ඇස් දෙක

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    ඇස් නම් මහා අමාරුම කෙස් එකක්...ඕව වෙලා තියෙන උන්ම තමයි දන්නේ වටිනාකම...

    දැන් මාස කිහිපෙකට කලින් ඇහැට යකඩ පොඩි මලකඩ වගේ කෑල්ලක් ගිහින් කළු ඉංගිරියාවේ හිර වෙලා..මොකුත් බැලුවට පේන්නෙත් නැහැ..ඇහැ කැවෙනවා විතරයි..කදුළු එනවා හෝ ගාල, ඉන්න බැහැ දැවිල්ලයි...

    බැරිම තැන දොකෙක්ට ගිහින් පෙන්නුවා...ඇහැට මොකක්ද එකක් තියල බලල කිව්වා පොඩි කෑල්ලක් හිර වෙලා..එක ගන්න ඕනේ කියල..

    මගේ මුණ එකේම තියල තද කරලා ඉන්ජෙක්ෂන් කටුවකින් එක අයින් කරා...මට පිස්සු වගේ...අම්බෝ ආයෙත් කියන්නේ ඇස් කියන්නේ සෙල්ලමක් නෙමෙයි...

    අම්මෝ... ඉන්ජෙක්ෂන් කට්ටෙන් නිකන්ම කලාද හිරිවට්ටන්නෙවත් නැතුව?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අම්මෝ... ඉන්ජෙක්ෂන් කට්ටෙන් නිකන්ම කලාද හිරිවට්ටන්නෙවත් නැතුව?

    නෑ මචන් ඇහැට මොකක්ද ඩ්‍රොප් එකක් දැම්ම...අරූ අර අයි ඩ්‍රොප්ස් ගැන කිව්වම එකයි මතක් වුනේ...

    මට කිව්වා බයවෙන්න දෙයක් නැහැ,,ඒක දැම්මම දැනෙන්නේ නැහැ කියල...රිදුනේ මොකුත් නැහැ...ඔක්කොටොම වඩා අමාරු කටුව ඇහැට ලං කරනකොට හොදට පේනවා..බුදු අම්මෝ මතක් වෙද්දීත් පිස්සු හැදෙනවා...මන් ඇස් පිල්ලම් ගහල ඩොකා මට බැන්න යකෝ ඇහැ නැති කරගන්නද හදන්නේ මේක සෙල්ලමක් නෙමෙයි මේ කටුවක් තියෙන්නේ කියල..ඩොකා ලග තියෙන්නේ සූම් කරලා බලන අයිටම් එකක්..එක මූණ තිබ්බම ඇහැ ගාවට සෙට් වෙනවා..මිනිහ ඒකෙන් බලන් තමයි අරන් දාන්නේ...අපෝ මහා එපා වෙන වැඩ..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හරි කරුමයක් සිඞ්හළු මේ ඇස් පෙනීමේ දෝෂ...:(

    තොපිලගේ ඇස් පරිස්සම් කරගනිව්...එන්න එන්න කෙල වෙනවා විතරයි...හොදක් නැහැ..ඒ මදිවට කන්නාඩි දාන එක හෙන කරුමයක්..:sorry:

    හුස්මක් පිටවුනොත් මාස්ක් වගේ දාගෙන ඉද්දි මීදුමෙන් වැහෙනවා වගේ සුදු වෙලා යනවා..පාරක් පෙන්නේ නැහැ...වැරදිලා හරි අතක් ගෑවුනොත් වීදුරුවේ මාක් එකක් හිටිනවා පෙනීම ඔක්කොම ෆෝකස් එක ඔක්කොම අංජබජල් වෙලා යනවා..:growl:

    වැස්ස වෙලාවට පාරේ යන්න බැහැ කන්නාඩියට වතුර වැටුනහම මොකුත් පෙන්නේ නැහැ...මේ මගුල මට සිද්ද උනේ ජරා ඔෆිස් එකක් නිසා..ඒ යක්කු damage මොනිටර් එකක් මට දාල,,එක කාලයක් ගිහින් මන් දැක්කේ..මට ඇස් රිදෙන්න ඒවා දැනෙන්න ගත්ත...එත් ලොකුවට හිතුවේ නැහැ..ඉන් පස්සේ මම බලනකොට දැක්කේ ඒ මොනිටර් එකේ නිකන් අමුතු සීන් එකක් තියෙනවා...එතකොටත් පරක්කු වැඩි...අවුරුද්දක් වගේ ඇතුලට හොදටම කෙල වෙලා කන්නාඩි දාන මට්ටමටම ආවා..:no:

    ඇස් දෙක කියන්නේ විහිළුවක් නෙමෙයි...එක තේරෙන්නේ කෙල වෙච්ච උන්ට විතරයි...පරිස්සමෙන් :)
    ඇස් වෙද මහත්තයෙක් හොයාගෙන අංජනමක් දාගනින් - නැත්තම් වයසට ගියාම සුද එයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    නෑ මචන් ඇහැට මොකක්ද ඩ්‍රොප් එකක් දැම්ම...අරූ අර අයි ඩ්‍රොප්ස් ගැන කිව්වම එකයි මතක් වුනේ...

