නන්දසේන

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    ඇයි බන් මෙ ගොඨා ට්‍රිගර් උනෙ හරීන් නන්දසේන කිව්වහම ?
    වරදක් නැහැ නෙ ඒ නමෙ ?

    මහින්දට පර්සි කියලා ඇමතුවා ,මාරා කියලා ඇමතුවා කොච්චර එව්වා කිව්වාද ? එත් ඔහොම ට්‍රිගර් උනෙ නැහැ නෙ ?
    මෛත්‍රීට හිටං කිව්වා හුටං කිව්වා එත් මෛත්‍රී ඔච්චර ට්‍රිගර් උනෙ නැහැ නෙ ?
    ඇයි මෙ ගොඨා මෙහෙම කතාවක් කිව්වෙ ?
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    නන්දසේන කියපු එකට නෙවේ ආණ්ඩුවේ උන්ගේ හොරාකෑම් පොරගේ එකවුන්ට් එකට වැටෙන එකේ ප්‍රෙෂර් එක තමයි එදා එලියට ආවේ.

    • Like
    Reactions: reddeckuka

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මචන් අර ගෑනිගේ පුක හෝදන සීන් එක මොකද උනෙ?
    පුකට පයින් ගහල එලෙව්වා
    දැන් යාළුවට කියල මාව කතා කරවන්න හදනවා. කෑවෙ නෑලු. අරකලු මේක ලු.😂😂 යාළු කෙල්ලට බනින්න ඇති එයා නිසා මෙහෙම උනේ කියල
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    පුකට පයින් ගහල එලෙව්වා
    දැන් යාළුවට කියල මාව කතා කරවන්න හදනවා. කෑවෙ නෑලු. අරකලු මේක ලු.😂😂 යාළු කෙල්ලට බනින්න ඇති එයා නිසා මෙහෙම උනේ කියල
    පිස්සුද බන්? උන් හොඳට කාලා සැපේ ඉන්නවා
    උඹ එහෙම ආයෙ ගොනා වෙන්න යන්න එපා
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගමේ ගොඩේ ඵකෙක් වීම නෙමෙයි උගේ ෆැමලි ඵකේ තියෙන මුඩුක්කු බයි ගතිය..සිරිසේන ගමේ මිනිහෙක් වුනාට හොඳ වැදගත් පවුලක කෙනෙක්..ඒක නිසා මෙහෙම දේවල් ගණන් ගත්තෙ නෑ..
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,354
    113
    ගමේ ගොඩේ ඵකෙක් වීම නෙමෙයි උගේ ෆැමලි ඵකේ තියෙන මුඩුක්කු බයි ගතිය..සිරිසේන ගමේ මිනිහෙක් වුනාට හොඳ වැදගත් පවුලක කෙනෙක්..ඒක නිසා මෙහෙම දේවල් ගණන් ගත්තෙ නෑ..
    Paka Adu Kule Parayek Sirisena Kiyanne Uba danna Paka
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එක්කෝ දෙශපාලන පලපුරුද්ද නැති එක. අරුන් දැන් කොතරම් කාළයක ඉඳන් ද දේශපාලන job එක කරන්නෙ.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ගමේ ගොඩේ ඵකෙක් වීම නෙමෙයි උගේ ෆැමලි ඵකේ තියෙන මුඩුක්කු බයි ගතිය..සිරිසේන ගමේ මිනිහෙක් වුනාට හොඳ වැදගත් පවුලක කෙනෙක්..ඒක නිසා මෙහෙම දේවල් ගණන් ගත්තෙ නෑ..
    Ranilta monada nokeewe....family back ground eka balapanawa
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Paka Adu Kule Parayek Sirisena Kiyanne Uba danna Paka
    අනේ පල කාලකන්නියා යන්න..රාජපක්ෂ පවුලම හොරා කන්නෙ උන්ගෙ කුලේ හොඳ හින්ද වෙන්න අැති..ඕවා ජාන වලින් ඵන්නෙ..ඕකුන්ගෙ තාත්තත් පල් හොරෙක් වෙන්න අැති.😂😂😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලාමක බුවෙක්නෙ. පහ පාස් උන්ව ඒකාලෙ හමුදාවට ගත්තෙ. එහෙම උන් වයසට ගියා කියල බුද්ධියේ වර්ධනයක් වෙන්නෙ නෑ. අනික හමුදාවෙත් මූ සාමාන්‍ය විදිහට ඉන්න නැතුව ඇති. තාත්තගෙ පවර්ස් පෙන්නල වැඩ මගඇරල ඉන්න ඇති. නැත්නම් ආමි එකේදි කොල්ලොන්ගෙන් ගුටිකාල ඔය සමහර rude/arrogant ගති හැදෙනවනෙ.