welawata gota janadipathi une. nattm adatat gota tamai pora
එකට් හරියට telegram group වලට එනව යනවා, වගේ තමා. හිතුනම එනවා හිතුනම යනවාඇයි බන් මෙ ගොඨා ට්‍රිගර් උනෙ හරීන් නන්දසේන කිව්වහම ?
වරදක් නැහැ නෙ ඒ නමෙ ?
මහින්දට පර්සි කියලා ඇමතුවා ,මාරා කියලා ඇමතුවා කොච්චර එව්වා කිව්වාද ? එත් ඔහොම ට්‍රිගර් උනෙ නැහැ නෙ ?
මෛත්‍රීට හිටං කිව්වා හුටං කිව්වා එත් මෛත්‍රී ඔච්චර ට්‍රිගර් උනෙ නැහැ නෙ ?
ඇයි මෙ ගොඨා මෙහෙම කතාවක් කිව්වෙ ?
ඔව් මටත් එහෙම හිතුනා .ගෝඨාභය කියල නිකං යෝදයෙක් වගේ පුම්බපු බොරු පෞර්ශ්‍යයක් තිබ්බනෙ බං මාද්‍යයෙං පුම්බපු. නන්දසේන කිවුවම ඒක පොඩ්ඩක් අවුල් ගියා. ඒකයි මළ පැන්නෙ.
මහින්ද, හිටන් ටත් වඩා පරිනතයි රනිල්ඔව් මටත් එහෙම හිතුනා .
දැන් ගොඨාභය කියන්නෙ හොඳ වීර කමක් තියෙන නමක් නෙ ?
මන් හිතන්නෙ අපි ඉතිහාසයෙ රජවරුන්ටත් තිබ්බා ඔය නම .
ගොඨාභය ගොඨා උනා කියලා කිසි අවුලක් නැහැ නෙ ?
එත් නන්දසෙන කිව්වාහම ඒක නිසන් සිරිසේන වගෙ නමක් නෙ ?
සමහරක් විට මළ පනින්න ඇත්තෙ ඕකට තමා .
අනික ගොඨාට දේශපාලනය කරලා පුරුද්දක් නැහැ නෙ ?
ඒකයි ,විවෙචන විඳින්න හැකියාවක් නැහැ.
යුද්ධෙ කාලෙ යුද්ධෙ දාලා ඇමරිකාවට පැන්න පොරක් නෙ .
අයියා ජනාධිපති නිසා ආරක්ෂක ලේකම් පුටුව හම්බ උනා.
අර ෆොන්සෙකා කිව්වෙ මාවිල් ආරුව වැහැව්වාහම ෆොන්සෙකාට කොල් කරලා ගොඨා අහලා තියෙන්නෙ "සරත් මොකක්ද මේකට කරන්නෙ " කියලා.
යකො යුද්ධ කරපු එකෙක් නම් ඔහොම අහනවද තමන් යටතෙ ඉන්න හමුදා පතිගෙන් ?
කෙලින්ම නියොගය දෙන්නෙ .
මහින්ද ලා ,මෛත්‍රීලා කියන්නෙ දේශපාලනයෙ තෙම්පරාදු වෙච්ච චරිත ,අපහාස ,ගැරහුම් ,නින්දා ,ප්‍රසංශා සේරම විඳලා පරිනත වෙච්ච අය .
මහින්දගෙ පරිණත බවයි රනිල්ගෙ පරිණත බවයි වෙනස් .මහින්ද, හිටන් ටත් වඩා පරිනතයි රනිල්
මිනිහට ගානක් ඇත්තෙම නැහැ
Ow eya baba ne... mokuthma dhanne na.නන්දසේන කියපු එකට නෙවේ ආණ්ඩුවේ උන්ගේ හොරාකෑම් පොරගේ එකවුන්ට් එකට වැටෙන එකේ ප්‍රෙෂර් එක තමයි එදා එලියට ආවේ.
කොටින්ම මාත් හිතුවා බන් .ගොඨා ඔවරෙටඩ් .හැබැයි මූ ජනාධිපති උනේ නැත්නම් තාමත් අපි හිතන් ඉන්නේ මූ හෙන පොර කියලා![]()
![]()
අනේ පල කාලකන්නියා යන්න..රාජපක්ෂ පවුලම හොරා කන්නෙ උන්ගෙ කුලේ හොඳ හින්ද වෙන්න අැති..ඕවා ජාන වලින් ඵන්නෙ..ඕකුන්ගෙ තාත්තත් පල් හොරෙක් වෙන්න අැති.![]()
ඒක නිසාද දන්නෙ නැහැ ගොඨාගෙන් නම් මැලෙ ,ඉන්දුනීසියන් සම්භවය මූණෙන් හොඳටම පෙනවා.මං අහල තීනවා රාජපක්සල පැවත එන්නේ මලක්කාවෙන් (මැලේ ) ආව අයගෙන් කියල හිටං. පෘතුග්‍රීසි ද කොහෙද රට අල්ලගන්න උදව් කරා කියල සෙට් එකක් මලක්කාවෙන් පිටුවහල් කරලා එයාල ලංකාවට ඇවිත් පැලපදියම් උනාලු.