CRV 2003 (KW-xxxx) පොත නැති.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    එහෙමද ? බන්

    විකුනන්න අමාරු උනා ද
    ඔවු කල් ගියා.
    වාහනේ අඩුපාඩු ටිකකුත් තිබුණ නිසා මාකට් එක මුලුවටිනාකමින් බාගෙකින් විතර අඩුවට ගියේ.
    ලීස් දෙන්නත් බෑ කිවුව..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔවු,
    මට ඩුප්ලිකේට් පොත තිබුණ වාහනයක් තිබිලතියෙනව.
    මගෙත් එකක් තිබ්බා බන්. දෙන්න හරිම අමාරු වුනා. වාහනේ සුපිරි හින්දා දී ගත්තා. නෑත්නම් මාර අවුල් දෙන්න ගියහම. 20 ත් වෑඩියි කියලා හිතෙනවා ඕකට. අන්කල්ට තව ටිකක් පොත හොයන්න තියෙන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔවු කල් ගියා.
    වාහනේ අඩුපාඩු ටිකකුත් තිබුණ නිසා මාකට් එක මුලුවටිනාකමින් බාගෙකින් විතර අඩුවට ගියේ.
    ලීස් දෙන්නත් බෑ කිවුව..
    අප්පා
    මගෙත් එකක් තිබ්බා බන්. දෙන්න හරිම අමාරු වුනා. වාහනේ සුපිරි හින්දා දී ගත්තා. නෑත්නම් මාර අවුල් දෙන්න ගියහම. 20 ත් වෑඩියි කියලා හිතෙනවා ඕකට. අන්කල්ට තව ටිකක් පොත හොයන්න තියෙන්නේ.
    එහෙනං අත ඇරලා දැන්නං
     
    gonfun

    Well-known member
  • Apr 27, 2018
    397
    250
    63
    35 ට නම් යන්නේ නෑ නේද බන් 2003? මම හිතුවේ 33 ට අඩු ඈති කියලා. දෑන් වාහන ගණන් නම් හිතා ගන්න බෑ.
    K numbers 35ta wadi ban me dawaswala.. Namuth okata KW awe kohomada ban? Mage 2013 car ekath KW ne..
     
    • Like
    Reactions: Avicii

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    අප්පා

    එහෙනං අත ඇරලා දැන්නං
    උඹ දිගට කාලයක් පාවිච්චි කරනවනං,
    තව ගාණක් අඩුකරගන්න පුලුවන්නං අවුලක් නෑ.
    හැබැයි ලීස් එහෙම ගන්න අමාරුයි. හොඳ කොල්ලගෙන් ඩුප්ලිකේට් පොත් වලට ලීස් ගන්න පුලුවන්ද කියල අහල බලන්න.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    K numbers 35ta wadi ban me dawaswala.. Namuth okata KW awe kohomada ban? Mage 2013 car ekath KW ne..
    නම්බර් එකට කවුද බන් වාහන වල ගණන් කියන්නේ. නිශ්පාදිත වර්ශයට කියන්නේ. ඕක ලේට් රෙජිස්ට්‍රේෂන්. ඒ මනුස්සයා පිටරට පෑදපු වාහනේ ලන්කාවට ගෙනල්ලා රෙජිස්ටර් කරලා. ඒකයි අවුරුද්ද පරන සහා නම්බර් එක අලුත්. ඕක 33 ටත් අඩුවෙන් යන්නේ කියලා තමා කියන්නේ.
     
    • Like
    Reactions: PHBhagya

    gonfun

    Well-known member
  • Apr 27, 2018
    397
    250
    63
    නම්බර් එකට කවුද බන් වාහන වල ගණන් කියන්නේ. නිශ්පාදිත වර්ශයට කියන්නේ. ඕක ලේට් රෙජිස්ට්‍රේෂන්. ඒ මනුස්සයා පිටරට පෑදපු වාහනේ ලන්කාවට ගෙනල්ලා රෙජිස්ටර් කරලා. ඒකයි අවුරුද්ද පරන සහා නම්බර් එක අලුත්. ඕක 33 ටත් අඩුවෙන් යන්නේ කියලා තමා කියන්නේ.
    Kohoma lorry talks dunnath market eke number ekata thama gannan kiyanne.. number ekata value ekak add wenawa, hoyala balapan poddak.. K number eka G/H/J walata wada demand and market price is higher..
    Okak K number ekak 33ta aduwen hoyala balapan. Hambaunoth nan Jackpot. kalin nan 27tath giyam mama kiyanne current market eka gana.
    HRV ekak na 30/32. RD1 ekak 28-31. Meka 33ta aduwen set unoth kiyapan. Mama gannam..
     
