ඔවු,1st owner අවුලක් නම් නෑ බන්
අප්පා
මට ඩුප්ලිකේට් පොත තිබුණ වාහනයක් තිබිලතියෙනව.
ඔවු,1st owner අවුලක් නම් නෑ බන්
අප්පා
එහෙමද ? බන්25 tnm padui bn
20 nm shape
විකුනන්න අමාරු උනා දඔවු,
මට ඩුප්ලිකේට් පොත තිබුණ වාහනයක් තිබිලතියෙනව.
ඔවු කල් ගියා.එහෙමද ? බන්
විකුනන්න අමාරු උනා ද
මගෙත් එකක් තිබ්බා බන්. දෙන්න හරිම අමාරු වුනා. වාහනේ සුපිරි හින්දා දී ගත්තා. නෑත්නම් මාර අවුල් දෙන්න ගියහම. 20 ත් වෑඩියි කියලා හිතෙනවා ඕකට. අන්කල්ට තව ටිකක් පොත හොයන්න තියෙන්නේ.ඔවු,
මට ඩුප්ලිකේට් පොත තිබුණ වාහනයක් තිබිලතියෙනව.
අප්පාඔවු කල් ගියා.
වාහනේ අඩුපාඩු ටිකකුත් තිබුණ නිසා මාකට් එක මුලුවටිනාකමින් බාගෙකින් විතර අඩුවට ගියේ.
ලීස් දෙන්නත් බෑ කිවුව..
එහෙනං අත ඇරලා දැන්නංමගෙත් එකක් තිබ්බා බන්. දෙන්න හරිම අමාරු වුනා. වාහනේ සුපිරි හින්දා දී ගත්තා. නෑත්නම් මාර අවුල් දෙන්න ගියහම. 20 ත් වෑඩියි කියලා හිතෙනවා ඕකට. අන්කල්ට තව ටිකක් පොත හොයන්න තියෙන්නේ.
K numbers 35ta wadi ban me dawaswala.. Namuth okata KW awe kohomada ban? Mage 2013 car ekath KW ne..35 ට නම් යන්නේ නෑ නේද බන් 2003? මම හිතුවේ 33 ට අඩු ඈති කියලා. දෑන් වාහන ගණන් නම් හිතා ගන්න බෑ.
උඹ දිගට කාලයක් පාවිච්චි කරනවනං,අප්පා
එහෙනං අත ඇරලා දැන්නං
නම්බර් එකට කවුද බන් වාහන වල ගණන් කියන්නේ. නිශ්පාදිත වර්ශයට කියන්නේ. ඕක ලේට් රෙජිස්ට්‍රේෂන්. ඒ මනුස්සයා පිටරට පෑදපු වාහනේ ලන්කාවට ගෙනල්ලා රෙජිස්ටර් කරලා. ඒකයි අවුරුද්ද පරන සහා නම්බර් එක අලුත්. ඕක 33 ටත් අඩුවෙන් යන්නේ කියලා තමා කියන්නේ.K numbers 35ta wadi ban me dawaswala.. Namuth okata KW awe kohomada ban? Mage 2013 car ekath KW ne..
Kohoma lorry talks dunnath market eke number ekata thama gannan kiyanne.. number ekata value ekak add wenawa, hoyala balapan poddak.. K number eka G/H/J walata wada demand and market price is higher..නම්බර් එකට කවුද බන් වාහන වල ගණන් කියන්නේ. නිශ්පාදිත වර්ශයට කියන්නේ. ඕක ලේට් රෙජිස්ට්‍රේෂන්. ඒ මනුස්සයා පිටරට පෑදපු වාහනේ ලන්කාවට ගෙනල්ලා රෙජිස්ටර් කරලා. ඒකයි අවුරුද්ද පරන සහා නම්බර් එක අලුත්. ඕක 33 ටත් අඩුවෙන් යන්නේ කියලා තමා කියන්නේ.
Agree. Number ekata anuwa wahane demand ekanam wenas wenawa same model same YOM unath. Specially g,h,j walata wada K numbers markett wadi,Kohoma lorry talks dunnath market eke number ekata thama gannan kiyanne.. number ekata value ekak add wenawa, hoyala balapan poddak.. K number eka G/H/J walata wada demand and market price is higher..
