OCD තියෙන/තිබ්බ උන් වරෙල්ලා??

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    අඩෝ Thanks Bokka ❤️ උබ අර PS කරලා තියෙන දෙකනම් ලොකුවටම තියෙනවා මචන් socialmedia dilemma ඒ නිසා ගොඩක් වෙන පැති වලට හිත යනවා කොච්චර maintain කරන් හිටියත් එලකිරි එකට ආවමත් ඒවගේ thread එකක් දැක්කම ඉබේටම යනවා..

    Thanks bn ❤️ ඔව් බන් මල චාටර් ලෙඩ බන් ශිට්..උබටත් ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
    ------ Post added on Jan 13, 2021 at 11:42 AM
    ekak amathaka una dawasata winadi 30k wath exercises karapan
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Mama medicine walata issara idan asai ban.... naturapathic medieince igena gamin hitiya .. dan na .... i an online entrepreneur ... Health anxitry eka matath thiyan nisa mama ithin igena gannawa thawa duratath.....

    Probiotics / Prebiotics dekama gut eke thiyenna ona.. .habai lankawata ena pro / pre dekama hari storages wala thiyan nathi nisa dead... ekata hodama ara sinhala diyabath eka kana ekai ban..... (raata thiyala scene eka )

    Miul thistle brands godak lankawe na .. anika milk thistle nikan gannawa ta wada ...

    Turmeric + Artichoke dekama giyama thamai wadey hoda wenne ..

    ubata lankawen astron livox ganna puluwan... mama nam gattey Milk thitle 35000 kiyala ekak enawa ekai .... kaha // Arthcoke mama separate gannawa .. artichoke genna gattey iherb.com eken... tax ekak gahuwata patta labai ban meheta wada.. ape wage gon ratawala suppements wage ewa yanne luxry widihata a nisa ganan... Online labai....

    Pro / prebiotics walata salli nathi karanna epa..

    Mata gas nam hoda una ratrey nathi hora dostarala gawatati .. weddu gawatai gihin anthimata

    KADAHAPORA AMLAPITTHA kuda aean biwa ...DON! wadey iwarai!
    Thank you machan. Wisthara tika watinawa. Oya suplement walin diabetes walatath balapamak thiyenawada ban. Milk thistle etc.
     
    • Like
    Reactions: Mr.Frank

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    හොද නම් වෙන එකක් නැ බන්...අපේ තාත්ටට පවා තියනවා... එයා ටොය්ලට් එකට ගියාම ඇදගෙන අපහු ඇවිත් යනවා..ඒ වගේ දේවල්... උබට නෝට් උන් නැති උබේ අම්ම ගෙ හෝ තාත්තාගෙත් ඇති......

    කරන්න දෙයක් නැ .. ඔක තේරුම් ගනින්.... බන අහපන්... අරවගේ අශවගන්ධ වගේ දේවල් පාවිච්චි කරන්න... මම උඩ ක්ව්ව සප්ලිමන්ට් ගනින්...එවා අනිත් ඔය කොලෙස්ටරෝල් වගේ එවටත් හොදය්...
    අඩෝ එහෙමද මන් fish oil එකක් නම් ගන්නවා බන් ඉස්සර බන ඇහුවා බන් දැන් අහද්දී නිදිමතයි භාගයක් අහද්දී නිදී නැත්නම් වහලා යනවා..
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Thank you machan. Wisthara tika watinawa. Oya suplement walin diabetes walatath balapamak thiyenawada ban. Milk thistle etc.

    Milk thistle kiyanne malak .... native south grow wena ... Lankawe oita similar class eke yanne Heen bovitiya .. Dekema botnical group eka pawa ekai..

    Oya dekama godak prasiddha akmaawata (liver)

    Liver walata patta
    Kidney walata patta (CKD)
    Choleterol
    Diabetes
    OCD
    Too much estraogen (if you eat too much soy product this for you!)
    EtC

    Godak dewal walata hodai... Ganin!
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මචන්ලා මට OCD තියෙනවා , ටික කාලයක් ඉදන් තියෙනවා ඒත් ඒක ලෙඩක් කියලා දැන ගත්තේ පස්සේ ‍යාලුවෙක් තමා කිව්වේ ඒක ගැන කිව්වේ මොකද උටත් ඒක තියෙලා ති‍යෙනවා..පස්සේ elakiri එකේ OCD කියලා search කලාම OCD ගැන ලියපු හොද tread එකක් තිබ්බා , බැලුවම ඒක තිබ්බ රෝග ලක්ශන වලින් ගොඩක් ඒවා මට තියෙනවා හිතන විදිය එහෙම..මචන් මන් කවදාවත් ඕක පෙන්නලා බෙහෙත් අරන් නෑ මට හිතනවා මට ඒක හදාගතහැකි කියලා ප්‍රශ්නය තියෙන්නේ කාලයක් තිස්සේ තිබ්බ නිසා ඒක පුරුද්දක් වෙලා..මට කියපන්කෝ OCD තියෙලා හොද වෙච්ච උන් කොහොමද ඒක හොද කරගත්තේ practically..

