ඇස් නම් මහා අමාරුම කෙස් එකක්...ඕව වෙලා තියෙන උන්ම තමයි දන්නේ වටිනාකම...
දැන් මාස කිහිපෙකට කලින් ඇහැට යකඩ පොඩි මලකඩ වගේ කෑල්ලක් ගිහින් කළු ඉංගිරියාවේ හිර වෙලා..මොකුත් බැලුවට පේන්නෙත් නැහැ..ඇහැ කැවෙනවා විතරයි..කදුළු එනවා හෝ ගාල, ඉන්න බැහැ දැවිල්ලයි...
බැරිම තැන දොකෙක්ට ගිහින් පෙන්නුවා...ඇහැට මොකක්ද එකක් තියල බලල කිව්වා පොඩි කෑල්ලක් හිර වෙලා..එක ගන්න ඕනේ කියල..
මගේ මුණ එකේම තියල තද කරලා ඉන්ජෙක්ෂන් කටුවකින් එක අයින් කරා...මට පිස්සු වගේ...අම්බෝ ආයෙත් කියන්නේ ඇස් කියන්නේ සෙල්ලමක් නෙමෙයි...
අම්මෝ... ඉන්ජෙක්ෂන් කට්ටෙන් නිකන්ම කලාද හිරිවට්ටන්නෙවත් නැතුව?






බෝතල් මුඩි ගලවන එකක් වගේ මොකද්ද ගැජමැටික් එකක් දැම්ම කරකවල ගත්ත.