දැන් ඇරෙස්ට් කරනවලු. දැන් සිරිසේන කියන්නත් බයයි.

ඔතන ජාතිය ගලවලා බලපියව්. හැම එකාවම ඇතුලට දාන්න ගනියි.Ela Hamba arrest....
අනේ මන්ද. බයිට් වුන තරමට ඇඩ්රස් එක්කම දාලාමොකක්ද කන්ටෙන්ට් එක? උගේ ඇඩ්රස් එකත් දාලාමොකක්ද කිව්වෙ කියල නෑ.
![]()
උපහාස වලට අල්ලන්න ගියොත් නං අර මොහොමඩ්ගේ කාටුන් අඳින්න එපා කිව්ව වගෙ වෙල තවත් උපහාස වැඩිවෙන එක විතරයි වෙන්නෙසිරාවට. මමත් එකගයි. අනික ලංකාවෙ මිනිස්සුන්ගේ මොලේ, දිනේවත් බලන්නේ නැතුව කෙලින්ම ඔබනවා ශෙයාර් බටන් එක.පට්ටපල් බොරු දානං උන් නං අල්ලන්න ඕනෙඋපහාස වලට අල්ලන්න ගියොත් නං අර මොහොමඩ්ගේ කාටුන් අඳින්න එපා කිව්ව වගෙ වෙල තවත් උපහාස වැඩිවෙන එක විතරයි වෙන්නෙ
ඕනේ නෑ එරෝසන් රෑට ගියාම නෝටි member list එක කියනවලුඑලකිරියටත් ආමි එකේ එවුන් දාල ඉන්නවද දන්නෙ නෑ