    උබ වැරදියි පටන්ගත්ත තැන ඉදලා. සයිකෝ බැ සෙල්ෆ් ඩයග්නෝස් කරන්න. මම හිතන්නේ උබ ඒ ගැන ඉගෙනගෙනත් තැ කියන තැන ඉදලා කියන්නේ. උබ ඉගෙන ගෙන තිබ්බත් කවදාවත් සෙල්ෆ් ඩයග්නෝස් කරන්න බැ.

    Ocd තව තව ඒවා එක්ක ක්රොස් හා ඉන්ටරිලේට් වෙනවා. ඒ නිසා උබ මේක ඇත්තටම කියන දෙයක් නම් වහාම පල මනෝවෛද්‍යවරයෙක් ලගට.
     
    • Like
    Reactions: Mr.Frank

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Milk thistle kiyanne malak .... native south grow wena ... Lankawe oita similar class eke yanne Heen bovitiya .. Dekema botnical group eka pawa ekai..

    Oya dekama godak prasiddha akmaawata (liver)

    Liver walata patta
    Kidney walata patta (CKD)
    Choleterol
    Diabetes
    OCD
    Too much estraogen (if you eat too much soy product this for you!)
    EtC

    Godak dewal walata hodai... Ganin!
    Thanks macho
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මටත් ඕක තිබ්බා ආරෝඕසීඩී. බිසී වෙලා හොඳට යාළුවො ආශ්‍රය කරපන් නිකම්ම ඔය ගතිය මග ඇරිලා යනවා හැබැයි sertraline බොන්න කිව්වා නම් මේ ටික බීපන්
     
    • Like
    Reactions: Mr.Frank

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    mind relax music track download karn ahanna. anapanasathiy karanna. huma ihalahalata pahalata yana eka gena htganna.naraka deyak hitunoth eke anith paththta hithanna.
     
    • Like
    Reactions: Mr.Frank

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    උබ වැරදියි පටන්ගත්ත තැන ඉදලා. සයිකෝ බැ සෙල්ෆ් ඩයග්නෝස් කරන්න. මම හිතන්නේ උබ ඒ ගැන ඉගෙනගෙනත් තැ කියන තැන ඉදලා කියන්නේ. උබ ඉගෙන ගෙන තිබ්බත් කවදාවත් සෙල්ෆ් ඩයග්නෝස් කරන්න බැ.

    Ocd තව තව ඒවා එක්ක ක්රොස් හා ඉන්ටරිලේට් වෙනවා. ඒ නිසා උබ මේක ඇත්තටම කියන දෙයක් නම් වහාම පල මනෝවෛද්‍යවරයෙක් ලගට.
    අඩෝ සිරාවට මන් බලන්නම් thanks mchn❤️

    මටත් ඕක තිබ්බා ආරෝඕසීඩී. බිසී වෙලා හොඳට යාළුවො ආශ්‍රය කරපන් නිකම්ම ඔය ගතිය මග ඇරිලා යනවා හැබැයි sertraline බොන්න කිව්වා නම් මේ ටික බීපන්
    අහන්නත් සතුටුයි උබට හොදයි කිව්වාම අවුල බන් මන් පොඩි දේත් ලොකුවට හිතන එක බන්..මෙහම වෙයි අරම වෙයි....හිතපන් එකෙක් කතා කරේ නෑ කියලා අඩෝ මන් මොකක්ද කරේ මොකක්ද කරපු වැරැද්ද අරකයී මේකයි ඔක්කොම හිතනවා
    ------ Post added on Jan 18, 2021 at 7:04 AM

    mind relax music track download karn ahanna. anapanasathiy karanna. huma ihalahalata pahalata yana eka gena htganna.naraka deyak hitunoth eke anith paththta hithanna.
    THANKS MCHN❤️ පුලුවන් නම් mind relaxing music ටිකක් එවපන්කෝ link ටිකක් හරී මන් වැඩිය අහලා නෑ ඕවා
    ------ Post added on Jan 18, 2021 at 7:05 AM
     
    • Like
    Reactions: maxraj