Okak K number ekak 33ta aduwen hoyala balapan. Hambaunoth nan Jackpot. kalin nan 27tath giyam mama kiyanne current market eka gana.
HRV ekak na 30/32. RD1 ekak 28-31. Meka 33ta aduwen set unoth kiyapan. Mama gannam..
oke differential ledak tiyenawa bn.factory ledak.balala ganin.differential oil maru karala nattan kela wenawa 60kmph passe dedaranna gannawa

den yanne oya ganan walata ban. apith beluwa pahugiya masa tike. patta pathuru gahapuwa tiyenne 35n uda35 ට නම් යන්නේ නෑ නේද බන් 2003? මම හිතුවේ 33 ට අඩු ඈති කියලා. දෑන් වාහන ගණන් නම් හිතා ගන්න බෑ.
How you obtain smoke test reports without the book?මම දන්න අන්කල් කෙනෙක්ගේ පොත නැති උන CRV එකක් තියෙනව 2003, KW නම්බර් එක මේක ලක්ෂ 25ට ගන්න ලු වටිනවද ?
2003 හදපු වාහනයක් 2013 රෙජිස්ටර් කලා කියලා ගාන එහෙම ගොඩක් වෑඩි වෙන්නේ නෑ බන්. පොඩි වෙනසක් වෙයි අර නම්බර් වලට කෑමති එකෙක් ආවොත්. අනික ලේට් රෙජිස්ට්‍රෙෂන් වෙන්නේ හුගක් වෙලාවට වරායේ ඔක්ෂන් වලින් ආපුවා සහා ඔය වගේ බ්ලූ පර්මිට් වලට ආපුවා.. ඒවාගේ ගාන කොහොමත් අඩුයි. තව තියෙනවා ඔය නිට්ටබුව පෑත්තේ තියෙන මෙහෙ ඈසෙම්බල් කරපු උන්ගේ වාහන. පරණ වාහනේකට අලුත් නොම්බරයක් ආවා කියලා වෑඩි ගාණට ගන්නවා නම් මෝඩ වෑඩක්. ඒක නිකම් හරියට වයසක ආච්චි කෙනෙක්ට මේකප් පාරක් දෑම්මා වගේ වෑඩක්. මොකද වයස එක්ක ගෙවෙන්න තියෙන ටික ගෙවිලා ඉවරයිKohoma lorry talks dunnath market eke number ekata thama gannan kiyanne.. number ekata value ekak add wenawa, hoyala balapan poddak.. K number eka G/H/J walata wada demand and market price is higher..
Okak K number ekak 33ta aduwen hoyala balapan. Hambaunoth nan Jackpot. kalin nan 27tath giyam mama kiyanne current market eka gana.
HRV ekak na 30/32. RD1 ekak 28-31. Meka 33ta aduwen set unoth kiyapan. Mama gannam..
ඒක මචන් නීතී විරෝධී වෑඩක්. දෑන් නම් කරන්න බෑ මම හිතන්නේ. ඒ කාලේ ත් සෑහෙන්න ගාණක් ගත්තා ඕකට මම දන්න විදිහට. වටිනාකම වෑඩි වාහන තමා එහෙම කර ගන්නවා ඈත්තේ. වාහනේ විකුනන්න වෙන ගාණ එක්ක බලනකොට වෑඩි ගාණක් ජරාව දෙන එක අවුලක් නෑතිව ඈති. ඒත් ඕක කරන්න සෑහෙන්න දෙනෙක් සෙට් වෙන්න ඕනේ. කම්පියුටර් සිස්ටම එක විතරක් නෙමේ ෆයිල් එකටත් ෂොට් එක දෙන්න එපෑ. අනික බෑක් අප් එකට යනකම්ම වෑඩේ තියෙනෙවනේ. හරියට නොකොලොත් ඊලග ට්‍රන්ස්ෆර් එකේ ආයෙත් ඩුප්ලිකේට් කියලා වදිනවාduplicate pothak enne oke book eka aya gathama e kenatama kiyala book eka gannna oya book wala duplicate eka nathi karanath puluwan habai ekata ganak yanawa RMV eke isara kara oka danna aya dannawa oya system eka.
600 maru karanna set wela ne tiyenne. dan nam amaru ati.Issara nam okata original pothak ganna puluwan 1-2lak wiyadam karala duplicate ekak issue karala naththan.
Dan kohomda danne naha habai.