    • Like
    Reactions: Avicii

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Kohoma lorry talks dunnath market eke number ekata thama gannan kiyanne.. number ekata value ekak add wenawa, hoyala balapan poddak.. K number eka G/H/J walata wada demand and market price is higher..
    Okak K number ekak 33ta aduwen hoyala balapan. Hambaunoth nan Jackpot. kalin nan 27tath giyam mama kiyanne current market eka gana.
    HRV ekak na 30/32. RD1 ekak 28-31. Meka 33ta aduwen set unoth kiyapan. Mama gannam..
    Agree. Number ekata anuwa wahane demand ekanam wenas wenawa same model same YOM unath. Specially g,h,j walata wada K numbers markett wadi,
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    oke differential ledak tiyenawa bn.factory ledak.balala ganin.differential oil maru karala nattan kela wenawa 60kmph passe dedaranna gannawa
    :yes:

    35 ට නම් යන්නේ නෑ නේද බන් 2003? මම හිතුවේ 33 ට අඩු ඈති කියලා. දෑන් වාහන ගණන් නම් හිතා ගන්න බෑ.
    den yanne oya ganan walata ban. apith beluwa pahugiya masa tike. patta pathuru gahapuwa tiyenne 35n uda
    ------ Post added on Jan 24, 2021 at 7:44 PM
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    මම දන්න අන්කල් කෙනෙක්ගේ පොත නැති උන CRV එකක් තියෙනව 2003, KW නම්බර් එක මේක ලක්ෂ 25ට ගන්න ලු වටිනවද ?
    How you obtain smoke test reports without the book?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,972
    67,252
    113
    okata passe apu crv eka kethai ban.oka thama hoda model eka.okata kalin model ekath trip yanna ehema maru.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Kohoma lorry talks dunnath market eke number ekata thama gannan kiyanne.. number ekata value ekak add wenawa, hoyala balapan poddak.. K number eka G/H/J walata wada demand and market price is higher..
    Okak K number ekak 33ta aduwen hoyala balapan. Hambaunoth nan Jackpot. kalin nan 27tath giyam mama kiyanne current market eka gana.
    HRV ekak na 30/32. RD1 ekak 28-31. Meka 33ta aduwen set unoth kiyapan. Mama gannam..
    2003 හදපු වාහනයක් 2013 රෙජිස්ටර් කලා කියලා ගාන එහෙම ගොඩක් වෑඩි වෙන්නේ නෑ බන්. පොඩි වෙනසක් වෙයි අර නම්බර් වලට කෑමති එකෙක් ආවොත්. අනික ලේට් රෙජිස්ට්‍රෙෂන් වෙන්නේ හුගක් වෙලාවට වරායේ ඔක්ෂන් වලින් ආපුවා සහා ඔය වගේ බ්ලූ පර්මිට් වලට ආපුවා.. ඒවාගේ ගාන කොහොමත් අඩුයි. තව තියෙනවා ඔය නිට්ටබුව පෑත්තේ තියෙන මෙහෙ ඈසෙම්බල් කරපු උන්ගේ වාහන. පරණ වාහනේකට අලුත් නොම්බරයක් ආවා කියලා වෑඩි ගාණට ගන්නවා නම් මෝඩ වෑඩක්. ඒක නිකම් හරියට වයසක ආච්චි කෙනෙක්ට මේකප් පාරක් දෑම්මා වගේ වෑඩක්. මොකද වයස එක්ක ගෙවෙන්න තියෙන ටික ගෙවිලා ඉවරයි
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා ඩුප්ලිකේට් බුක් එකක් ගන්න
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    duplicate pothak enne oke book eka aya gathama e kenatama kiyala book eka gannna oya book wala duplicate eka nathi karanath puluwan habai ekata ganak yanawa RMV eke isara kara oka danna aya dannawa oya system eka.
    ඒක මචන් නීතී විරෝධී වෑඩක්. දෑන් නම් කරන්න බෑ මම හිතන්නේ. ඒ කාලේ ත් සෑහෙන්න ගාණක් ගත්තා ඕකට මම දන්න විදිහට. වටිනාකම වෑඩි වාහන තමා එහෙම කර ගන්නවා ඈත්තේ. වාහනේ විකුනන්න වෙන ගාණ එක්ක බලනකොට වෑඩි ගාණක් ජරාව දෙන එක අවුලක් නෑතිව ඈති. ඒත් ඕක කරන්න සෑහෙන්න දෙනෙක් සෙට් වෙන්න ඕනේ. කම්පියුටර් සිස්ටම එක විතරක් නෙමේ ෆයිල් එකටත් ෂොට් එක දෙන්න එපෑ. අනික බෑක් අප් එකට යනකම්ම වෑඩේ තියෙනෙවනේ. හරියට නොකොලොත් ඊලග ට්‍රන්ස්ෆර් එකේ ආයෙත් ඩුප්ලිකේට් කියලා වදිනවා
     
    • Like
    Reactions: asylum

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Issara nam okata original pothak ganna puluwan 1-2lak wiyadam karala duplicate ekak issue karala naththan.
    Dan kohomda danne naha habai.