    මට කිව්වා බයවෙන්න දෙයක් නැහැ,,ඒක දැම්මම දැනෙන්නේ නැහැ කියල...රිදුනේ මොකුත් නැහැ...ඔක්කොටොම වඩා අමාරු කටුව ඇහැට ලං කරනකොට හොදට පේනවා..බුදු අම්මෝ මතක් වෙද්දීත් පිස්සු හැදෙනවා...මන් ඇස් පිල්ලම් ගහල ඩොකා මට බැන්න යකෝ ඇහැ නැති කරගන්නද හදන්නේ මේක සෙල්ලමක් නෙමෙයි මේ කටුවක් තියෙන්නේ කියල..ඩොකා ලග තියෙන්නේ සූම් කරලා බලන අයිටම් එකක්..එක මූණ තිබ්බම ඇහැ ගාවට සෙට් වෙනවා..මිනිහ ඒකෙන් බලන් තමයි අරන් දාන්නේ...අපෝ මහා එපා වෙන වැඩ..
    කොහොමද බන් ඇහැට යකඩ කෑලි ගියේ.. 😮😮😮
    මාත් වැල බලන්නේ බයෙන් ඇස් දෙකට කෙල වෙයිදෝ කියල.. 😫

    ඇහැ වගේම තමයි කනත්, මාත් ආයේ නම් සද්දේ තියෙන පැත්තකවත් ඉන්නේ නෑ. තියෙන කන ආරක්ෂා කරගෙන ඉන්නවා ගෙදරට වෙලා.. 😣
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කොහොමද බන් ඇහැට යකඩ කෑලි ගියේ.. 😮😮😮
    මාත් වැල බලන්නේ බයෙන් ඇස් දෙකට කෙල වෙයිදෝ කියල.. 😫

    ඇහැ වගේම තමයි කනත්, මාත් ආයේ නම් සද්දේ තියෙන පැත්තකවත් ඉන්නේ නෑ. තියෙන කන ආරක්ෂා කරගෙන ඉන්නවා ගෙදරට වෙලා.. 😣

    යකඩ කෑලි කිව්වට එහෙම ලොකු කෑල්ලක් නෙමෙයි..චූටි නිකන් ඔය මලකඩ වලින් එහෙම ගැලවිලා යන්නේ පොඩි පොතු කෑලි? ඒ වගේ චූටි කැල්ලක්..ඩොකා මට එක අරගෙන පෙන්නුවා...

    නිකන් කන්නාඩියක් ඉස්සරහට ගිහින් බැලුවට පෙන්නේ නැහැ මොකද එක තිබ්බේ ඇහේ ඔය කළු පාට එකේ රැදිලා...ඩොකාගේ zoom කරලා බලන එකෙන් බැලුවම තමයි පෙනුනේ..සතියක් විතර තිස්සේ ඇහැ කැපෙනවා වගේ දැනුන...ඉන්න බැරි තරම් දැවිල්ලයි, කදුළු එනවයි..මන් හිතුවේ ඇස් ලෙඩ මොකක්හරි කියල..හේදුවා, කූල් වතුර දැම්ම, අරව මේවා ගොඩක් කරා...බැරිම තැන තමයි ඩොකා ලගට ගිහින් පෙන්නුවේ..ඩොකා ඇහුවේ ට්‍රේන් වල එහෙම යනවා නේද කියල...ඒවායේ තමයි ඔය මලකඩ තියෙන්නේ...ආසියාවේ ආශ්චර්ය නේ ඉතින් :P

    ඊට පස්සේ ඇහැට දාන්න කියල ඔය මොකක්හරි ඇන්ටි බක්ටීරියල් (දන්නේ නැහැ) වගේ ඩ්‍රොප් එකකුයි සුදු පාට, රිෆ්‍රෙශ් ටියර්ස් එකකුයි දුන්න...ඇහැට ප්ලාස්ටේර් එකක් දාල දවසක් ඉන්න කිව්වා ගලවන්නේ නැතුව..
     
    මගේ එක පාරක් ඇහේ නගනයක් ඇවිල්ල කැපුවා ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඇස් වාට්ටුවේ. එදා එපාම වුනා, ඇහැ ගාවට ඉන්ජෙක්ෂන් එක අරන් එනවනේ. ඇහැ වහල ප්ලාස්ටරයක් ගහනවා පහු වෙනිදා වෙනකන් තියාගෙන ඉන්න කියලා.
     
    • Wow
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මගේ එක පාරක් ඇහේ නගනයක් ඇවිල්ල කැපුවා ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඇස් වාට්ටුවේ. එදා එපාම වුනා, ඇහැ ගාවට ඉන්ජෙක්ෂන් එක අරන් එනවනේ. ඇහැ වහල ප්ලාස්ටරයක් ගහනවා පහු වෙනිදා වෙනකන් තියාගෙන ඉන්න කියලා.

    හප්පා...සැප කනේ නේ..

    අපේ අයියගේ එක ඇහැක කදුළු බ්ලොක් වෙලා ඔය ඇස් දෙක දෙපැත්තේ කෙලවරේ තියෙන්නේ පොඩි සිදුරක් වගේ එකක්,,,එකෙන් නේ කදුළු එන්නේ...ඕක ඇතුලට දාල සිරින්ජර් එකකින් මොනවද විදලා තිබ්බ..මූට දුම් විසික් වුනාලු...නහයෙන් එන්න දුන්නලු...ලේසි වැඩ නෙමෙයි...අපෝ
     
    • Wow
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,952
    165,869
    113
    එකමත් එක රටක
    මගේ එක පාරක් ඇහේ නගනයක් ඇවිල්ල කැපුවා ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඇස් වාට්ටුවේ. එදා එපාම වුනා, ඇහැ ගාවට ඉන්ජෙක්ෂන් එක අරන් එනවනේ. ඇහැ වහල ප්ලාස්ටරයක් ගහනවා පහු වෙනිදා වෙනකන් තියාගෙන ඉන්න කියලා.
    ඉන්ජෙක්ෂන් ගැහුවේ නෑ මගේ නම් . :baffled: බෝතල් මුඩි ගලවන එකක් වගේ මොකද්ද ගැජමැටික් එකක් දැම්ම කරකවල ගත්ත.
    ඇහෙන එකයි ලේ.