Samsung M31 vs Mi Note 9 pro

Samsung m31 vs mi note 9 pro

  • Samsung m31

    Votes: 9 42.9%
  • Mi note 9 pro

    Votes: 11 52.4%
  • 6GB ඇති

    Votes: 8 38.1%
  • 8GB

    Votes: 4 19.0%

  • Total voters
    21

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,243
    1,961
    113
    මහනුවර
    කලින් කට්ටිය දාලා තිබ්බට හරියට උත්තරයක් හොයාගන්න බැරි වුන.

    50,000 රේන්ජ් එකේ මේ දෙක තමයි හොදටම තියෙන්නේ. POCO X3 එක හරියන්නේ නෑ front cam එක fixed focus තියෙන්නේ. මට නෙවෙයි ගන්නේ මටනන් ෆ්‍රන්ට් කැම් එකක් වැඩකුත් නෑ. Mi 9T Stock නැහැ. හුවාවි ගූගල් සපෝර්ට් නෑ. Vivo එක සෙට් වුනේ නෑ . හොද එකක් තිබ්බ එකේ බැට්‍රි මදි.
    මහා ලොකු වැඩ කරන්නේ නෑ. කම්පියුටර් එකකනන් රැම් එක වැඩි වෙන එක හොදයි ඒ වුනට හිතාගන්න බෑ ෆෝන් වල 8GB වලට මොනවද ලෝඩ් කරන්නේ කියල. 6GB ඇති වෙයිද ?


    සීන් එක මේකයි. මේ දෙක ගත්තම
    ----------------------------------------------------------------------------------------------------------------------------------

    Mi Note 9 pro
    Pros:

    Processor . අන්ටුටු එකේ 100,000 විතර score එකකින් beat කරල තියෙන්නේ.
    ලුක් එක හොදයි. LCD එක අතකින් අවුල් හිතුනට AMOLED අවුල් ගිහාම ගිනි ගනන් යන හින්ද LCD හොදයි හිතෙනවා.
    Agent ( genxt) හොදයි කියනවා කට්ටිය දන්නේ නෑ.

    Cons
    සොෆ්ට්වෙයාර් ගැන කිසිම ට්‍රස්ට් එකක් නෑ. හොදට වැඩ කරන එක කනව අප්ඩේට් වලින්.
    බැට්‍රිය අරකත් එක්ක ගද්දි අඩුයි.
    2GB රැම් අඩුයි. 8GB මෙහෙ ගන්න නෑ.
    කැමරා සාම්පල් චොර. ඔක්කොම ඕවර් බ්‍රයිට්නස්. m31 එකේ නැචුරල් ලුක් එකක් තියෙනවා මේකත් එක්ක බලද්දි.


    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Samsung m31
    Pros :
    ෆෝන් එක පොඩි, බර අඩුයි.
    AMOLED display.
    බැට්‍රිය 6000mAh :love: (ඒ වුනාට චාජින් ස්පීඩ් එක අඩුයි :( )
    අප්ඩේට් අරකට වැඩිය හොදයි. කෙල කරල එනවා අඩුයි(නැත්තෙම නෑ සාපේක්ශව )
    රැම් එක 8GBගන්න පුලුවන්
    කැමරා සාම්ප්ලස් හොදයි වගේ.

    Cons:
    චීප් බිල්ඩ් එකක් වගේ පෙන්නේ.
    පෆෝමන්ස් චොරයි. ස්ලොව් ගතියක් පේනවා රිවීව් වල. (ටිකක් කල් යද්දි වාත වෙයි හිතෙනව ස්ටොක් තියෙද්දි ස්ලොව් වුනාම)


    ----------------------------------------------------------------------------------------------------------------------------------

    ගත්ත අයත් ඉන්න හින්ද experience එක දාගෙන යමු :)
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,961
    113
    මහනුවර
    M31 ekak gaththa mama lagadi. Tikak slow gathiyak danenawa. Full charge wenna 2.5 -3 hrs yanawa.
    camera shape da machan? slow seen eka video eketh mama note kara. Ram eka normally keeyak use wenawada? 8GB ekeka da thiyenne?
    samsung m series eka indian made kiyanawa neda? poddak kalpanawen
    anith eka onscreen fingerprint scanner thiyenawanam awul yanawa kiyala ahala thiyenawa
    M series eka indian market ekata launch karana eka. ekai ganan adu.Vietnam hadanne mama hithanne. m31 cheap looking wunata durability loku issue ekak nan kauruth kiyala na. dan tikak kal ne market ekata awillath. m31 onscreen na machan.
    Xiomi ekt nn Gcam eka damma gmn oya cam awla nthi wela ynw khmth

    Redmi Note 9 Pro + Pixel Experience Plus :D
    Gcam, Custom rom daganna root karanna epai. eeta passe warrenty case danawane.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ah dn baluwe kiuwata passe camera2api enabled device eke.ela

    official update dan shape da bn? genxt un hodai da ?
    1. update awa gaman gahanna epa masayak wath balala thama mama nm update karanne update nm sure ne
    2. genxt thama nm aulak karala ne ekama aula badu (phones) meheta gena lot eka madi :dull:
     
    • Love
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,961
    113
    මහනුවර
    1. update awa gaman gahanna epa masayak wath balala thama mama nm update karanne update nm sure ne
    2. genxt thama nm aulak karala ne ekama aula badu (phones) meheta gena lot eka madi :dull:
    1) oke thamai awula okunge. forum eke lagala inne epai. mata newei ekai seen eka.

    2) thanks machan. warrenty pissu kelinne nathuwa issue karanawanan echcharai.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Mi is now blacklisted on USA... :( anyway I'm using Mi Note 9 Pro Global. කියන්න වරදක් නෑ.
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,961
    113
    මහනුවර
    Redmi note 9 pro ganna..

    Samsung budget & mid range phone ganna epa kiyala thamai mama nam kiyanne. flagship nam awlak na gindarata thiyei.
    eke proca ara anik specs hodai bn ekai baluwe. anik ewa eeta wadiya chater

    Mi is now blacklisted on USA... :(

    thama google eken anan manan cases na. trump karaya yanna kalin ekath karai da danne na. thawa tika dawasai thiyenneth e tikatath mu nika inne na. thawa tikak kal hitiyanan samsung ekath ban karala oka nawathinne.kohomath danata release wela thiyena ewata awulak wenne na. Mi custom rom ekak hari dala goda daganna puluwan
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,961
    113
    මහනුවර
    Redmi Note 9 Pro ගත්ත. Low light විඩියෝ රෙකෝඩින් නන් චොරේ චොර. 5 මෙගාපික්සල් කැමරාවකින් රෙකොඩ් කරා වගේ. :dull:
     
    • Like
    Reactions: VASSA