මම හිතන් ඉන්නවා SAVING ACCOUNT එකක් OPEN කරන්න....... මාසෙට 10 000 වගෙ පුලුවන් මොකක්ද හොද BANK එක? වැඩිම BENEFITS තියෙන්නේ මොන BANK එකේද? up ------ Post added on 1610530355