරුදු වෙලා..

    ඔව්. challange කරපං උබ උබටම.

    ඕව මේ වැඩිය හිතන්න ඕන දේවල් නෙවේ.
     
    • Like
    Reactions: Mr.Frank
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචන්ලා මට OCD තියෙනවා , ටික කාලයක් ඉදන් තියෙනවා ඒත් ඒක ලෙඩක් කියලා දැන ගත්තේ පස්සේ ‍යාලුවෙක් තමා කිව්වේ ඒක ගැන කිව්වේ මොකද උටත් ඒක තියෙලා ති‍යෙනවා..පස්සේ elakiri එකේ OCD කියලා search කලාම OCD ගැන ලියපු හොද tread එකක් තිබ්බා , බැලුවම ඒක තිබ්බ රෝග ලක්ශන වලින් ගොඩක් ඒවා මට තියෙනවා හිතන විදිය එහෙම..මචන් මන් කවදාවත් ඕක පෙන්නලා බෙහෙත් අරන් නෑ මට හිතනවා මට ඒක හදාගතහැකි කියලා ප්‍රශ්නය තියෙන්නේ කාලයක් තිස්සේ තිබ්බ නිසා ඒක පුරුද්දක් වෙලා..මට කියපන්කෝ OCD තියෙලා හොද වෙච්ච උන් කොහොමද ඒක හොද කරගත්තේ practically..
    සිංහල වෙදකමෙන් නිට්ටාවටම සුව කරන්න පුළුවන් - එහෙම සනීප වුණ ගෑණු ඩොකෙකුත් ඉන්නවා :yes:
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මටත් තිබ්බ බන් දැන් නම් හරි. ඉස්සර පොඩි දෙයක් කරන්නත් පට්ට අමාරුයි. හැබැයි රස්සාවෙ වගකීම් වැඩි වෙල කසාද බැදල තව ප්‍රශ්න එකතු උනාම අඩු වුනා.. කරන්න තියෙන්නෙ කොච්චර හිත එපා කිව්වත් සැකයක් වගෙ තිබ්බත් ගනන් නොගෙන වැඩේ කරල ප්‍රතිපලය බලන එක. ගොඩක් වෙලාවට අවුලක් වෙන්නෙ නෑ නෙ. එතකොට හිතන්න අපරාදෙනෙ මෙච්චර හිතුවෙ කියල.

    මොනව කරලත් තමන්ගෙ control එකෙන් එලියෙ දේවල් තියෙනවනෙ බන්. අපි කොච්චර වැඩ්ඩො වගේ හිතියත්. අපේ යටිහිත වත් අපිට ඕන විදියට ඉන්නෙ නෑ.. වෙන මගුලක් වෙච්චාවෙ කියල ඉන්න එක තමයි හොදම. භාවනා කරල සතිය(සිහිය ) දියුණු කරගත්තනම් කරන වැඩේ ඒ වෙලාවට සිහියෙන් කරන්න පුලුවන්. එතකොට ආයෙ ආයෙ වද වෙන්න දෙයක් නෑ..

    ඔව හෙනම නොර්මල් බන්. ගොඩක් අයට තියෙනව කියන්නෙ නෑ ඉතින්..

    PS:- Social media and Wela balana eka adu karanna. Attention span eka adu wenawa. karana wada mathaka naha ethakota passe sure natte ekai
     
    Last edited:

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    සිංහල වෙදකමෙන් නිට්ටාවටම සුව කරන්න පුළුවන් - එහෙම සනීප වුණ ගෑණු ඩොකෙකුත් ඉන්නවා :yes:
    සනීප උන ඩොකාගෙ නමයි ෆෝන් නම්බර් එකයි, සනීප කොරපු ඩොකාගෙ නමයි ෆෝන් නම්බර් එකයි කියපන්. එතකොට ටිකක් හරි විස්වාස කොරන්න පුලුවන් :yes: :yes:
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඔව්. challange කරපං උබ උබටම.

    ඕව මේ වැඩිය හිතන්න ඕන දේවල් නෙවේ.

    Thanks bn ❤️

    සිංහල වෙදකමෙන් නිට්ටාවටම සුව කරන්න පුළුවන් - එහෙම සනීප වුණ ගෑණු ඩොකෙකුත් ඉන්නවා :yes:
    විස්තර ටිකක් කියපන්
    ------ Post added on Jan 13, 2021 at 10:12 AM

    සනීප උන ඩොකාගෙ නමයි ෆෝන් නම්බර් එකයි, සනීප කොරපු ඩොකාගෙ නමයි ෆෝන් නම්බර් එකයි කියපන්. එතකොට ටිකක් හරි විස්වාස කොරන්න පුලුවන් :yes: :yes:
    ඔව් ඒකනම් ඇත්ත😊
    ------ Post added on Jan 13, 2021 at 10:12 AM
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Matath thyanwa ban

    Beth wadak wen na... Alopathic nam..eka suddamath kiyanawa.... bonna epa ..liver paw.. (dperession nam onna gatthata aulak na anxity / ocd / ekka not worth

    ratawal wala nam CBD oil thiyanwa

    Ape lankawe nam Ashwagandha 600Mg 2 wice a day masekin 20% effectivness ekak clinically proven karala thiyanawa...

    Eta amatarawa .. high EPA . DHA thiyana fish oil ekak 3 Grams withara gannakotath ehema thiyanaw a

    Tawa NAC 1200 once a time

    Owa ithin supp,emets nisa aulak na ,.. mama gannawa time to time .. i purchased from iherbs.com

    PS : ,ata gpdal tiyenne health anxity ekka

    Papuwa ridenawa .baya wenawa... eyes floating (as wala panuwa wage yanne ) ewa count karnawa. .. lol dannawa ne ...

    mama ekata payak wen karan innawa .. (its a method) kocchara unwanted thoughts awath mama mage wada karala lastly thamai ewa hitanne ... it helps machan!

    Karuma leda...

    Mama banath ahanawa ewath patta!