ekak amathaka una dawasata winadi 30k wath exercises karapanඅඩෝ Thanks Bokkaඋබ අර PS කරලා තියෙන දෙකනම් ලොකුවටම තියෙනවා මචන් socialmedia dilemma ඒ නිසා ගොඩක් වෙන පැති වලට හිත යනවා කොච්චර maintain කරන් හිටියත් එලකිරි එකට ආවමත් ඒවගේ thread එකක් දැක්කම ඉබේටම යනවා..
Thanks bnඔව් බන් මල චාටර් ලෙඩ බන් ශිට්..උබටත් ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
------ Post added on Jan 13, 2021 at 11:42 AM