SAVING ACCOUNT HELP

yaka10

Junior member
  • Nov 18, 2020
    61
    74
    18
    මම හිතන් ඉන්නවා SAVING ACCOUNT එකක් OPEN කරන්න.......
    මාසෙට 10 000 වගෙ පුලුවන්
    මොකක්ද හොද BANK එක?

    වැඩිම BENEFITS තියෙන්නේ මොන BANK එකේද?


    up
    ------ Post added on Jan 13, 2021 at 3:02 PM
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මම හිතන් ඉන්නවා SAVING ACCOUNT එකක් OPEN කරන්න.......
    මාසෙට 10 000 වගෙ පුලුවන්
    මොකක්ද හොද BANK එක?

    වැඩිම BENEFITS තියෙන්නේ මොන BANK එකේද?


    up
    ------ Post added on Jan 13, 2021 at 3:02 PM
    මොකටද ඉතුරු කරන්නේ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම නම් ATM හැමතැනම තියන, company එකේ bank එකම use කරන්නේ. Salary දාපු ගමන් account එකේ.

    ATM ළඟ පාත නැත්නම් withdrawal වලට බැංකු හොයන්නයි, other bank ගියොත් 30 ගානේ ගෙවන්න වෙනවා.